ඔෆ් පීක් data නිදිනොමර ගන්න හැටී
අපේ අනාත සින්ඝලු නීදීමරාගන slt එකෙන් රෑ දෙන ඩේටා ටිකට වැඩේ දෙනවනේ කොහොමද අපි දැන්නෙම නැතුව රැ ටොරන්ට්දා ටික ලෝර්ඩ්ල කරලා pc එක ඔෆ් කරලා නිදියගන උදේ නැගිටලා pc එක දාන කොට ටොරන්ට් ටික ඩවුන් ලෝර්ඩ් වෙලා තිබ්බොත් සැපනේ ..ඔන්න එහෙනම් වැඩේ ගොඩ දානවිදිහ අනම් මනම් සොෆ්ට්වේයාර් කැලී ඕනේ නැ ලංකාවේ අනාථයෝ ගැන හිතලම බිල් මාමා වින්ඩොස් වලටම ඒ වැඩ කැල්ල දාල එවල තියනවා ...
ඉස්සෙලම search එකට ගිහින් task scheduler කියල ගහන්න එතකොට මේ වගේ වින්ඩො එකක් ඒයි ..
[/url][/IMG]
ඊලග පියවර විදිහට ඔතනින් create new task යන්න ඊටපස්සේ කැමැති නමක් ගහල ටාස්ක් එක ක්රීයේට් කරමු
[/url][/IMG]
දැන් ඒ වැඩේ ඉවරයි දැන් ඒ ටාස්එකට action time එකක් දෙන්න ඕනේ එකට දැන් trigger කියන tab එකේ new කියන තැන ක්ලීක් කරලා වෙලාව සහ දිනේ දෙන්න ඒ කියන්නේ ඔයා අද වැඩේ කරනවානම් හෙට දිනේ දාලා time එක දෙන්න රැ 12 පස්සේ කැමති වෙලාවක් මොකද slt අනාතයන්ගේ ඔෆපීක් සයිකල්එක පටන් ගන්නේ රැ 12 පස්සේ හින්ද
[/url][/IMG]
දැන් තියෙන්නේ ඇක්ශන් එක මේකෙන් කරන්න තියෙන්නේ අර වින්ඩෝ එකේ action කියන ටැබ් එකට ගිහින් ටොරන්ට් එන්ජින්එකේ පාත් එක දෙන්න
[/url][/IMG]
දැන් conditions ටැබ් එකට ගිහින් ඔය තියන විදිහටම ටික් කරන්න
[/url][/IMG]
දැන් වැඩේ ඉවරයි ok කරලා ඔතනින් අයින් වෙන්න exit වෙනකොට පාස්වර්ඩ් එකක් අහයි එකට ඔයාගේ වින්ඩොව්ස් ලොගින් ඇඩ්මින් පාස්වර්ඩ්එක දෙන්න ..
පියවර දෙක විදිහට ටොරන්ට් එන්ජිම ඕපන් කරලා එකේ option වල තියන්න auto shutdown එකේ shutdown when downloads complete එක දාල තියන්න
දැන් කරන්න තියෙන්නේ නිදියන්න ලෑස්තීවෙලා මේකේ fev pornstar ට්රේඩ් එක ඒහෙම බලල හොද හොද බර ටොරන්ට් ඔකොම ලෝර්ඩ් කරලා down ලෝර්ඩ් රන් වෙනකොට pc එක ස්ලීප් කරලා නිදියගන්න එක විතරයි උදේ pc එක දාන කොට වැඩේ වෙලා ටියේයි ..එහෙනම් ඔන්න අපි ගියා පරශ්න තියනවනම් අහන්න රේප් තියනවනම් දෙන්න ...slt භංග වේවා ..