ඔසී ඉන්න කුකුලොහ් වර මෙහෙ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    :no:

    kochchara podi company walin sponsor karala tiyenawada api danna ayata. oka sampoorna waradi kathawak,

    මේක ගැන හරියට විස්තරයක් දැන ගන්න පුලුවන් විදියක් නැද්ද?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :no:

    kochchara podi company walin sponsor karala tiyenawada api danna ayata. oka sampoorna waradi kathawak,
    පොඩි කම්පනීස් වලින් ස්පොන්සර් කරනවා ඒත් හැමෝටම බෑ එහෙම කරන්න. ටර්න් ඕවර් ත්‍රෙශොල්ඩ් එකක් තියෙනවා තව අවුරුද්ද ගානෙද කොහෙද රෙජිස්ට්‍රේශන් රිනීව් කරන්න ඕන. එව්වා කරන්නෙ නිතරම ඉමිග්‍රන්ට්ස්ලව ගන්න කම්පනීස් විතරයි. එකෙක් දෙන්නෙක්ව ගන්න ඕකට සෙට් වෙන එක පාඩුයි.

    Screen Shot 2022-09-12 at 22.49.15.png

    Screen Shot 2022-09-12 at 22.46.02.png
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,916
    113
    ආශ්චර්යමත් රටක
    මේක ගැන හරියට විස්තරයක් දැන ගන්න පුලුවන් විදියක් නැද්ද?

    oke aththa bala bala inna deyak na. mama hodatama danna deyak kiwwe. ubata karanna tiyenne un visa sponsor karanna kamathiyi kiyanawa nam offer ekata uba kamathiyi kiyala offer letter eka illaganna eka mulinma. eeta passe ungen ahapan kohomada visa process eka wenne kiyala. un kiyanawa nam ubata kamathi thanakain eka karaganna kiyala ubata thaniyama unath danna puluwan (ehema ba kiyala na kohewath), nattan agent kenek through dapan uba mkuthma danne nattan. onna oya thana idan ne ubata cost ekak yanne. eeta kalin karana kisima dekata salli yanne na.

    eeta kalin karana kisima dekata salli illanawa nam " ANNA EKA SCAM EKAK" kiyana mulika nigamanayata enna puluwan. eeta passe karana dewal parissamen. uba hodatama dannawa kenek nam job eka dennam kiyanne aye hitha hitha bala bala nikan idapan ehenam.

    habai mehema dekuth thiyenawa.
    visa dennam kiwwata nikanma dennath ba u kamathi una paliyatama. immigration eke rules walata anuwa wade karana puluwanda balapan.
    example widiyata kiwwoth " Australia athule oya kiyana job ekata kenekwa hewwata hambune na, ekai ubawa ganne" kiyana eka prove karanna ona. ekata un job eka 3 times main media wala advertise karala tiyenna ona kiyana eka tamai mama danne. eka tikak wenas wenna puluwan. mama update na. namuth basic rule eka oka tamai. ubata amaru unoth wenne anna eken tamai mata hithena widiyata. eka ahaganna/ advice ganna agent kenek lagata giyata kamak na hariyata wistara danna aya natnam.

    පොඩි කම්පනීස් වලින් ස්පොන්සර් කරනවා ඒත් හැමෝටම බෑ එහෙම කරන්න. ටර්න් ඕවර් ත්‍රෙශොල්ඩ් එකක් තියෙනවා තව අවුරුද්ද ගානෙද කොහෙද රෙජිස්ට්‍රේශන් රිනීව් කරන්න ඕන. එව්වා කරන්නෙ නිතරම ඉමිග්‍රන්ට්ස්ලව ගන්න කම්පනීස් විතරයි. එකෙක් දෙන්නෙක්ව ගන්න ඕකට සෙට් වෙන එක පාඩුයි.

