ඔළුව කැක්කුමයි සිංහලු

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    දැන් ටික දවසක ඉඳන් monitor එක or phone එක දිහා ගොඩ වෙලාවක් බලන් ඉද්දි ඔලුව රිදෙන්න ගන්නවා boys. 😪
    ඊට පස්සෙ නිකං කලන්තෙ වගේ එනව.
    ඔළුව තියාගෙන හිටියත් නිකං ඔක්කොම කැරකෙනව වගේ. 😭

    උබලට මෙහෙම වෙලා නැද්ද? Blue cut filter වගේ lens එකක් දැම්මොත් හරියයිද? 🤔
    දන්න පිංවතෙක් help එකක් දෙන්න. Job එකත් එපා වෙලා ඉන්නෙ මේ scene එක නිසා. 🙁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඇස් චෙක් කරගන්න මචන් ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් දුරලග පේන අවුලක් වගේ වෙන්නත් පූළුවන්. මගෙ එක ඇහක දුර පේන එක බොද වෙලා පේන්නෙ ඒක ලොකුවට තේරෙන්නෙ නෑ අනික් ඇහ වැඩ නිසා. ඔළුවෙ කැක්කුම තිබ්බ ඔය වගේ. අහම්බෙන් දවසක් එක ඇහක් වහල බලද්දි තමා දැනගත්තෙ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඇස් චෙක් කරගන්න මචන් ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් දුරලග පේන අවුලක් වගේ වෙන්නත් පූළුවන්. මගෙ එක ඇහක දුර පේන එක බොද වෙලා පේන්නෙ ඒක ලොකුවට තේරෙන්නෙ නෑ අනික් ඇහ වැඩ නිසා. ඔළුවෙ කැක්කුම තිබ්බ ඔය වගේ. අහම්බෙන් දවසක් එක ඇහක් වහල බලද්දි තමා දැනගත්තෙ.
    මගෙත් දකුණු ඇහේ ඔය සීන් එක තියෙනවා..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    ASUS monitor වල නම් තියෙනව blue light filter ඵකක්..

    Screenshot_2021-09-01-11-09-02_copy_540x658.jpg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඇස් චෙක් කරගන්න මචන් ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් දුරලග පේන අවුලක් වගේ වෙන්නත් පූළුවන්. මගෙ එක ඇහක දුර පේන එක බොද වෙලා පේන්නෙ ඒක ලොකුවට තේරෙන්නෙ නෑ අනික් ඇහ වැඩ නිසා. ඔළුවෙ කැක්කුම තිබ්බ ඔය වගේ. අහම්බෙන් දවසක් එක ඇහක් වහල බලද්දි තමා දැනගත්තෙ.
    Thanks machan. Check karagnna one.

    තිර වල එළිය අඩු කරන්න. ඇස් කූල් වෙන්න මොනා හරි තියා ගනින් රෑට පිපිඥ්ඤා පෙති වගේ.
    අඩු කරල බං තියෙන්නෙ. Brightness daala තියෙන්නෙ 10/100 වලට.
    පිපිඤ්ඤා scene eka danagena hitiye නෑ. Thanks machan.
    ------ Post added on Sep 1, 2021 at 8:53 AM

    adow same here
    mama blue-cut filter ekak gaththa
    hari giya

    mage 1 monitor 1k LCD parana ekak :-(
    eka baluwama thamai enne
    මම මේ scene eka නිසා ගත්ත බං IPS monitor එකක්. ඒත් වෙනසක් නෑ.
    ------ Post added on Sep 1, 2021 at 8:54 AM

    ASUS monitor වල නම් තියෙනව blue light filter ඵකක්..

    View attachment 141905

    Dell IPS එකක් ගත්ත බං last week. අපරාදෙ. 🙁 දැන් ඉතිං lens එකක් ම ගන්නව.
    ------ Post added on Sep 1, 2021 at 8:55 AM