ඔෆ්ස් එකෙන් දීපු ලැප්ටොප් එක

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ප්‍රොබේශන් පීරියඩ් එකේ ඔහොම අයින් කරන්න පුලුවන් නේද. ගොඩක් ඇග්‍රීමන්ට් වල තියෙන්නෙ ප්‍රොබේශන් පීරියඩ් එකේ පොඩි නෝටිස් එකක් දීල අයින් කරන්න පුලුවන් කියලා. නෝටිස් පීරියඩ් එක මොකද්ද කියලා ඇග්‍රිමන්ට් එකේ ඇති

    join වෙන්න කලින් දන්නෙ නැද්ද WFH හරි ෆ්ලෙක්සිබල් ටයිම් හරි නැද්ද කියලා, මේව හොයපු නැති එක නං උඹගෙ වැරැද්ද

    අනික ඔෆිස් එකේ ලැප් එක ෆෝමැට් කරලා වින්ඩෝස් දාපු එක වැරදියි. මොකද කම්පැනි වල ලයිසන් නැතිව වින්ඩෝස් යූස් කරන්න බැහැ පර්සනලි ගනිපු ලයිසන් එකක් යූස් කරන්නත් බැහැ. බැරිවෙලා හරි හරියට ලයිසන් තිබුනෙ නැත්නම් ගෙවන්න වෙන ෆයින්ස් කෝටි ගනන් වලින් ගෙවන්න වෙන්න පුලුවන්. හැබැයි ඕක අයින් කරන්න හේතුවක් විදියට මට පේන්නෙ නැහැ. උඹත් මුකුත් අහන්නෙ බලන්නෙ නැතුව ෆෝමැට් කලා වින්ඩෝස් දාපු එක වැරදී

    අනික ලිනක්ස් හුරු නැහැ කියන්නෙ මොකද්ද. උඹට වැඩ කරන්න තියන සොෆ්ට්වෙයා ටික සහ ටූල්ස් ටික වැඩ කරනවා නං OS එක මොකද්ද කියන එක ලොකුවට අදාල නැහැ නේ. ඩිවලොපර් කෙනෙක් නං ලිනක්ස් පොඩ්ඩක් හරි යූස් කරලා තියෙන්න ඕන, ඒ නැතත් උඹ යූස් කරන IDE සහ ටූල්ස් OS එක වෙනස් උනාට ප්‍රශ්නයක් නැහැනේ

    සාමාන්‍යෙන් ඔෆිස් එකෙන් දීපු කම්පියුටරේ පර්සනල් වැඩ නොකර ඉන්න එක එතිකල් පැත්තෙන් ගත්තම හරි. කම්පැනියෙන් ඒක දසමෙට මොනිටර් කරනවා කියන එකත ලීගලි හරි උනාට එතිකල් පැත්තෙන් හරි නැහැ කියලා මට හිතෙන්නෙ

    මම වැඩ කරන තැනත් ඔෆිස් එකෙන් දීපු ලැප් එකේ දාල දීපු OS එක යූස් කරන්න ඕන, හැබැයි වෙන OS එකක් ඕන නං අවශ්‍යතාව කිවුවම දෙනවා. අපේ නං අපිට ඕන ඕන සොෆ්ට්වෙයා දාන්න බැහැ ඒව මොනිටර් වෙනවා, සොෆ්ට්වෙයා ලිස්ට් එකක් තියනවා ඒකට පිටින් මොනා හරි දාපු ගමන් email එකක් එනවා මේ සොෆ්ට්වයා එක අයින් කරන්න කියලා . මේවට හේතුව සමහර ෆ්‍රී සොෆ්ට්වෙයා තනි කෙනෙක් යූස් කරද්දි අවුලක් නැහැ නමුත් කම්පැනියක් ඇතුලෙ යූස් කරනවා නං ලයිසන් ගන්න ඕන ලයිසන් නැතිව යූස් කරන එක ඉලීගල්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කොහොමත් work devices තමන්ට ඕන විදියට වෙනස් කරන්න දෙන්නෙ නෑනෙ කොහෙත් ඒක සාමාන්‍යයි කම්පැනි privacy & security වලට. එලවන්න තරන් දෙයක් නම් නෙමෙයි මොකද්ද පොසිෂන් එක?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    උබේ වැරදි

