ඔසී ඉන්න කුකුලොහ් වර මෙහෙ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    සිංහලු,
    මට කියපන්කො Australian company එකක Job Offer එකක් තියෙනවා නම් Work VISA අරන් එහේ යන්න පුලුවන්ද?

    ---------------------------------------------------------------
    P.S : මේක scam එකක් නෙමෙයි බං. මම දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ remotely වැඩ කරන software company එක. startup එකක්.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,330
    113
    සිංහලු,
    මට කියපන්කො Australian company එකක Job Offer එකක් තියෙනවා නම් Work VISA අරන් එහේ යන්න පුලුවන්ද ගේමක් නැතුව? මට ජොබක් සෙට් වුනා. උන් මාව එහෙට ගන්න කැමතියි. කොහොමද මේක ගැන විස්තර ටිකක් දැනගන්නේ? :nerd:

    ඒජන්සියක් හරහාද වැඩේ කරගන්න වෙන්නෙ?
    Hondama dey unge HR eken ahapan.

    Eka ekagen ahala haminenna yanna epa.

    Unta aththatama umbawa ganna onam un kiyai mokakda karanna ona kiyala
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    un karala dei wade. un kiyana widiyata uba karapan :yes: PTE karala dapan inna gaman.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    scam redmond GIF by YoungerTV
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    Hondama dey unge HR eken ahapan.

    Eka ekagen ahala haminenna yanna epa.

    Unta aththatama umbawa ganna onam un kiyai mokakda karanna ona kiyala

    උන් මාව ගන්න හදන්නේ මම සුපිරි වැඩ්ඩෙක් නිසා නෙමෙයි බන්. ඒකෙ MD මාත් එක්ක එකට කලින් වෙන company එකක වැඩ කරලා තියෙනවා. ඒකෙ මගේ බොස්. දැන් ඌ අලුතින් company එකක් පටන් අරගෙන මම ඒකෙ remotely වැඩ කරනවා. මම උගෙන් ඇහුවා එහෙට ගන්න පුලුවන්ද කියලා. ඌ කැමතියි මම එහෙට එනවට. ඒත් ඒ process එක උන් දන්නේ නෑ. startup එකක්. ඒත් දැන් ටිකක් stablished.

    පොයි පොයි 🤭
    අනේ බන් මට මේකෙ පොර ටෝක් දෙන්න ඕනේ නෑ anonymous ඉදගෙන. මේකෙ මම කලින් දාපු ත්‍රෙඩ් බලපන් ඕන නම්.
    ------ Post added on Sep 12, 2022 at 5:21 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අනේ බන් මට මේකෙ පොර ටෝක් දෙන්න ඕනේ නෑ anonymous ඉදගෙන. මේකෙ මම කලින් දාපු ත්‍රෙඩ් බලපන් ඕන නම්.
    ------ Post added on Sep 12, 2022 at 5:21 PM
    එහෙනම් ඉතින් උඹ ඔය scam එකකට අහු වෙන්න යන්නේ. උඹව Aus වලින් job එකට ගන්නවානම් උන් already process දන්නවා.උඹට මෙතන අපෙන්නහමනා දෙයක් නෑ.
     
    • Wow
    • Dislike
    Reactions: MachoMan and shenat

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    එහෙනම් ඉතින් උඹ ඔය scam එකකට අහු වෙන්න යන්නේ. උඹව Aus වලින් job එකට ගන්නවානම් උන් already process දන්නවා.උඹට මෙතන අපෙන්නහමනා දෙයක් නෑ.
    I'm already working for them for more than 1 year and the MD was my boss in my previous work place. This is his startup.

    Yeah sure ekata scam- lanakawe kalu ketha jarawa ganeeda ban den kale- rata bankaloth, munta kannawath ne, kalui, kotai, kethai, inglish be, dekkama appiriyai.
    100% Scam.
    @scurvy
    Remember Love Letter to God? That was me. :yes:
    I already told you about my success after following your path. This is just one turning point in it.
    This is why I still treat you as God even after so much hate. You can be happy that someone who followed you achieved something by being inspired by you. :love::love:
    ------ Post added on Sep 12, 2022 at 5:36 PM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,359
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    I'm already working for them for more than 1 year and the MD was my boss in my previous work place. This is his startup.

    @scurvy
    Remember Love Letter to God? That was me. :yes:
    I already told you about my success after following your path. This is just one turning point in it.
    This is why I still treat you as God even after so much hate. You can be happy that someone who followed you achieved something by being inspired by you. :love::love:
    ------ Post added on Sep 12, 2022 at 5:36 PM
    hehehe andala nida ganing ponnayo :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Yeah sure ekata scam- lanakawe kalu ketha jarawa ganeeda ban den kale- rata bankaloth, munta kannawath ne, kalui, kotai, kethai, inglish be, dekkama appiriyai.
    100% Scam.
    @KrishanL89 සිරාවට කියන්න්නේ දෙයියෝ කියන දේ අහල ගෙදර ඉඳපං. ඔය හැම පකයටම කියන තරං වීසා දාල ගන්න බෑ. ඒකට ප්‍රෝසෙස් එකක් තියෙනවා. ඒකට කම්පනි එක ඉමිග්‍රේශන් එකට ගෙවන්නෝන එලිජිබල් පාර්ට්නර් කෙනෙක් වෙන්න. ඔව්වගෙ රෙජිස්ටර් වෙලා ඉන්නේ EY, PwC, Deloitte, KPMG, BHP වගේ ලොකු කම්පනීස් විතරයි.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    @KrishanL89 සිරාවට කියන්න්නේ දෙයියෝ කියන දේ අහල ගෙදර ඉඳපං. ඔය හැම පකයටම කියන තරං වීසා දාල ගන්න බෑ. ඒකට ප්‍රෝසෙස් එකක් තියෙනවා. ඒකට කම්පනි එක ඉමිග්‍රේශන් එකට ගෙවන්නෝන එලිජිබල් පාර්ට්නර් කෙනෙක් වෙන්න. ඔව්වගෙ රෙජිස්ටර් වෙලා ඉන්නේ EY, PwC, Deloitte, KPMG, BHP වගේ ලොකු කම්පනීස් විතරයි.

    Thanks bro. This is what I wanted to know.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    @KrishanL89 සිරාවට කියන්න්නේ දෙයියෝ කියන දේ අහල ගෙදර ඉඳපං. ඔය හැම පකයටම කියන තරං වීසා දාල ගන්න බෑ. ඒකට ප්‍රෝසෙස් එකක් තියෙනවා. ඒකට කම්පනි එක ඉමිග්‍රේශන් එකට ගෙවන්නෝන එලිජිබල් පාර්ට්නර් කෙනෙක් වෙන්න. ඔව්වගෙ රෙජිස්ටර් වෙලා ඉන්නේ EY, PwC, Deloitte, KPMG, BHP වගේ ලොකු කම්පනීස් විතරයි.

    :no:

    kochchara podi company walin sponsor karala tiyenawada api danna ayata. oka sampoorna waradi kathawak,