ඔසී විසිට් එකට ලක්ෂ 25ක් වගේ පෙන්නුවොත් ඇති ද කොල්ලනේ?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ඔව් ලැබෙනවා. ඉල්ලුවට වඩා අඩුවෙන් ලැබෙන්නත් පුලුවන්. 1 පාර ඇවිල්ල හරියට ආපහු පලයන් මම නං කියන්නෙ.

    ඊට පස්සෙ රිෆියුජි දාන්න පුලුවන් බැරි ඒව මම නං දන්නෙ නෑ.

    https://web.facebook.com/igpvisacenter/?_rdc=1&_rdr#

    මු දාලා දෙනන් කිව්වා. විසිට් එක වැදුනොත්...ඇවිල්ල ගියා කියල වෙනසක් තියෙනවා ද එහෙම කරන එකෙන් ?

    කෂාද හරි බඳිමු.

    😂😂

    Australia Refuge Hena Amarui ganna
    Poddak Hodata Hoyala Balanna Machan

    මු මේ අරන් දීල තියෙන්නේ? ආයේ එලවයි ද දන්නේ නෑ

    https://web.facebook.com/share/p/1GtdAfkxdR/

    මෙහෙම ත්‍රෙඩ් දාගෙන මේව ගැන හොයන උන් ගැන නං කතා කරල වැඩක් නෑ.😑

    බලපංකෝ හැට අට ලස්සේ ජෙප්පොන්ගේ වීරයා කක්කි ෂුදා. මොනව පුලුවන් වෙලාද? පුලුවන් එකම දේ සිංහළෙන් කුණුහර්පෙන් හාන එක විතරයි. හැම රටටම යනවා, ඕකගෙන් රට ගියපු සාස්තරේ හොයාගත්තනං මිට්ටෝ පටෝලා ශල්ලි තමයි.

    වයිෆ් ඉගෙන ගන්න ගිහින් නේද අරන් තියෙන්නේ

    Mu me athal ganne ban :LOL:
    ඒ මොකටද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://web.facebook.com/igpvisacenter/?_rdc=1&_rdr#

    මු දාලා දෙනන් කිව්වා. විසිට් එක වැදුනොත්...ඇවිල්ල ගියා කියල වෙනසක් තියෙනවා ද එහෙම කරන එකෙන් ?

    😂😂

    මු මේ අරන් දීල තියෙන්නේ? ආයේ එලවයි ද දන්නේ නෑ

    https://web.facebook.com/share/p/1GtdAfkxdR/

    වයිෆ් ඉගෙන ගන්න ගිහින් නේද අරන් තියෙන්නේ

    ඒ මොකටද ?
    දන්නේ නෑ. ඔය වගේ එකෙක් රටකට වද්දගන්න එකයි පුදුමේ. අපිට තමයි හැම මගුලම හොයන්නේ.

    සාමාන්‍ය මනුස්සයෙක්ට රට යන්න ඕනනම් හොර වැඩ කරලා යන එක තමයි පහසුම විදිය බලන්ගියාම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    https://web.facebook.com/igpvisacenter/?_rdc=1&_rdr#

    මු මේ අරන් දීල තියෙන්නේ? ආයේ එලවයි ද දන්නේ නෑ

    https://web.facebook.com/share/p/1GtdAfkxdR/
    මම ලොකුවට Australia Visa ගැන දන්නේ නැ
    එත් පොඩි ගයිඩ් ලයිනස් ටිකක් දෙන්නම් Asylum Seeker Visa එක ඔනේ කෙනෙක්ට ඉල්ලන්න පුලුවන් Visa එක අවුරුදු ගානකට දෙනවා එ කාලේ ඇතුලත තෙස් එක දිනන්න ඔනේ කෙස් එක් පැරදුනොත් Passport Ban එකක් කරලා ලංකාවට එවනවා ආයේ UK USA Canad New Zeland යන්න බැ

    1.මෙ ගැන හොදට තමන්ම හොයන්න
    2. කෙස් අනුමත වෙන ප්‍රරතිශතය බලන්න
    3. කෙස් එක පැරදුනොත් වෙන ක්‍රම තියෙනවාද කියලා බලන්නන සෙටල් වෙන්න

    කවුරුවත් කියන එවා 100% ක් විශ්වාස කරන්න එපා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    https://web.facebook.com/igpvisacenter/?_rdc=1&_rdr#

    මු දාලා දෙනන් කිව්වා. විසිට් එක වැදුනොත්...ඇවිල්ල ගියා කියල වෙනසක් තියෙනවා ද එහෙම කරන එකෙන් ?

    මම නං ඕව ගැන දන්නෙ නෑ. ලේසි වැඩකුත් නෙවෙයි දන්න විදියට.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    https://web.facebook.com/igpvisacenter/?_rdc=1&_rdr#

    මු දාලා දෙනන් කිව්වා. විසිට් එක වැදුනොත්...ඇවිල්ල ගියා කියල වෙනසක් තියෙනවා ද එහෙම කරන එකෙන් ?

    😂😂

    මු මේ අරන් දීල තියෙන්නේ? ආයේ එලවයි ද දන්නේ නෑ

    https://web.facebook.com/share/p/1GtdAfkxdR/

    වයිෆ් ඉගෙන ගන්න ගිහින් නේද අරන් තියෙන්නේ

    ඒ මොකටද ?

    ubata aye lankawata yanna asawak nadda?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    දන්නේ නෑ. ඔය වගේ එකෙක් රටකට වද්දගන්න එකයි පුදුමේ. අපිට තමයි හැම මගුලම හොයන්නේ.

    සාමාන්‍ය මනුස්සයෙක්ට රට යන්න ඕනනම් හොර වැඩ කරලා යන එක තමයි පහසුම විදිය බලන්ගියාම

    සුද්දීගේ පවර් එක තමා.

    මම ලොකුවට Australia Visa ගැන දන්නේ නැ
    එත් පොඩි ගයිඩ් ලයිනස් ටිකක් දෙන්නම් Asylum Seeker Visa එක ඔනේ කෙනෙක්ට ඉල්ලන්න පුලුවන් Visa එක අවුරුදු ගානකට දෙනවා එ කාලේ ඇතුලත තෙස් එක දිනන්න ඔනේ කෙස් එක් පැරදුනොත් Passport Ban එකක් කරලා ලංකාවට එවනවා ආයේ UK USA Canad New Zeland යන්න බැ

    1.මෙ ගැන හොදට තමන්ම හොයන්න
    2. කෙස් අනුමත වෙන ප්‍රරතිශතය බලන්න
    3. කෙස් එක පැරදුනොත් වෙන ක්‍රම තියෙනවාද කියලා බලන්නන සෙටල් වෙන්න

    කවුරුවත් කියන එවා 100% ක් විශ්වාස කරන්න එපා

    ඕකේ result එක අවුරුදු 10කට වත් එන්නේ නෑ ලු. ඔයා කියන එක ඇත්ත. අවුරුදු 10ක් විසා එක ගානට් උනේ නැත්තම්. PR ඉල්ලන්න පුළුවන් කියලා සුද්දී කිව්වේ. ඕන නම් එකට හිටියා කියල අවුරුදු 2කින් ඉල්ලමු කියනවා. එකී කැමති විදිහක් කරනවා එහෙම උනොත්.

    මම නං ඕව ගැන දන්නෙ නෑ. ලේසි වැඩකුත් නෙවෙයි දන්න විදියට.

    සුද්දි කියනවා රිෆියුජි එකෙන් 482 ට මාරු වෙන්න පුළුවන් කියලා ඔහෙට ඇවිල්ලා

    ubata aye lankawata yanna asawak nadda?

    නෑ බන්