~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

nwnbs

Member
මේක ගැන කියන්න වචන නෑ නංගියෝ... උපරිමයි... ගොඩක් හොඳ නිර්මාණයක්...
11.gif
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මේක ගැන කියන්න වචන නෑ නංගියෝ... උපරිමයි... ගොඩක් හොඳ නිර්මාණයක්...
11.gif

බොහෝම ස්තූතියි නුවන් අයියා
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉස්සරනම් රැකියා අසහනයෙන් පෙලුනු තරුන තරුනියෝ කලේ තිබුන සමාජ ක්‍රමයට විරුද්ධව කැරලි ගැසීම..

ඒත් අද ඊට හාත්පසින්ම වෙනස් දැක්මක්...එහෙම වෙන්න හේතුව ලෙස මං දකින්නේ බටහිරට කත් අදින ධනේශ්වර සමාජය පුහු සර්ව පිත්තල මායා කඩතුරාවෙන්
ඔවුන්ගේ දෙඇස් සහමුලින් වසා පාට පාට පැනි බේරෙන සීනි බෝල ලෙව කෑමට සතර දෙසින් පිලිගන්වා ඇති නිසායි....

ඇත්ත ඇති සැටියෙන් විග්‍රහ වුනු තවත් විශිෂ්ඨ නිර්මානයක් ලෙසයි මා මෙය දකින්නේ...

මෙවන් නිර්මාන හරහා අපේ තරුන පරම්පරාවට යම් කිසි යහපත් පනිවිඩයක් හා දැනුවත් කිරීමක් කරන්නට ඔබ ගන්නා අමිල උත්සාහයට මගේ සහෝදර ආචාරය...

ඔබට ජය.....
 
Last edited:

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේ වගේ චරිත අපේ සමාජයේ කොතෙකුත් දැක ගන්න පුලුවන්... නිරපරාදේ තරුණ ජීවිතය විනාශ කරගන්නවා.ඔවුන් කවදා නම් වැරදි නිවැරදි ගනීවිද... :rolleyes:හරි අර්ථවත් ලස්සන නිර්මාණයක්.:)
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    "ජීවිතේ ගැන හීන තෝරයි
    ජීවිතේට හුඟක් ඈතින් හිඳ
    "

    මේ පද දෙකට මම ගොඩාක් කැමතියි.
    ලස්සන,හොඳ තේරුමක් තියන නිර්මාණයක්
    දිගටම ලියන්න හොඳේ.
    :):)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    wow...

    Menna thawath aththak athi satiyenma

    hamoma kiyanne minu karanne prema nirmana vitarai kiyala. penawa neda obe nirmana hakiyawa ?

    nisi agaimak nati unath oba ithama dakshayi nanga.

    Ithama kalochitha nirmanayak
    ihalinma agayanawa
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Harima wishishta nirmanayak Minu Nanga...
    ape paramparawata ohoma une ape manasata batahirin dapu kunu godawal hinda..
    ada dawasata galapena apuru nirmanayak...ape samajaya winasha wena widiya apuruwata pennala dila...meka kiyawala igana ganna godak dewal EK eke inna goda denekta tiyanawa..
    Wishishtai nanga...
     
    samajayata hoda paniwidayak dena apuru nirmanayak naga.....
    mewan aya kawada kohoma therum ganiwida manda own karana deyin thamanta yahapathakwath nowii an ayata pilikulak gena enawa kiyala.e karana dewal walin, own hituwath loku ayya part ekkak kiyala.....

    arthawath samajayata hoda paharak......
     
    තමන් ජීවත්වන සමාජයේ අඳුරු තැන් සොයා පහර දෙමින් එළියක් දැල්වීමත් නිර්මාණකරුවකුගේ වගකීමක්.තම සමාජය කෙරේ එබඳු සංවේදිත්‍වයක් නැති කෙනෙක් සම්පූර්ණ නිර්මාණශිල්පියෙක් නොවේ.මීනු ගේ මේ නිර්මාණයට මගේ උපරිම සුභාශිංසන !
     
    WOW what a poem minu! meka nam amazing! oyage poem liyanna puluwan hakiyawa hodata pennala tiyanawa me poem eken.godak kaleena poem ekak.ohoma rasthiyadu gagaha iwarakarala dana taruna jeewita...aparade e minissun ge watina kalaya.

    oyagen dakapu godakma lassana poem ekak!
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඉස්සරනම් රැකියා අසහනයෙන් පෙලුනු තරුන තරුනියෝ කලේ තිබුන සමාජ ක්‍රමයට විරුද්ධව කැරලි ගැසීම..

    ඒත් අද ඊට හාත්පසින්ම වෙනස් දැක්මක්...එහෙම වෙන්න හේතුව ලෙස මං දකින්නේ බටහිරට කත් අදින ධනේශ්වර සමාජය පුහු සර්ව පිත්තල මායා කඩතුරාවෙන්
    ඔවුන්ගේ දෙඇස් සහමුලින් වසා පාට පාට පැනි බේරෙන සීනි බෝල ලෙව කෑමට සතර දෙසින් පිලිගන්වා ඇති නිසායි....

    ඇත්ත ඇති සැටියෙන් විග්‍රහ වුනු තවත් විශිෂ්ඨ නිර්මානයක් ලෙසයි මා මෙය දකින්නේ...

    මෙවන් නිර්මාන හරහා අපේ තරුන පරම්පරාවට යම් කිසි යහපත් පනිවිඩයක් හා දැනුවත් කිරීමක් කරන්නට ඔබ ගන්නා අමිල උත්සාහයට මගේ සහෝදර ආචාරය...

    ඔබට ජය.....

    හැමදාම වගේ මගෙ නිර්මාණ හදවතින්ම අගය කිරීම ගැන අයියට මගේ හදවතින්ම ස්තූතියි :)