ඔ‍ටුවා=දත් කිඹුලා?

Status
Not open for further replies.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔ‍ටුවා=දත් කිඹුලා?

ගයාන්කුවේ කියන එක දත් කිඹුලගේ ෆේක් එකක් නේද? දෙන්න ටෝක්ස් දෙන්නෙ එකම විදිහට.:yes:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගයාන්කුවේ=අරුන47=රිදිලා=දත් කිඹුලා=ඉරෝෂ්න්=සිරිබොයි ඔක්කොම එකාගේ ෆේක්ද කොහෙද.
රිදිලා සහ ඔ‍ටුව හැමතිස්සෙම ඉන්නෙ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ.මුන් දෙන්නගෙ අදහස් සමානයි.දෙන්නම ජංගිමාල්ට කඩේ යන එවුන්.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තොට තරම් ෆේක් එළකිරියෙ කාටවත් නැතුව ඇති

මේකේ හැම එකාටම ෆේක් ඇත.එකම එකවුන්ට් එකෙන් එන එක බෝරින් පොන්ස්.එකම එකවුන්ට් එකක් ටික කාලයක් පාවිච්චි කරන කොට එපා වෙනවා.කුනුහරුප කියන්නෙ එක එකවුන්ට් එකයි,ජංගි දාන්න තව එකයි බන කියන්න තව එකයි.බොරු කියන්න තව එකයි වගේ හැම එකාටම ෆේක් ඇත.
 

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ගයාන්කුවේ=අරුන47=රිදිලා=දත් කිඹුලා=ඉරෝෂ්න්=සිරිබොයි ඔක්කොම එකාගේ ෆේක්ද කොහෙද.
    රිදිලා සහ ඔ‍ටුව හැමතිස්සෙම ඉන්නෙ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ.මුන් දෙන්නගෙ අදහස් සමානයි.දෙන්නම ජංගිමාල්ට කඩේ යන එවුන්.

    ow ow okkoma fake... dan itin puka denne natuwa nidaganin..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හීනෙන් බය උනාද?
    මේකා තව ටික දවසකින් කියයි GTRZ කියන්නෙත් කාගේ හරි ෆේක් එකක් කියල
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හීනෙන් බය උනාද?
    මේකා තව ටික දවසකින් කියයි GTRZ කියන්නෙත් කාගේ හරි ෆේක් එකක් කියල

    GTRZ ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඔන්න ඕකට හොදවයින් බැනලා PM එකක් දාපන්... එතකොට බඩු හරි...... :D

    ඔව් ඔව් ඕකා හෙනම ෆේක් පොරක් :yes::yes::yes:
     
    Status
    Not open for further replies.