බොග දාන්න ලැජ්ජ මොකද? එංගලන්තේ එවුන්ට ගානක් නෑ. I have to do poo කියලා යන්ග් කෙල්ලොත් ඔෆිස් වල වැඩ කරන තැන්වල බොග දාන්න යනවා.කවුරුත් ගනන් ගන්නේ නැ..බම්බා වල ඔෆිස් එකක ladies gents දෙකම එක ලග එකට තිබුනේ
මම හැමදාම ඔෆිස් ගිහින් බොක දාන්න පුරුදු වෙලා හිටියේ
දවසක් සද්දෙට බොක දාලා එලියට එද්දී එහා පැත්තේ එකේ හිටිය කෙල්ලත් එලියට ආවා
ඒකිට හිනා වේවි බිම බලාගෙන ගියා
වස නෝන්ඩිය
එත් මන් බැලුවා ඔෆිස් එක ඇතුලේ කක්කා ගදක් එන්නේ මොකද කියලා එහෙනම් ඒ උබනේ
ඔෆිස් වල කෙල්ලෝ ගැනුත් බොක දාන එකේ උබ මොකටද ලැජ්ජා වෙන්නේ උබ ඔහොම ලැජ්ජයි නම් උබ බැදපු දවසට ගැනිට හොරෙන් බොක දාන හැටි කිරියේ තෙඩ් එකකුත් දාන්න වෙයි
ඕවා මොනවද බන් මායි වයිෆ් අපි දෙන්නම එකට ඉන්න වෙලාවට දෙන්නටම සෙට් වුනොත් එකටම දාලා පෙස් කරනවා
එක කොමඩ් එකට එයා දැම්මට පස්සේ මන් දානවා දෙකම එකට පෙස් කරා![]()
Ookakda gdra tynne