    කොම්පැනිය ගැන හොයලා නෑ

    උබ මොන මගුලටද ඔෆිස් ලැප් එක ෆෝමැට් කරේ ඕවා ldap එක්කට කනෙක්ට් වෙන්න හදලා ඇති පන්ඩිත කම වැඩී

    ඉන්ටවීව් වල පොල් ගෑවද වැඩ කරන හැටි අහන් නැතුව

    කුම්බල මාලු කෑවනම් විදවපන් පුසෝ

    ගූගල් එකේ දාපන් ගූ රිවීව් එකක් වෙබ් සයිට් එකට

    ප්‍රිබේශන් කාලේ පුකට පයින් ගහලා එලවන්න පුලුවන් උබට වෙලා තියෙන්නේ ඒක
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Uba maara baduwak ne bn.
    Yako linux ubata user frendly na kiyala ubata one one ewa karanna ba :)
    Ubta eka ube seniorta complain karanna tibuna.mata ubuntu walin ba kiyala.anika ubuntu walin wada karanna kiyala wenama igena ganna one na bn.
    Full time enna oneda? WFH da?
    interview ekedi ahanna tibba :)

    Eka parata as karanne nathuwa ubata warning ekak denna tibuna.eth wadak na uba comapany polices kadala nisa unta kiyanna dewal tiynewa :)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබේ වැරදි

    කොම්පැනිය ගැන හොයලා නෑ

    උබ මොන මගුලටද ඔෆිස් ලැප් එක ෆෝමැට් කරේ ඕවා ldap එක්කට කනෙක්ට් වෙන්න හදලා ඇති පන්ඩිත කම වැඩී

    ඉන්ටවීව් වල පොල් ගෑවද වැඩ කරන හැටි අහන් නැතුව

    කුම්බල මාලු කෑවනම් විදවපන් පුසෝ

    ගූගල් එකේ දාපන් ගූ රිවීව් එකක් වෙබ් සයිට් එකට

    ප්‍රිබේශන් කාලේ පුකට පයින් ගහලා එලවන්න පුලුවන් උබට වෙලා තියෙන්නේ ඒක

    fresh kollo ohoma tamay samahara un innawa
    karala tiyenne waradak
    ekata warning ekak dunna nam ati
    IT eke un aye mula idan muge lap eka hadanna epay
     
    • Like
    Reactions: NRTG and Don GasCan

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Office laptop eka kamathi widiyata format karanna ba ne ban. Eka ayithi office ekata. Uba ehema karanawa nam office eken ahanna oni. Ayin karana eka gana nam mama danne na.
     
    • Like
    Reactions: NRTG and perv

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    oka wikunala keeyak hari athata ganin. monitor ekath aran awilla wikunapan parana yakada walata:yes::yes:
    uba wage ewun gaththata unta gahanna ona madu walgen :lol::lol:
    Sirawata, office lap eka kiyanne office eke property ekak.
    Muge private wada karaganna personal ekak ganna ona.
    Anika office ekka inna okkotama windows danna yana cost eka muda danne na denne.
    Karana hama wadema monitor karanawa kiyana eka amuthuwen kiyanna ona na. Mu wage ewan kalin idala thiyena patai e office ekema :lol:
     
    • Like
    Reactions: NRTG and vito

    tt_tt

    Member
    Aug 13, 2023
    2
    2
    3
    මොකක්ද කරපු ජොබ් එක. සමහර කම්පැනි තියනව පොඩ්ඩක් නීති තදයි.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,520
    25,835
    113
    you can interdict immediately on probation period.

    why didn't you ask from senior before do it ?
     
    • Like
    Reactions: NRTG

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,654
    3,022
    113
    Yako ubata Admin access deela tibbada? office eke lap walata thamanta ona ewa danna ba ban issella aduma gaane techleadta inform karanna tibba
     
    • Like
    Reactions: NRTG