ඔෆිස් ගොසිප්..

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    මම ටික කාලයක් හිටපු සමගමේ HR එකේ හොර ජෝඩුවක් පුක් පාරක් ගහන කොට සික්කෙක්ට මාට්ටු වෙලා...කොල්ලා නම් බැඳලා , වෙන තැනක වැඩට ගියා... කෙල්ල තාම ඉන්නවා.... වකපුටේ නන්කි කීවම ගොඩක් අය දන්නවා.
     
    Feb 9, 2019
    833
    64
    0
    මම ටික කාලයක් හිටපු සමගමේ HR එකේ හොර ජෝඩුවක් පුක් පාරක් ගහන කොට සික්කෙක්ට මාට්ටු වෙලා...කොල්ලා නම් බැඳලා , වෙන තැනක වැඩට ගියා... කෙල්ල තාම ඉන්නවා.... වකපුටේ නන්කි කීවම ගොඩක් අය දන්නවා.

    Eki baduwada? ubata shot ekak Gahanna hambume nadda?
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අපේ ඔෆිසියේ හිටපු මිස් කෙනෙක් අපිත් එක්ක හිටපු පොරක් මොනවා කිව්වත් හ්ම් ...... නැ..මේ මිස් ටිකක් සැරයි..ඒත් මූට පට්ට බයයි..

    ඔන්න පැන්ෂන් යන දවසේ මංඅඩියක් ගහන ගමන් පොරගෙන් හෙමින් ඇහුව්වා අර මිස් කොහොමද සැරැන්ඩර් කරන් තියන් ඉන්නෙ කියලා ..

    ඕකි ඉස්සර අපේ හිටපු ළොක්කෙක් එක්ක අනියම් කේස් එකක් තිබිලා..වැඩේ කර කර ඉදිද්දි මං දැක්කා.අර ලොක්කා දැක්කේ නෑ..ඒත් අරකි දැක්කා..මං හිනාවෙලා ආවා..පහුවෙනිදා ආපුවම මං ඇහුව්වා ඊයේ ජංගිය කරේ නේද කියලා ..එදා වැදලා කිව්වලු කාටවත් කියන්න එපා කියලා ..

    මූ ඒකෙන් චාන්ස් අරන්..හැබැයි සෙක්ස් කරේ නෑ කිව්වා..මාත් ඉදලා හිටලා ජංගි කරේ කියාගෙන යනවා..එතකොට මගේ දිහා අමුති විදියට බලනවා
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මේක උනේ ඉන්ටර්න් ඉන්න කාලේ එතන බොසා වගේ හිටිය එකා අමු පැණියා මු ෆෝන් එකෙන් කෑලි ටෝක් කරනවා මට ඇහිලා තියෙනවා කෝල් එක ඉවර උනාම මූ යන්නේ වොෂ් රූම්..දවසක් මූ ලන්ච් එකට ගිහින් එනවා ටෝකක් දාන් ෆෝන් එකෙන් මූ ගියා වොෂ් රූම් මටත් ඊට පැයකට විතර පස්සේ සූ පාරක් දාන්න ඕන වෙලා ගියා.. කාර් එකක කී එකක් තියෙනවා කොමඩ් එකේ උඩ (මන් හිතන්නේ මූ අත්වැඩ කරනවා කෝල් එකෙන් නැත්තන් අහවල් එකටද යතුර තිබ්බේ උඩින්) මම ඕක සාක්කුවේ දාන් ආව මුකුත් දන්නේ නෑ වගේ...ඒපාර මම අරන් ගියා යතුර එදා ගෙදර මූ හවස ගෙදර යන්න බැරුව වාහනේ අරන් යන්න ගෙදර ගිහින් මූ අනිත් යතුර අරන් ඇවිල්ල වාහනේ අරන් ගිහින් තියෙන්නේ ඌ මෙලෝ සිහියෙන් ඉන්න එකෙක් නෙමේ.. මම ඊට පස්සේ දවසේ වාහනේ යතුර මුගේ ලාච්චුවටම දැම්ම උදේ ඔපිස් ගිහින් තාම කවුරුත් දන්නේ නෑ සීන් එක ඌත් නොන්ඩියටම කිව්වේ නෑ යතුර හම්බුනා කියලවත්..
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    හම්මේ කාලෙකට පස්සෙ, මේ එළකිරියට ආවෙ.
    මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් අප් කරල ගන්න කතන්දර දෙක තුනක් ලියන්න හිතුනා.

