තොට තරම් ෆේක් එළකිරියෙ කාටවත් නැතුව ඇති
හරි ඒක එහෙමයි කියමුකෝ... ඇයි මේ හදිස්සියේ රිදිලා?

ගයාන්කුවේ=අරුන47=රිදිලා=දත් කිඹුලා=ඉරෝෂ්න්=සිරිබොයි ඔක්කොම එකාගේ ෆේක්ද කොහෙද.
රිදිලා සහ ඔටුව හැමතිස්සෙම ඉන්නෙ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ.මුන් දෙන්නගෙ අදහස් සමානයි.දෙන්නම ජංගිමාල්ට කඩේ යන එවුන්.
හීනෙන් බය උනාද?
මේකා තව ටික දවසකින් කියයි GTRZ කියන්නෙත් කාගේ හරි ෆේක් එකක් කියල
හීනෙන් බය උනාද?
මේකා තව ටික දවසකින් කියයි GTRZ කියන්නෙත් කාගේ හරි ෆේක් එකක් කියල




ඔන්න ඕකට හොදවයින් බැනලා PM එකක් දාපන්... එතකොට බඩු හරි......
![]()



ඔව් ඔව් ඕකා හෙනම ෆේක් පොරක්![]()

