දැන් උබලා follow කරන්නෙ මේ වගේ මෙන්ටල් කේස් තියෙන ගෑනුද?
තාත්තාට වයස කියද බන්? 40-45ක් වගේ ද? තාත්තාට නම් PR ගන්න බෑනේ වයස වැඩී නේ
Partner විදියට ඇප්ලයි කරොත් පුලුවන්ලු.
------ Post added on Mar 8, 2023 at 7:02 AM
තාත්තාට වයස කියද බන්? 40-45ක් වගේ ද? තාත්තාට නම් PR ගන්න බෑනේ වයස වැඩී නේ
Muge visa reject wela elewwa lankawata, ekai meh වේදනාවදැන් උබලා follow කරන්නෙ මේ වගේ මෙන්ටල් කේස් තියෙන ගෑනුද?
Partner විදියට ඇප්ලයි කරොත් පුලුවන්ලු.
------ Post added on Mar 8, 2023 at 7:02 AM

දැන් උබලා follow කරන්නෙ මේ වගේ මෙන්ටල් කේස් තියෙන ගෑනුද?
Partner විදියට ඇප්ලයි කරොත් පුලුවන්ලු.
------ Post added on Mar 8, 2023 at 7:02 AM

පාට්නර්?![]()
ඔව්. ඒ කිව්වෙ secondary applicant උනොත්.
ඔච්චර වයසට ගිහින් ඔහේ ස්ටේබල් වෙන්න බලන් යන එක තේරුමක් නෑ බන්. ඊට වඩා මෙහෙට වෙලා ඉන්න එක හොදයි.
කොල්ලාට වගේ නම් අවුලක් නෑ, ඌට තව එහෙම්ම අනාගතේ තියෙනවා නේ.
හ්ම්. හැබැයි පොර එච්චර වයස ඩොකෙක් නං ස්ටුඩන්ට් යනව කිව්වම හිතාගන්න අමාරුයි. ජොබ් එකකට යන්න පුළුවන්කම තියෙනවනේ.
එක එක්කෙනාගේ කාලේ ගෙවන හැටි වෙනස් නේ. අනික කැමති දේනේ කරන්නේ. එක නිසා එතන කාලේ අපතේ යාමක් නැහැ.na wadi wenne na. apara de kale
ඔව් ඉතින්Umbala brown skinned family ekakda???
එහෙම යන්නනම් පුළුවන්. එත් exam කරන්න යන්නේහ්ම්. හැබැයි පොර එච්චර වයස ඩොකෙක් නං ස්ටුඩන්ට් යනව කිව්වම හිතාගන්න අමාරුයි. ජොබ් එකකට යන්න පුළුවන්කම තියෙනවනේ.