    View attachment 184060
    View attachment 184059

    oya website eka mokakda?
    eka visa category ekak neweine tiyenne bro. minimum turnover ekak tiyenna ona kiyana eka hari. e unata annually register wenna ona kiyana eka nam piliganna ba. mokada ehema turnover ekak nathi gewal wala tiyena company ekakin 186 dagattu mama hodatama danna yaluwek innawa. giya awurudde dagatte.
    ------ Post added on Sep 12, 2022 at 6:25 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    oke aththa bala bala inna deyak na. mama hodatama danna deyak kiwwe. ubata karanna tiyenne un visa sponsor karanna kamathiyi kiyanawa nam offer ekata uba kamathiyi kiyala offer letter eka illaganna eka mulinma. eeta passe ungen ahapan kohomada visa process eka wenne kiyala. un kiyanawa nam ubata kamathi thanakain eka karaganna kiyala ubata thaniyama unath danna puluwan (ehema ba kiyala na kohewath), nattan agent kenek through dapan uba mkuthma danne nattan. onna oya thana idan ne ubata cost ekak yanne. eeta kalin karana kisima dekata salli yanne na.

    eeta kalin karana kisima dekata salli illanawa nam " ANNA EKA SCAM EKAK" kiyana mulika nigamanayata enna puluwan. eeta passe karana dewal parissamen. uba hodatama dannawa kenek nam job eka dennam kiyanne aye hitha hitha bala bala nikan idapan ehenam.

    habai mehema dekuth thiyenawa.
    visa dennam kiwwata nikanma dennath ba u kamathi una paliyatama. immigration eke rules walata anuwa wade karana puluwanda balapan.
    example widiyata kiwwoth " Australia athule oya kiyana job ekata kenekwa hewwata hambune na, ekai ubawa ganne" kiyana eka prove karanna ona. ekata un job eka 3 times main media wala advertise karala tiyenna ona kiyana eka tamai mama danne. eka tikak wenas wenna puluwan. mama update na. namuth basic rule eka oka tamai. ubata amaru unoth wenne anna eken tamai mata hithena widiyata. eka ahaganna/ advice ganna agent kenek lagata giyata kamak na hariyata wistara danna aya natnam.

    oya website eka mokakda?
    eka visa category ekak neweine tiyenne bro. minimum turnover ekak tiyenna ona kiyana eka hari. e unata annually register wenna ona kiyana eka nam piliganna ba. mokada ehema turnover ekak nathi gewal wala tiyena company ekakin 186 dagattu mama hodatama danna yaluwek innawa. giya awurudde dagatte.
    ------ Post added on Sep 12, 2022 at 6:25 PM

    මේකෙ තියෙන විදියට නම් මට යන්න අමාරු වෙයි වගේ බන්.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952

    Shenat kiyala thiyena de hari. Good Explanation.. ehema process ekak thiyenawa. habai try karala balapan. awoth awa. giyoth giya kiyala..
    habai salli ehema denna yanna epa nikan.
    uba wage thawa keepadennekgen ohoma dennan kiyala salli garanawada kiyala danne naneh.
    parissamin brain eka use akrala karapan baya nathuwa.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකෙ තියෙන විදියට නම් මට යන්න අමාරු වෙයි වගේ බන්.
    යකෝ පටන් ගත්ත තැනම බැ බෑ ගාන්න එපා එළුවෙක් වගේ. දැන් මු ඔය විස්තර දන්නේ නිකන් නෙමේ නේ. උ හෙන කාලයක් ඕවා හොයලා. උබ හොයන තරමට දැනුම වැඩි වෙනවා. එකෙන් උබෙම මයින්ඩ් එකට එයි ඕක කරන්න ඕනේ විදිහ. අමාරු තැනදී සහ උබට ෂුවර් නැති තැනදී මේ විදිහට ත්‍රෙඩ් එකක් දාපන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,916
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ පටන් ගත්ත තැනම බැ බෑ ගාන්න එපා එළුවෙක් වගේ. දැන් මු ඔය විස්තර දන්නේ නිකන් නෙමේ නේ. උ හෙන කාලයක් ඕවා හොයලා. උබ හොයන තරමට දැනුම වැඩි වෙනවා. එකෙන් උබෙම මයින්ඩ් එකට එයි ඕක කරන්න ඕනේ විදිහ. අමාරු තැනදී සහ උබට ෂුවර් නැති තැනදී මේ විදිහට ත්‍රෙඩ් එකක් දාපන්

