ඔෆ් පීක් data නිදිනොමර ගන්න හැටී

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔෆ් පීක් data නිදිනොමර ගන්න හැටී

    අපේ අනාත සින්ඝලු නීදීමරාගන slt එකෙන් රෑ දෙන ඩේටා ටිකට වැඩේ දෙනවනේ කොහොමද අපි දැන්නෙම නැතුව රැ ටොරන්ට්දා ටික ලෝර්ඩ්ල කරලා pc එක ඔෆ් කරලා නිදියගන උදේ නැගිටලා pc එක දාන කොට ටොරන්ට් ටික ඩවුන් ලෝර්ඩ් වෙලා තිබ්බොත් සැපනේ ..ඔන්න එහෙනම් වැඩේ ගොඩ දානවිදිහ අනම් මනම් සොෆ්ට්වේයාර් කැලී ඕනේ නැ ලංකාවේ අනාථයෝ ගැන හිතලම බිල් මාමා වින්ඩොස් වලටම ඒ වැඩ කැල්ල දාල එවල තියනවා ...

    ඉස්සෙලම search එකට ගිහින් task scheduler කියල ගහන්න එතකොට මේ වගේ වින්ඩො එකක් ඒයි ..


    task-1.jpg
    [/url][/IMG]

    ඊලග පියවර විදිහට ඔතනින් create new task යන්න ඊටපස්සේ කැමැති නමක් ගහල ටාස්ක් එක ක්රීයේට් කරමු

    task-3.jpg
    [/url][/IMG]

    දැන් ඒ වැඩේ ඉවරයි දැන් ඒ ටාස්එකට action time එකක් දෙන්න ඕනේ එකට දැන් trigger කියන tab එකේ new කියන තැන ක්ලීක් කරලා වෙලාව සහ දිනේ දෙන්න ඒ කියන්නේ ඔයා අද වැඩේ කරනවානම් හෙට දිනේ දාලා time එක දෙන්න රැ 12 පස්සේ කැමති වෙලාවක් මොකද slt අනාතයන්ගේ ඔෆපීක් සයිකල්එක පටන් ගන්නේ රැ 12 පස්සේ හින්ද

    task-4.jpg
    [/url][/IMG]

    දැන් තියෙන්නේ ඇක්ශන් එක මේකෙන් කරන්න තියෙන්නේ අර වින්ඩෝ එකේ action කියන ටැබ් එකට ගිහින් ටොරන්ට් එන්ජින්එකේ පාත් එක දෙන්න

    task-5.jpg
    [/url][/IMG]

    දැන් conditions ටැබ් එකට ගිහින් ඔය තියන විදිහටම ටික් කරන්න

    task-6.jpg
    [/url][/IMG]

    දැන් වැඩේ ඉවරයි ok කරලා ඔතනින් අයින් වෙන්න exit වෙනකොට පාස්වර්ඩ් එකක් අහයි එකට ඔයාගේ වින්ඩොව්ස් ලොගින් ඇඩ්මින් පාස්වර්ඩ්එක දෙන්න ..


    පියවර දෙක විදිහට ටොරන්ට් එන්ජිම ඕපන් කරලා එකේ option වල තියන්න auto shutdown එකේ shutdown when downloads complete එක දාල තියන්න

    දැන් කරන්න තියෙන්නේ නිදියන්න ලෑස්තීවෙලා මේකේ fev pornstar ට්‍රේඩ් එක ඒහෙම බලල හොද හොද බර ටොරන්ට් ඔකොම ලෝර්ඩ් කරලා down ලෝර්ඩ් රන් වෙනකොට pc එක ස්ලීප් කරලා නිදියගන්න එක විතරයි උදේ pc එක දාන කොට වැඩේ වෙලා ටියේයි ..එහෙනම් ඔන්න අපි ගියා පරශ්න තියනවනම් අහන්න රේප් තියනවනම් දෙන්න ...slt භංග වේවා ..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    uTorrent eke nam built in scheduler ekak thiyanawa. Dload wela iwara unama machine eka sleep wenn, shutdown wenna dennath puluwan
     

    rushminda

    Junior member
  • May 12, 2010
    60
    5
    8
    ඔෆ් පීක් data නිදිනොමර ගන්න හැටී

    machan wifi eken oka karnne kohmda wifi dongale ekan :angry::rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යූ.ටොරන්ට්, බිට් ටොරන්ට් එකෙත් ඉන්බිල්ඩ් තියෙන්නේ බන් ටයිම් ශෙඩියුල් , ටොරන්ට් ටික ලෝඩ් කරලා කිව් එකට දාපල්ලා, ඊට පස්සෙ 12 පස්සෙ ඔන් වෙලා , ඩවුන්ලෝඩ් කම්ප්ලීට් උනාම ඔටෝ ඕෆ් වෙන්නත් දාන්න පුලුවන්