ඔෆිස් එකේදි කක්කා බරක් සෙට් වෙනවා..!

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    බම්බා වල ඔෆිස් එකක ladies gents දෙකම එක ලග එකට තිබුනේ
    මම හැමදාම ඔෆිස් ගිහින් බොක දාන්න පුරුදු වෙලා හිටියේ
    දවසක් සද්දෙට බොක දාලා එලියට එද්දී එහා පැත්තේ එකේ හිටිය කෙල්ලත් එලියට ආවා
    ඒකිට හිනා වේවි බිම බලාගෙන ගියා
    වස නෝන්ඩිය
    බොග දාන්න ලැජ්ජ මොකද? එංගලන්තේ එවුන්ට ගානක් නෑ. I have to do poo කියලා යන්ග් කෙල්ලොත් ඔ‍ෆිස් වල වැඩ කරන තැන්වල බොග දාන්න යනවා.කවුරුත් ගනන් ගන්නේ නැ..
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    1614161477111.gif
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    එත් මන් බැලුවා ඔෆිස් එක ඇතුලේ කක්කා ගදක් එන්නේ මොකද කියලා එහෙනම් ඒ උබනේ
    ඔෆිස් වල කෙල්ලෝ ගැනුත් බොක දාන එකේ උබ මොකටද ලැජ්ජා වෙන්නේ උබ ඔහොම ලැජ්ජයි නම් උබ බැදපු දවසට ගැනිට හොරෙන් බොක දාන හැටි කිරියේ තෙඩ් එකකුත් දාන්න වෙයි

    ඕවා මොනවද බන් මායි වයිෆ් අපි දෙන්නම එකට ඉන්න වෙලාවට දෙන්නටම සෙට් වුනොත් එකටම දාලා පෙස් කරනවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එත් මන් බැලුවා ඔෆිස් එක ඇතුලේ කක්කා ගදක් එන්නේ මොකද කියලා එහෙනම් ඒ උබනේ
    ඔෆිස් වල කෙල්ලෝ ගැනුත් බොක දාන එකේ උබ මොකටද ලැජ්ජා වෙන්නේ උබ ඔහොම ලැජ්ජයි නම් උබ බැදපු දවසට ගැනිට හොරෙන් බොක දාන හැටි කිරියේ තෙඩ් එකකුත් දාන්න වෙයි

    ඕවා මොනවද බන් මායි වයිෆ් අපි දෙන්නම එකට ඉන්න වෙලාවට දෙන්නටම සෙට් වුනොත් එකටම දාලා පෙස් කරනවා
    97a20bb6602903a28c35f128a5d9f087.jpg


    Ookakda gdra tynne
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,651
    6,929
    113
    වදුරව
    උදේට බොග සෙට්කර ගන්න පන්තිය 101

    Step 1.රැට වතුර හොදට බීල නිදා ගන්න
    Step 2. උදේට සිගරට් එකක් එක්ක ප්ලෙන් ටී එකක් බොන්න

    තටමන්න ඔනෙ නෑ පුක පලාගෙන බොග යන්නෙ
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,125
    113
    34
    Kalutara
    මටත් උදේට සෙට් වෙන්නේ නෑ. වැඩට යන කාලේ උදේ ගෙදර ගියත් මුකුත් නෑ. ආයේ වැඩට ගිහිල්ලත් දානව. මොනවා වුනත් ගෙදර වගේ කොලිටියට තියෙනව ඒකෙ. සමහර දවස් වලට කොමස් එක උඩ අඩි පාරවල් තියෙනවා. කොමඩ් එක පාවිච්චි කරන්න දන්නේ නැති උනුත් ඉන්නවා. 😣
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ එකෙක් හිටියා ඔෆිස් ඇවිත් බොක දාන. නම බොග්මාලේ. මේ වේෂිගේ පුතා ටොයිලට් එක වහගත්තම එන්නේ පැයකට පස්සේ. හැමදාම මේ උට්ට කරන්න බැරිනිසා දවසක් එකෙක් ටොයිලට් එක උඩිං වතුර බාල්දියක් ගහලා දිව්වා.
    කියන්න වදන් නෑ පිංවතුනි බොග්මාලේ සීට් එකේ👻. ටික වෙලාවකින් එච් ආර් මැනේජර් නාගෙන කූනුහර්පෙන් බැන බැන එනවා💦🤣🤣
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    office eke uba ekka case dana porak shape karan ubata boka set una welawata puke arinna kiyapan etakota aru gu nagena ei :lol: :lol: :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,059
    54,739
    113
    Colombo
    ඔපිස් ඒකේ නම් අවුලක් නෑ කියමුකො. උදේට බස් එකේ යද්දි සෙට් උනාම කොහොමද ආතල් එක ??