ඔසී education help

Bruh656

Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    මේ අවුරුද්දේ අන්තිම වගේ Australia යන්න ඉන්නේ. අපේ තාත්තා PHD එකක් කරන්න එහෙ යන්නේ. ඒ chance එක නිසා මටත් එහෙ ඉගෙනගන්න පුළුවන්. මම තාම high school ඉන්නේ (ඇත්ත වයස ඉන්ටෙර්නෙට් එකේ දාන්න හොද නැහැ ;) ) අපේ පවුලේ 4 දෙනයි. ඔක්කොම යන්න හිතාගෙන ඉන්නේ. අම්මල නම් අවුරුදු 2-3 විතරයි එහෙ ඉන්නේ. මම එහෙම ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.

    මොනාහරි Australian education සහ lifestyle එක ගැන දන්න එක්කෙනෙක් ඉන්නවනම් reply කරගෙන යන්න :). මට මොනාහරි tips වගේ තියෙනවනම් කියන්න.
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Good luck brother.. suddiyo ekka sex krddi lankawe nama thiyanna one hode..:yes:
    එච්චරයි බන් අඩු :baffled:

    Ube life eka racism walata hada gahiyan
    Hamadama Uber eats toilet cleaning
    Dishwasher thama karanna wenne
    racism තියෙනවද බං? සල්ලි නම් ප්‍රශ්නයක් වෙයි තමයි :(
    ------ Post added on Mar 6, 2023 at 6:51 PM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,806
    21,050
    113
    එච්චරයි බන් අඩු :baffled:

    racism තියෙනවද බං? සල්ලි නම් ප්‍රශ්නයක් වෙයි තමයි :(
    ------ Post added on Mar 6, 2023 at 6:51 PM
    Fb wala Peña lassana nemey thiyenne
    Unge inner circle ekata ganne Naha khomath
    Hamadama Lankan brown ewun Ekka thama inna wenne
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,677
    1
    14,832
    113
    මේ අවුරුද්දේ අන්තිම වගේ Australia යන්න ඉන්නේ. අපේ තාත්තා PHD එකක් කරන්න එහෙ යන්නේ. ඒ chance එක නිසා මටත් එහෙ ඉගෙනගන්න පුළුවන්. මම තාම high school ඉන්නේ (ඇත්ත වයස ඉන්ටෙර්නෙට් එකේ දාන්න හොද නැහැ ;) ) අපේ පවුලේ 4 දෙනයි. ඔක්කොම යන්න හිතාගෙන ඉන්නේ. අම්මල නම් අවුරුදු 2-3 විතරයි එහෙ ඉන්නේ. මම එහෙම ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.

    මොනාහරි Australian education සහ lifestyle එක ගැන දන්න එක්කෙනෙක් ඉන්නවනම් reply කරගෙන යන්න :). මට මොනාහරි tips වගේ තියෙනවනම් කියන්න.
    තාත්තට වයස කීයද
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,677
    1
    14,832
    113

    මුන්ට පිස්සු. මානසික අවුල් ගෑනු මිනිස්සු ඕන තරම් ඉන්නව. මුන් මේ වීඩියෝ එකක් කරන්නම එක බංකුවෙ වාඩිවෙළා. සාමාන්‍ය මනුස්සයෙක් ලේසියෙන් ජන්කියෙක් ලග වාඩිවෙන්නෙ නෑ
     
    • Like
    Reactions: jennt

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    salli tibbath inna thanak hoya ganna eka tikak amaru wenawa. godak salli lankawen geniyanna puluwan da danneth na
    එක තමයි. හැබැයි එහෙ අපි දන්න කට්ටිය ඉන්නවා එක පොඩි help එකක් වෙයි
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    49 nam mona Phd da ban.. thaththa antimata degree ekak complete kale awurudu keeyakata kalin da?
    තාත්තා doctor කෙනෙක්. degree මන් දන්න තරමට 6ක් ද කොහෙද තියෙනවා. PhD එක ගත්තහම exam ඉවර කරනවලු. මම ඇත දරුවෙක්කේ කලේ ඉදන් තාත්ත exam කරන්නේ.
     
    • Like
    Reactions: shenat