ඔළු දෙකක සර්පයෙක් in Sri Lanka
හිස් ගෙඩි දෙකක් ඇති දුර්ලභ ඝනයේ සර්පයෙකු පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ ගෙවත්තකින් හමුව තිබෙනවා. මනම්පිටිය වන ජීවී කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ ඔවුන්වත් මෙතෙක් කලක් මෙවැනි සර්පයෙකු නොදුටු බවයි.
මෙම සර්පයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අඟල් 30 ක් පමණ දිගකින් යුක්ත වේ.
සති තුනක් පමණ වයසැති මෙම සර්ප පැටවා ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයට භාර දීමට නියමිතය.
hiru news
තව උන් ඉදියා බන් ඔබේtube එකේ
ඔය තියන බුම්ප් හරි රෙප් හරි දාල පලයල්ලා බන්....එල කිරි

Last edited: