Oka easy. Normaly karanne Job post danawa Seek Linkedin. Boruwata interview thiyanawa. A unata anthimata ganne lankawe employee. Ara job post eka achchaaruwak wage. Hemadema thiyanawa samanyen. A okkoma danna un nam onshore naYes, agreed machan..
issara nam 186 kiyana visa process eka godak tough.. me kiyala thiyenawa wage Company eka prove karanna one eligible onshore candidate kenek hoyaganna beri una kiyala.. eka lesi ne.. mam danna cmpny kipayakma , candidate ge hithawath kamata kalata, process eka watha nisa wede athaerala dala thiyenwa magadi.. namuth me lagadi idan 186 visa ekata mehen godak gannawa (godakma onshore inna ayawa).. e nisa den oka echchara tough nethiwa ethi kiyala hithanawa (Justy my opinion).. but its really worth for giving a shot.
thawa ekak munta mokak hari doubt ekak awoth mun eka passe pannanawa.. ekath mathaka thiyaganin..
Good Luck machan..
Tell me about it. Did this motherfucker auction his mother?@nicjosh83 ponnaya ammawa wikunala agama maru karala negombo walin bottuwen penala giya apathayek
Tell me about it. Did this motherfucker auction his mother?
Ithin ganin. Koheda company eka tiyenne? Melbourne da?
යකෝ පටන් ගත්ත තැනම බැ බෑ ගාන්න එපා එළුවෙක් වගේ. දැන් මු ඔය විස්තර දන්නේ නිකන් නෙමේ නේ. උ හෙන කාලයක් ඕවා හොයලා. උබ හොයන තරමට දැනුම වැඩි වෙනවා. එකෙන් උබෙම මයින්ඩ් එකට එයි ඕක කරන්න ඕනේ විදිහ. අමාරු තැනදී සහ උබට ෂුවර් නැති තැනදී මේ විදිහට ත්‍රෙඩ් එකක් දාපන්
Adelaide Main Branch
Thawa new branch ekak thiyenawa Queensland wala
මේක startup එකක්. අවුරුදු 2කට කලින් පටන් ගත්තේ Adelaide වල. දැන් මම අවුරුද්දකට වැඩි කාලයක් වැඩ කරනවා උන් එක්ක remotely. දැන් උන් අලුතින් තව branch එකක් දැම්මා Queensland වල. උන් කිව්වා මාව එහෙට ගන්න කැමතියි ඒත් උන් process එක නම් දන්නේ නෑ. ඒත් එහෙට ගන්න ඔනෙ උදව්වක් කරන්නම් කියල.
------ Post added on Sep 13, 2022 at 9:42 AM
ඔවු බන්.. ලොකු කම්පෑණි වෙන්න දෙයක් නෑ. ඕකට යන්නේ පොඩි ගාණයි.. අවුරුද්දට ගේන්න පුලුවන් ගාණක් තියෙනවා.. උන් ජස්ටිෆයි කරන්න ඕනේ ඒ අවශ්‍ය ස්කිල්ස් මෙහේ නෑ කියලා.. මේ දවස් වල නම් පුලුවන්. සෙනග නෑ වෑඩ කරන්න.. හුගක් කම්පෑණි දෑන් වර්කින් වීසා වලට කට්ටිය හොයනවා
kochchara podi company walin sponsor karala tiyenawada api danna ayata. oka sampoorna waradi kathawak,