ඕං තියලා ඇරියා චීනය. දැන් සතුටුද?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මුන් අපිට IMF ගන්න දෙන්නේම නැ. දස කැම්රියෝ.පුක උඩ දාන් ගිය එවුන් දැන් කෝ.



    බල්ලො ඵක්ක රාජපක්ෂල 2007 ඉඳන් නිදාගත්ත නිසා අපිට දැන් වෙන්නෙ මැක්කො ඵක්ක නැඟිටින්න..:(

    FB_IMG_1650945686663.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැටලුවක් නැ ඒ අපේ ආන්ඩුව යටතේනෙ..

    ලපකොටා පාලනය ආව ගමන් ඩොලර් 500 ගානෙ ගෙන්නල චිනට පුකේ අරිනව, කිසිම ගැටලුවක් ඇති වෙන්නෙ නැ..
     
    • Haha
    Reactions: siri_ayya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    loan restructure karanawa kiyanne bn audit process ekak karanna oneda, e dunna salliwalin monada kale kiyala? moko cheennu restructure karanna akamathi hethuwa? :unsure:
    නැත.

    චිනය බයයි උන්ගේ ණය ඩිෆොල්ට් වෙන එකට. තාම කිසිම රටක් උන්ගේ ණය ඩිෆොල්ට් කරලා නැ දන්න විදිහට. චිනය කියන්නේ තනි බිස්නස් මයින්ඩ් එකක දුවන රටක්. දැනටත් උන්⁣ගේ ණය උගුල් ගැන චෝදනා තියනවා. අපිත් ඩිෆෝල්ට් කරොත් උන්ට ගහන්න බලන් ඉන්න us වගේ රටවල් වලට සාකෂි දුන්නා වගේ වෙනවා. අනික උන්ගේ ඉස්සරහට ණය ගන්න ඉන්න රටවල් පවා රිකන්සිඩර් කරනවා.

    දැන් මෙතන උන් කියයි අපි පොඩි රටක් නෙ අපිට මොනා උනත් අනිත් රටවල් ගනන් ගනිද කියලා. නැ. ඒ දේශපාලන නුගත් කම. හැමදේම සාක්ෂියක් හැමදේම නිමිත්තක් හැමදේම කේස් ස්ටඩි එකක්.