    අන්න ඒකයි. නැති වෙන්න කිසිම දෙයක් නෑ ඕකට ඇප්ලයි කරා කියලා. ඔෆර් ලෙටර් එකක් දෙන්නත් මෙන්න මේ ගාන දෙන්න කියනව නං එතනින්ම වැඩේ නවත්තල දාන්න පුලුවන් scam කියලා. එහෙම සල්ලි ඉල්ලනව කියලත් නෑනෙ. Offer letter එක තමයි මුලින්ම ඕන. ඊට පස්සෙ company එකේ details ටික(turnover, location etc) agent company එකත් එක්ක කතා කරල ගනියි. ඒ ටික බලල company එකට visa conditions fullfil කරන්න බැරි නං agent කියයි. එතනදි පොඩි ගානක් යනවා. ඒ උනාට රටකට යන්න තියෙන safe ම විදියක් ඕක. කට්ට කන්න දෙයක් නෑ. ගානක් වියදම් කරාට පාඩු නෑ. මුලින් සම්පූර්ණ ගානම ඉල්ලන agents ලත් හලන්න ඕන

    තනියම වීසා ඇප්ලයි කරා නං සත පහක් වත් යන්නෙ නෑ immi එකේ visa fee එක ඇරෙන්න. Employer sponsored වීස එකක් නිසාත්, offshore ඉන්න නිසාත් මම කියන්නෙ prevoius experience තියෙන agent කෙනෙක් ළඟට යන්න කියලා. ඒකත් ඔය වගේ ඒව කරලා තියෙන කෙනෙක් ළඟට.

    එක වීස category එකක් නෙවෙයි තියෙන්නෙ. අනික එක්කෙනෙක්ට වීස හම්බුනා හෝ හම්බුනේ නෑ කියන එකෙන්ම තමන්ගෙ outcome එක කියන්න බෑ. Research එකක් කරල හේතු හොයන්න ඕන.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අන්න ඒකයි. නැති වෙන්න කිසිම දෙයක් නෑ ඕකට ඇප්ලයි කරා කියලා. ඔෆර් ලෙටර් එකක් දෙන්නත් මෙන්න මේ ගාන දෙන්න කියනව නං එතනින්ම වැඩේ නවත්තල දාන්න පුලුවන් scam කියලා. එහෙම සල්ලි ඉල්ලනව කියලත් නෑනෙ. Offer letter එක තමයි මුලින්ම ඕන. ඊට පස්සෙ company එකේ details ටික(turnover, location etc) agent company එකත් එක්ක කතා කරල ගනියි.

    තනියම වීසා ඇප්ලයි කරා නං සත පහක් වත් යන්නෙ නෑ immi එකේ visa fee එක ඇරෙන්න. Employer sponsored වීස එකක් නිසාත්, offshore ඉන්න නිසාත් මම කියන්නෙ prevoius experience තියෙන agent කෙනෙක් ළඟට යන්න කියලා. ඒකත් ඔය වගේ ඒව කරලා තියෙන කෙනෙක් ළඟට.

    එක වීස category එකක් නෙවෙයි තියෙන්නෙ. අනික එක්කෙනෙක්ට වීස හම්බුනා හෝ හම්බුනේ නෑ කියන එකෙන්ම තමන්ගෙ outcome එක කියන්න බෑ. Research එකක් කරල හේතු හොයන්න ඕන.
    Offer letter තියේ නම් එප්ම්ලොයිමන්ට් එකට නේ යන්නේ. ඔකේ විසා වලට එහෙම ලොකු ගානක් යන්නේ නැ නේද බන්? තමන්ට කරගන්න පුළුවන්. ඔතනින් තම ස්ක්ස්පිරියන්ස් එක පටන් ගන්න ඕනේ.

    අනිවාර්යෙන්. ඔෆ්ෆර් ලෙටර් එකක්වට් හම්බෙන්නේ නැත්තේ හුගක් වෙලේට අටිටියුඩ් ප්‍රශ්න නිසා. අනික් එකාට විසා ලැබුනේ නැ කියල අපි ට්‍රයි නොකරන එක මෝඩ කමක්. ඔය හැම එකකම වට පාරක් තියනව නිතියානුකුලව. එක කියන්නේ නැ ගිය උන් කුහක උන් නේ බන් ඉන්නේ සැහෙන්න. තමන්ම හොයාගන්න ඕනේ. ඕක මම දැන් ප්‍රක්ටිකලි දන්නා දෙයක්.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,916
    113
    ආශ්චර්යමත් රටක
    Offer letter තියේ නම් එප්ම්ලොයිමන්ට් එකට නේ යන්නේ. ඔකේ විසා වලට එහෙම ලොකු ගානක් යන්නේ නැ නේද බන්? තමන්ට කරගන්න පුළුවන්. ඔතනින් තම ස්ක්ස්පිරියන්ස් එක පටන් ගන්න ඕනේ.

    අනිවාර්යෙන්. ඔෆ්ෆර් ලෙටර් එකක්වට් හම්බෙන්නේ නැත්තේ හුගක් වෙලේට අටිටියුඩ් ප්‍රශ්න නිසා. අනික් එකාට විසා ලැබුනේ නැ කියල අපි ට්‍රයි නොකරන එක මෝඩ කමක්. ඔය හැම එකකම වට පාරක් තියනව නිතියානුකුලව. එක කියන්නේ නැ ගිය උන් කුහක උන් නේ බන් ඉන්නේ සැහෙන්න. තමන්ම හොයාගන්න ඕනේ. ඕක මම දැන් ප්‍රක්ටිකලි දන්නා දෙයක්.

    යන ගාන සහ ඔක්කොම විස්තර, කොන්දේසි තියෙනව immi website එකේ. සමහර ඒවට අඩුයි. සමහර ඒවට 4000 AUD විතර. 10000 AUD දීල ගියත් යන එක හොඳටම වටිනවා. වීස process එකට agents ලා ලොකු ගණන් ගන්නව ඔය employer sponsored ඒවට මං හිතන්නෙ. මගේ යාලුවට 20000 AUD විතර ගියා. හැබැයි උගෙන් නං වැඩිපුර ගන්න ඇති හරි අමාරු තත්ත්වයක් ඌට තිබුණෙ වීස දාගන්න. එකම හොඳ තිබුණෙ ඌට වීස එකට sponsor කරන්නං කියල company එකෙන් කියපු එක විතරයි. අනිත් සුදුසුකම් අඩුයි.

    Company එකෙන්ම වැඩේ සෙට් කරල දෙනව කියන්නෙ ලොකුම දෙයක්. Company එකෙනුත් 8000 AUD වගේ ගානක් ගෙවන්න ඕන immi එකට. ඒක applicant ගෙන් ගන්න එක තහනං වගේ තමයි දාල තියෙන්නෙ immi site එකේ. ඒ උනාට පොඩි කොම්පැණි වලින් ඕකත් ගන්නවා යටින්. ඒ උනාට ඒක පාඩු නෑ.
     
    • Like
    Reactions: HAneo

    උබ කියන එක ඇත්ත මචන්
    ෆින්ලන්ඩ් වල තියනවා ෆාස්ට් ට්‍රැක් එකක. සති 2 න විසා දෙනවා. ප්‍රොසෙස් එක මාරම කම්ප්ලිට්. එකම කෙස් එක ඉන්දියා යන්න ඕනේ බයෝ වලට. කිසිම ඒජන්ට් කෙනෙක් ඕනේ නැ .
     
