ඔළු දෙකක සර්පයෙක් in Sri Lanka

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ඔළු දෙකක සර්පයෙක් in Sri Lanka

    හිස් ගෙඩි දෙකක් ඇති දුර්ලභ ඝනයේ සර්පයෙකු පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ ගෙවත්තකින් හමුව තිබෙනවා. මනම්පිටිය වන ජීවී කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ ඔවුන්වත් මෙතෙක් කලක් මෙවැනි සර්පයෙකු නොදුටු බවයි.

    මෙම සර්පයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අඟල් 30 ක් පමණ දිගකින් යුක්ත වේ.

    සති තුනක් පමණ වයසැති මෙම සර්ප පැටවා ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයට භාර දීමට නියමිතය.




    1443694821_4409450_hirunews_Sarpya.jpg


    hiru news

    තව උන් ඉදියා බන් ඔබේtube එකේ







    ඔය තියන බුම්ප් හරි රෙප් හරි දාල පලයල්ලා බන්....එල කිරි
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    නිවුස් වල දැක්කා කියනවා ඊයේ.......තවම කුමන වර්ගයකට අයත්ද කියලා හොයාගෙන නැතිලු.
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    -සිංහයා-;19049840 said:
    නිවුස් වල දැක්කා කියනවා ඊයේ.......තවම කුමන වර්ගයකට අයත්ද කියලා හොයාගෙන නැතිලු.



    පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔනැ හැටියට.,

    බම්ප්

    Appata siri


    machan mu 30 inches kiyala sureda ubata? :eek::baffled:




    avatar512144_9.gif
    බුම්ප්.....






    ස්තුතියි මචන්ලා:):):):)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ හාල්දණ්ඩෙක් බොහෝවිට පඳුරු හාල්දණ්ඩා (Dendrelaphis bifrenalis) නිර්විෂ.
    ලංකාවේ මාධ්‍යකාරයෝ නම් මෙලෝ වැඩකට නෑ.