kawda stamp duty eka return kare? FIRB eken?
mokakda return karana criteria eka? ona kenekuta ehema return karaganna puluwanda?
na ban mama balapu widiyata PR/citizens lata stamp duty keeyak wath enne na first home gannawa nam NSW wala. SA wala nam hamotama enawa mama hithanne. PR/TR/citizen wenasak na. ethakota awlak na. ACT wala kisima kenekuta stamp duty na. e wage states walin state ekata wenas wenawa.
Anika PR nathuwa first home buyer grant eka denawada?
ehema nemai ads danakota sri lankans only kiyala danna ba na. khoma hari private connection ekak thiyennama ona na
can you buy a house without residence visa in ausi ?
එහෙම ශ්රී ලන්කන් ඔන්ලි කියලා දාන්නේ නෑ. ඒ වුනාට දෙන්නේ ලන්කාවේ එවුන්ට තමා.ehema nemai ads danakota sri lankans only kiyala danna ba na. khoma hari private connection ekak thiyennama ona na
Yes, Foreigners can buy properties in Australia.can you buy a house without residence visa in ausi ?
public transport kawda bn use krne usa awilla, hoda Type R ekak wage padhinawaneCBD eke idan kochchara durada. public transport hema mukuthma na neda texas wala
ow mehe gewal patta adui, california, new york wage un meheta move wenwa godak.meka Houston walama ne.
size eken Sydney = Houston wage. Sydney wala oya wage durakin oya wage geyak ganna ba 1 million AUD walata wath. 1.5 wath wei.
ehema baluwama US wala gewal ganna eka gemak ma nane.![]()
එතකොට මචන් උඹ කියන්නේ එක පාර ලොකු ඒවට යන්නේ නැතිව, manage කරන්න පුළුවන් ගානකට සෙට් වෙන, ඒ වගේම potential එකක් තියෙන properly බලල ඉන්වෙස්ට් කරන්න වගේ එකක්ද?මචං මේකයි සීන් එක, ex: දෙන්න මාසෙට 10000ක් හොයනව නම් 5000-6000 මෝගේජ් එකකට යනව කියන්නෙ පට්ට ගොං වැඩක්,
Depends නේද, ඉන්න ස්ටේට් එක, suburb එකත් බලපානව, ඒක කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්. මං ආස නෑ මුල ඉඳලම ලොකු ලෝන් වල හිර වෙන්න, සෙට් වෙන decent property එකක් affordable ගානකට ආවොත් ගන්න එක හොඳයි, ඒක dream home එක නොවෙන්න පුළුවන්, ඒත් ඒකෙ equity එකයි savings නුයි එක්ක තව අවුරුදු තුන හතරකින් තමන් ආස ගේ හදාගන්න පුළුවන්, පලවෙනි ගේ විකුනල හරි, ඒකත් තියාගෙනම හරි, මුල ඉඳල ලොකු ලෝන් දැම්මම නින්ද යන්නෙත් නෑනෙ මචං.... මේක ඉතිං මං හිතන විදිය..එතකොට මචන් උඹ කියන්නේ එක පාර ලොකු ඒවට යන්නේ නැතිව, manage කරන්න පුළුවන් ගානකට සෙට් වෙන, ඒ වගේම potential එකක් තියෙන properly බලල ඉන්වෙස්ට් කරන්න වගේ එකක්ද?
ගොඩක් වෙලාවට අපි අපේ dream house එක මුලින්ම ගන්න බලනවනේ. උඹ කියන්නේ ඒක කරන්න එපා කියලද?
E matath kiyala dipanko

uba gattu gedra cost eka and mortgage per month dapnko awlak nattam vitarak.Depends නේද, ඉන්න ස්ටේට් එක, suburb එකත් බලපානව, මං ආස නෑ ඒක කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්. මුල ඉඳලම ලොකු ලෝන් වල හිර වෙන්න, සෙට් වෙන decent property එකක් affordable ගානකට ආවොත් ගන්න එක හොඳයි, ඒක dream home එක නොවෙන්න පුළුවන්, ඒත් ඒකෙ equity එකයි savings නුයි එක්ක තව අවුරුදු තුන හතරකින් තමන් ආස ගේ හදාගන්න පුළුවන්, පලවෙනි ගේ විකුනල හරි, ඒකත් තියාගෙනම හරි, මුල ඉඳල ලොකු ලෝන් දැම්මම නින්ද යන්නෙත් නෑනෙ මචං.... මේක ඉතිං මං හිතන විදිය..
------ Post added on Apr 28, 2023 at 8:11 PM
Firb approval 13200$ approxow ow ehema danna ba
I have temporary resident visa. So I can.
But I guess people who don’t have any residence visas can also buy properties.
But all of them(including me) need approval from FIRB. We also have to pay FIRB fee and stamp duty. Stamp duties differ from each state and territory.
------ Post added on Apr 28, 2023 at 2:47 PM
Check pmuba gattu gedra cost eka and mortgage per month dapnko awlak nattam vitarak.
agree machan. thanks.Depends නේද, ඉන්න ස්ටේට් එක, suburb එකත් බලපානව, ඒක කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්. මං ආස නෑ මුල ඉඳලම ලොකු ලෝන් වල හිර වෙන්න, සෙට් වෙන decent property එකක් affordable ගානකට ආවොත් ගන්න එක හොඳයි, ඒක dream home එක නොවෙන්න පුළුවන්, ඒත් ඒකෙ equity එකයි savings නුයි එක්ක තව අවුරුදු තුන හතරකින් තමන් ආස ගේ හදාගන්න පුළුවන්, පලවෙනි ගේ විකුනල හරි, ඒකත් තියාගෙනම හරි, මුල ඉඳල ලොකු ලෝන් දැම්මම නින්ද යන්නෙත් නෑනෙ මචං.... මේක ඉතිං මං හිතන විදිය..
------ Post added on Apr 28, 2023 at 8:11 PM
mama danna ekake innawa 500,00$ USD loss wecha Canadian whale ekake overnight crypto walinhukana gaanak neh yako 100K kiyanne![]()
Firb approval 13200$ approx
Foreign buyer stamp duty , 7% from the property value..
ඒ uk වල සීන් එකක් නේ ?ඔතනද අර පාරෙ කාර් එක පාර්ක් කරා කියලා කේස් එකක් අදින්නෙ සුද්දයි සුද්දී
S&p 500 dapn kalumath geyak aran damma dollars tikak save kala. eta passe tikak comfortable wage hithuna nisa aran damma.
@RealityOfX rent gewa gewa inna eka padui wage mage calculations walata.
iguru deela miris gatta wagecanada pala ban, job ekak karagena athal eke inna puluwan