    • Like
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,875
    1
    15,204
    113
    @KrishanL89 සිරාවට කියන්න්නේ දෙයියෝ කියන දේ අහල ගෙදර ඉඳපං. ඔය හැම පකයටම කියන තරං වීසා දාල ගන්න බෑ. ඒකට ප්‍රෝසෙස් එකක් තියෙනවා. ඒකට කම්පනි එක ඉමිග්‍රේශන් එකට ගෙවන්නෝන එලිජිබල් පාර්ට්නර් කෙනෙක් වෙන්න. ඔව්වගෙ රෙජිස්ටර් වෙලා ඉන්නේ EY, PwC, Deloitte, KPMG, BHP වගේ ලොකු කම්පනීස් විතරයි.
    1million revenue ekak pennana puluwannam company ekata. Ochchara loku wenna one na. Mm danna dennek gatta aus wala employee la 6y hitiye
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    oke aththa bala bala inna deyak na. mama hodatama danna deyak kiwwe. ubata karanna tiyenne un visa sponsor karanna kamathiyi kiyanawa nam offer ekata uba kamathiyi kiyala offer letter eka illaganna eka mulinma. eeta passe ungen ahapan kohomada visa process eka wenne kiyala. un kiyanawa nam ubata kamathi thanakain eka karaganna kiyala ubata thaniyama unath danna puluwan (ehema ba kiyala na kohewath), nattan agent kenek through dapan uba mkuthma danne nattan. onna oya thana idan ne ubata cost ekak yanne. eeta kalin karana kisima dekata salli yanne na.

    eeta kalin karana kisima dekata salli illanawa nam " ANNA EKA SCAM EKAK" kiyana mulika nigamanayata enna puluwan. eeta passe karana dewal parissamen. uba hodatama dannawa kenek nam job eka dennam kiyanne aye hitha hitha bala bala nikan idapan ehenam.

    habai mehema dekuth thiyenawa.
    visa dennam kiwwata nikanma dennath ba u kamathi una paliyatama. immigration eke rules walata anuwa wade karana puluwanda balapan.
    example widiyata kiwwoth " Australia athule oya kiyana job ekata kenekwa hewwata hambune na, ekai ubawa ganne" kiyana eka prove karanna ona. ekata un job eka 3 times main media wala advertise karala tiyenna ona kiyana eka tamai mama danne. eka tikak wenas wenna puluwan. mama update na. namuth basic rule eka oka tamai. ubata amaru unoth wenne anna eken tamai mata hithena widiyata. eka ahaganna/ advice ganna agent kenek lagata giyata kamak na hariyata wistara danna aya natnam.

    oya website eka mokakda?
    eka visa category ekak neweine tiyenne bro. minimum turnover ekak tiyenna ona kiyana eka hari. e unata annually register wenna ona kiyana eka nam piliganna ba. mokada ehema turnover ekak nathi gewal wala tiyena company ekakin 186 dagattu mama hodatama danna yaluwek innawa. giya awurudde dagatte.
    ------ Post added on Sep 12, 2022 at 6:25 PM
    Yes, agreed machan..
    issara nam 186 kiyana visa process eka godak tough.. me kiyala thiyenawa wage Company eka prove karanna one eligible onshore candidate kenek hoyaganna beri una kiyala.. eka lesi ne.. mam danna cmpny kipayakma , candidate ge hithawath kamata kalata, process eka watha nisa wede athaerala dala thiyenwa magadi.. namuth me lagadi idan 186 visa ekata mehen godak gannawa (godakma onshore inna ayawa).. e nisa den oka echchara tough nethiwa ethi kiyala hithanawa (Justy my opinion).. but its really worth for giving a shot.
    thawa ekak munta mokak hari doubt ekak awoth mun eka passe pannanawa.. ekath mathaka thiyaganin..

    Good Luck machan..
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,916
    113
    ආශ්චර්යමත් රටක
    Yes, agreed machan..
    issara nam 186 kiyana visa process eka godak tough.. me kiyala thiyenawa wage Company eka prove karanna one eligible onshore candidate kenek hoyaganna beri una kiyala.. eka lesi ne.. mam danna cmpny kipayakma , candidate ge hithawath kamata kalata, process eka watha nisa wede athaerala dala thiyenwa magadi.. namuth me lagadi idan 186 visa ekata mehen godak gannawa (godakma onshore inna ayawa).. e nisa den oka echchara tough nethiwa ethi kiyala hithanawa (Justy my opinion).. but its really worth for giving a shot.
    thawa ekak munta mokak hari doubt ekak awoth mun eka passe pannanawa.. ekath mathaka thiyaganin..

    Good Luck machan..

    ඔන්න ඕක තමයි වෙනව ඇත්තේ. @aggregate කිව්ව process එක දැන් වෙනස් වෙලා ඇත්තෙ.