     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    මේක මේ තව ත්‍රෙඩ් එහෙක ගිය විස්තරයකට අදාළ කොම්පැණියක කතාවක්. තැන, කොළඹ බාන්ස් ප්ලේස්.

    මේකෙ බොසා පිටරටක එකෙක්, මේකෙ වැඩ කරපු කෙල්ලෙක් හිටියා බැඳලා එහෙම බබාලා නැති කේස්, මිනිහ පිට යන සීන් එහෙම වෙලා මානසික ආතතියද මොකද්ද ලෙඩකට බෙහෙත් එහෙම බිබී.

    බොසා නාකි හම්පඩ කුකුළෙක් ලු. මූට ළමයි දෙන්නෙක් එහෙමත් ඉන්නවලු. ඒත් මිනිහගෙ ගෑනි මූව ඇඳට ගන්නෙ නැතිලු බර කාලයක ඉඳලා. කෝම හරි මිනිහා මේ වුදිහට තමන්ගෙ පවුල් ජීවිතේ අසාර්ථකයි කියලා ප්‍රචාරය ඇරලා තියෙන්නෙ කලින් කියපු ගෑනු පරාණෙ ගැන් මාරම විදිහට බලාපොරොත්තු තියාගෙන ලු. තමන් ගෙ යටතෙ වැඩ කරන අර කෙල්ලට ළගින් ඇසුරු කරන කට්ටියගෙ හිත දිනාගන්න අත දිග ඇරලා සල්ලි වියදම් කරලා, ලොකු පඩි එහෙම ගෙවලා... ප්‍රමෝශන් එහෙමත් දීලා අවසානෙ මිනිහගෙ උත්සාහය සාර්තක උනාලු. මිනිහා දවසක් කොම්පැණි මීටින් එහෙකදි හැමෝම ඉස්සරහ කෙල්ලගෙ තොල හපා කාලා තමන් ඒ කෙල්ලත් එක්ක ජීවත් වෙන්න යන බවත් කියලා ප්‍රසිද්ධ කරලා.

    කෝම හරි නාකි ඩයල් එකක් වෙච්ච මේ පොරට සැප කනේ හිටින්න කෙල්ල සැප දෙනවලු, ඉතින් ඉවක් බවක් නැතුව මිනිහා ලෝකෙ වටේම රවුම් ගහන්න ගත්තලු අලුත් බිරිඳත් එක්කලා... තවමත් කෙල්ලට කලින් කසාදෙ ඩිවෝස් එක හම්බෙලත් නැති නිසා හොර රහසෙම ලු ගමන් බ්මන් යන්නෙ, වෙන එකක් තියා FB එකේ පින්තූරයක් ව්ත් නැහැලු බොසා එක්ක ඉන්න.
    කෝමෙන් කෝම හරි මේ විදිහට දෙන්නා සැප ගන්න ගමන් මේ උත්තමාවිට ලොකු තනතුරක් එහෙමත් දුන්නලු. ඔන්න එතකොට තමයි හොඳම දේවල් වෙන්න පටන් අරම් තියෙන්නෙ....

    දැන් දැන් මේ උත්තමාවි තමන්ගෙ සම්බන්දෙට උදව් කරපු, බොසාට ඔත්තුදීලා එහෙම උදව් කර්පු අයට එහෙම සෑහෙන්න කැපිල්ල දානවලු. එකට හිටපු සමහරුන්ට මේකි නිසා මෙතනින් අස්වෙන තැනට වැඩ සිද්ධ වෙලා දැන් කොම්පෑනිය බොහොම් අවාසනාවන්ත තත්වෙකට පත්වෙලා.