BUMP
++++
ඒක මචන් body language එකනේ. ඒත් ඇත්තටම කටින් කියන ගමන් ඒ හා සමගාමීව body language එකත් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ගොඩක් polite. උදාහරනෙකට කඩයක් කරන එකෙක් කවුරුහිරි පාරිභෝගිකයෙක් ඇවිත් මොනා හරි තියෙනවද කියල ඇහුවොත් නිකන්ම ගල් ගිල්ලා වගේ "ඔව් තියෙනවා" කිව්වොත් කැතයි නේද(odd) ? vocal respond එකත් එක්ක body language එකත් පාවිච්චි කරීම ප්‍රියශීලී(friendly) කියලයි මට හිතෙන්නෙ.![]()
Thanks machan.
