මේක ගැන කියන්න වචන නෑ නංගියෝ... උපරිමයි... ගොඩක් හොඳ නිර්මාණයක්...![]()
හරි අර්ථවත් ලස්සන නිර්මාණයක්.


job kattakwath nathi kale karanna deyak nathi unama kollo ohomai
elakiri poem doly
ඉස්සරනම් රැකියා අසහනයෙන් පෙලුනු තරුන තරුනියෝ කලේ තිබුන සමාජ ක්රමයට විරුද්ධව කැරලි ගැසීම..
ඒත් අද ඊට හාත්පසින්ම වෙනස් දැක්මක්...එහෙම වෙන්න හේතුව ලෙස මං දකින්නේ බටහිරට කත් අදින ධනේශ්වර සමාජය පුහු සර්ව පිත්තල මායා කඩතුරාවෙන් ඔවුන්ගේ දෙඇස් සහමුලින් වසා පාට පාට පැනි බේරෙන සීනි බෝල ලෙව කෑමට සතර දෙසින් පිලිගන්වා ඇති නිසායි....
ඇත්ත ඇති සැටියෙන් විග්රහ වුනු තවත් විශිෂ්ඨ නිර්මානයක් ලෙසයි මා මෙය දකින්නේ...
මෙවන් නිර්මාන හරහා අපේ තරුන පරම්පරාවට යම් කිසි යහපත් පනිවිඩයක් හා දැනුවත් කිරීමක් කරන්නට ඔබ ගන්නා අමිල උත්සාහයට මගේ සහෝදර ආචාරය...
ඔබට ජය.....
