දැන් ටික දවසක ඉඳන් monitor එක or phone එක දිහා ගොඩ වෙලාවක් බලන් ඉද්දි ඔලුව රිදෙන්න ගන්නවා boys. 
ඊට පස්සෙ නිකං කලන්තෙ වගේ එනව.
ඔළුව තියාගෙන හිටියත් නිකං ඔක්කොම කැරකෙනව වගේ.
උබලට මෙහෙම වෙලා නැද්ද? Blue cut filter වගේ lens එකක් දැම්මොත් හරියයිද?
දන්න පිංවතෙක් help එකක් දෙන්න. Job එකත් එපා වෙලා ඉන්නෙ මේ scene එක නිසා.

. stress adu karaganna puluwan tharam. me tike pressure wadi wena eka aye amuthu deyak newe ekathanatama kotu wela inna hinda.