ඔසී විසිට් එකට ලක්ෂ 25ක් වගේ පෙන්නුවොත් ඇති ද කොල්ලනේ?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    මේ දවස් වලට යුද්දේ හින්ද ලැබෙයි ද? ගිහින් පනින්නේ නෑ සත්තයි එනවා.
     
    • Haha
    Reactions: EVC

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,187
    941
    113
    salli pennuwa kiyala tharuna ewunta visit visa den na passport lankawa wage adu kule ratawalata. supiri income ekak thiyena job/business ekakui, job eken aye enawa kiyala letters, lankawe assets anam manam okkoma one.

    umbata wayasa 60+ nam awlak na
     
    එහෙ ඉන්න සුද්දියක් ස්පොන්සර් ලෙටර් එක දෙනවා. වියදමුත් කරනවා. මගෙන් පෙන්නන්න ඕන සල්ලි ගාන තමා බැලුවේ.

    ජොබ් එකක් තියෙනවා, එකේ EPF ETF ඔක්කොමත් ගත්තා. උබ කියන්නේ රිජෙට් වෙයි කියලා ද? 60 වෙන්න තව අවුරුදු 32ක් තියෙනවා බන්. අක්කර 3ක විතර ඉඩමක් ගෙයක් තියෙනවා ඉතින්.

    පනින්නේ නෑ සත්තයි..😂

    ඔව් බන් සත්තම සත්තයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    මදි. රොක් සොලිඩ් හෝම් ටයිස් සහ යන්න හේතුවක් තියෙනවා නම් දාලා බලන්න. එහෙම තියෙන කෙනෙක්ටහැබැයිමීට වඩා සල්ලි තියෙන්න ඕන

    එහෙ ඉන්න සුද්දියක් ස්පොන්සර් ලෙටර් එක දෙනවා. වියදමුත් කරනවා. මගෙන් පෙන්නන්න ඕන සල්ලි ගාන තමා බැලුවේ.

    ජොබ් එකක් තියෙනවා, එකේ EPF ETF ඔක්කොමත් ගත්තා. උබ කියන්නේ රිජෙට් වෙයි කියලා ද? 60 වෙන්න තව අවුරුදු 32ක් තියෙනවා බන්. අක්කර 3ක විතර ඉඩමක් ගෙයක් තියෙනවා ඉතින්.

    ඔව් බන් සත්තම සත්තයි
    ස්පොන්සර් ලෙටර් තියෙනව නම් ඇති
    ------ Post added on Mar 29, 2026 at 7:59 AM
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    අඩුම.ලක්ශ 80 බැන්කුවේ. මාසික ආදයම ලක්ශ 2.5 වැඩි . ගෙවල් දොරවල් නමට ඔනේ පූතී.
    බැදලා ලන්කාවෙ ලමයි එහෙම ඉන්නවනම් හොදයි
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,187
    941
    113
    එහෙ ඉන්න සුද්දියක් ස්පොන්සර් ලෙටර් එක දෙනවා. වියදමුත් කරනවා. මගෙන් පෙන්නන්න ඕන සල්ලි ගාන තමා බැලුවේ.

    ehema nam kohomath umbata den na. umba aye en na kiyala un salakanne oya case waladi.
    Kello balanna yanna loweth visa hamben na
    Thaniyema rate awidinna, business events anam manam walata witharai
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    මදි. රොක් සොලිඩ් හෝම් ටයිස් සහ යන්න හේතුවක් තියෙනවා නම් දාලා බලන්න. එහෙම තියෙන කෙනෙක්ටහැබැයිමීට වඩා සල්ලි තියෙන්න ඕන

    ස්පොන්සර් ලෙටර් තියෙනව නම් ඇති
    ------ Post added on Mar 29, 2026 at 7:59 AM

    ස්පොන්සර් ලෙටර් තියෙනවා. ස්ථිර ජොබ් එකක් තියෙනවා ආයේ.

    අඩුම.ලක්ශ 80 බැන්කුවේ. මාසික ආදයම ලක්ශ 2.5 වැඩි . ගෙවල් දොරවල් නමට ඔනේ පූතී.
    බැදලා ලන්කාවෙ ලමයි එහෙම ඉන්නවනම් හොදයි
    මේ හදිස්සියට ළමයි හදන්න බෑ නේ

    ehema nam kohomath umbata den na. umba aye en na kiyala un salakanne oya case waladi.
    Kello balanna yanna loweth visa hamben na
    Thaniyema rate awidinna, business events anam manam walata witharai

    සුද්දීගේ අම්මගෙන් ස්පොන්සර් එකක් ගන්නත් පුළුවන්. මට කලින් කෙන්නියා විසා එක තියෙනවා. වෙන නම් නෑ.
    ------ Post added on Mar 29, 2026 at 8:13 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    ස්පොන්සර් කරනවා නං 482 ජොබ් වීසා එකක් නේද දෙනවා ඇත්තෙ

    එහෙම නං උඹ සල්ලි පෙන්නන්න ඕන මොනකටද?
    ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවද
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ස්පොන්සර් කරනවා නං 482 ජොබ් වීසා එකක් නේද දෙනවා ඇත්තෙ

    එහෙම නං උඹ සල්ලි පෙන්නන්න ඕන මොනකටද?
    ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවද

    600 Tourist විදිහට යන්නේ 21Days

    US, shengan wage visa ekak wadila thiyanawa nam lesiyen ausi wadinawa..

    එහෙම නෑ නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    600 Tourist විදිහට යන්නේ 21Days

    එහෙම නෑ නේ
    පොඩ්ඩක් බලපන්
    ඉඩම උඹගෙ නමට තියන එක ගොඩක් කල් ඉඳන් තියනවද එහෙම නැත්තං කේස් වෙන්න පුලුවන්

    මගේ යාලුවෙක්ට ලඟදි AU වීසා විසිට් රිජෙක්ට් උනා ඌට ඉඩම්/එකවුන්ට් වල සල්ලි/මෙහෙ ජොබ් සේරම තිබිලත්
    රීසන් එකට කියලා තිබුනෙ ඌට ගිහින් ආයෙ මෙහෙට එන්න තරං රීසන් එකක් නෑ කියලා
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    පොඩ්ඩක් බලපන්
    ඉඩම උඹගෙ නමට තියන එක ගොඩක් කල් ඉඳන් තියනවද එහෙම නැත්තං කේස් වෙන්න පුලුවන්

    මගේ යාලුවෙක්ට ලඟදි AU වීසා විසිට් රිජෙක්ට් උනා ඌට ඉඩම්/එකවුන්ට් වල සල්ලි/මෙහෙ ජොබ් සේරම තිබිලත්
    රීසන් එකට කියලා තිබුනෙ ඌට ගිහින් ආයෙ මෙහෙට එන්න තරං රීසන් එකක් නෑ කියලා

    ඉඩම තෑගී ඔප්පුවක් ලැබුන එකක් ආච්චිගෙන් ආච්චි දැන් සෙත්ත පෝච්චි වෙලා හුගක් කල් බන්. තව වාහන 2ක් තියෙනවා මගේ නමින්. සල්ලි තමා ලොකුවට නැත්තේ පොත් වල ඉතින්.
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    ඉඩම තෑගී ඔප්පුවක් ලැබුන එකක් ආච්චිගෙන් ආච්චි දැන් සෙත්ත පෝච්චි වෙලා හුගක් කල් බන්. තව වාහන 2ක් තියෙනවා මගේ නමින්. සල්ලි තමා ලොකුවට නැත්තේ පොත් වල ඉතින්.
    ගොඩක් කල් තිබුනු ඒව නං අවුලක් වෙන එකක් නැහැ
    වාහන සහ සල්ලි කියන්නෙ ඕන වෙලාවක විකුනන්න පුලුවන් දේවල්නේ බන්

    බලපන් කොයි එකටත් අවුලක් වෙන එකක් නැහැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ලක්ශ 27 මදි හොදටම
    තියෙන සල්ලි ඔක්කොම එහේ වියදමට යනවා කියන එකෙන් අදහස් වෙන්නේ ආයේ ලංකාවට එන්නේ නැ කියලා😂
    Savings වලින් තුනෙන් එකක් Travel එකට සල්ලි වියදම් කරන විදියට Savings හදා ගන්න

    ලංකාවේ වාහනයක් එහෙම තියෙනවා නම් ගොඩක් හොදයි
     
    • Like
    Reactions: Inigo Montoya

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    Laksha wadak na....AUD 25000k wage LKR walin set karaganin.
    Home ties oni....Gewal Dorawal Wahana...Rassawak....Rassawen niwadu aran letters....
    Travel History eka balanawa mun....Loku travel history ekak nattam case uba sahenna young nisa....
    Suddi kiyanne nikanma yaluwek nam sponsor karanne case poddak itin....specially me dawas wala nam hodatama case....
     
    • Like
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    baduwak gahanna aussie yannama oneda ban
    ekita lankawta enna kiyala uba hoda hotel ekak book karan denna yaman ekata