ඕක නොගෙනාවත් ඉල්ලන්නේ නැහැ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඕක නොගෙනාවත් ඉල්ලන්නේ නැහැ

    ce9c6d7ee20f225ac80fc1d0e92440b9_L.jpg

    ජනපතිවරයකු ලෙස පත්වූ පුද්ගලයකුට දෙවරකට වඩා තරඟ කළ නොහැකි යැයි වගන්තියක් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කර තිබීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය අදහස පළ කළේය.

    එහිදී හෙතෙම සඳහන් කළේ “ මං ඊළඟ පාරත් ඉල්ලනු ඇතැයි සිතා තමයි ඒ වගන්තිය ඇතුළු කර තියෙන්නේ.. බයවෙන්න එපා ඊළඟ පාර මං ඉල්ලන්නේ නෑ.. ඕක නොගෙනාවත් ඉල්ලන්නේ නැහැ.” යනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැදිගම දී පැවසීය.

    තවද " අද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තා, සමෘද්ධිලාභීන්ගේ මුදල් ඔවුන්ට ලබාදුන්නා කියලා. සිල් රෙදි බෙදාදීම වරදක්ද ? ඉදිරියේදී රජයේ සේවයකයන් රාජකාරි කරන්නත් බය වේවි. අමාත්‍යවරයාට පුළුවන් එය වංචාවක් කියලා අත්අඩංගුවට ගන්න. මේ අපෙන් පළිගැනීම නවත්තන්න.. මට මන්දිරෙත් එකයි.. හිරගෙදරත් හුරුයි. මේ පවතින වෛරී ක්‍රෝධ දේශපාලනය නවත්වලා මෛත්‍රිය පතුරුවන්න." යැයි ද හෙතෙම පවසා සිටියේය.

    දෙවරක් ජනපති ධුරය දැරූ පුද්ගලයකු යළිත් තෙවැනි වර එම පදවියට තරඟ කිරීම වළක්වමින් ජේ ආර් ජයවර්ධන හිටපු ජනපති 1978 ව්‍යවස්ථාවට ඇතුළු කළ වගන්තිය ඉවත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ 18 වැනි සංශෝධනය ලෙස 2010 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේ හදිසි පනතක් ලෙසිනි.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ce9c6d7ee20f225ac80fc1d0e92440b9_L.jpg

    දෙවරක් ජනපති ධුරය දැරූ පුද්ගලයකු යළිත් තෙවැනි වර එම පදවියට තරඟ කිරීම වළක්වමින් ජේ ආර් ජයවර්ධන හිටපු ජනපති 1978 ව්‍යවස්ථාවට ඇතුළු කළ වගන්තිය ඉවත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ 18 වැනි සංශෝධනය ලෙස 2010 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේ හදිසි පනතක් ලෙසිනි.
    :rofl::rofl::rofl:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    aaaaaaaaa ban sil redi bedanna salli mekage appochcha achchu gahala dunnada danne ne....... duppath ape salli deshapalana uwamanawan wenduwen use karala thawa niwaradi karannath hadanakota hina wenna one kothaninda kiyala hitha ganna be
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් බන්.. අර ඉස්සර කිව්ව විදිහටම රජෙක් වගේ ඉන්න තිබ්බ මනුස්සයෙක්. මුලින්ම බලු උනා වටේ හිටපු මිනිස්සු නිසා. පස්සෙ ආයිත් පොරම විහින් නා ගත්තා. පොරගෙ හදහනේ නීච දෝෂයක් ඇති බන්. කෝ මේ චන්දසිරි බණ්ඩාර?
     
    blue_in_rio

    Well-known member
  • පව් බන්.. අර ඉස්සර කිව්ව විදිහටම රජෙක් වගේ ඉන්න තිබ්බ මනුස්සයෙක්. මුලින්ම බලු උනා වටේ හිටපු මිනිස්සු නිසා. පස්සෙ ආයිත් පොරම විහින් නා ගත්තා. පොරගෙ හදහනේ නීච දෝෂයක් ඇති බන්. කෝ මේ චන්දසිරි බණ්ඩාර?

    :yes::yes:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ha katinda kiwwe

    මිනිහගේ දැන් කටයි පු** තියෙන්නේ එක ලගට වෙන්න..මොකෙන් කතා කරනවද කියල හොයන්න වෙන්නේ කතා කරද්දී එන smell එක අනුව තමයි..:lol::lol::lol::lol:
     
    Jan 24, 2013
    275
    63
    0
    ce9c6d7ee20f225ac80fc1d0e92440b9_L.jpg

    තවද " අද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තා, සමෘද්ධිලාභීන්ගේ මුදල් ඔවුන්ට ලබාදුන්නා කියලා. සිල් රෙදි බෙදාදීම වරදක්ද ? ඉදිරියේදී රජයේ සේවයකයන් රාජකාරි කරන්නත් බය වේවි. අමාත්‍යවරයාට පුළුවන් එය වංචාවක් කියලා අත්අඩංගුවට ගන්න. මේ අපෙන් පළිගැනීම නවත්තන්න.. මට මන්දිරෙත් එකයි.. හිරගෙදරත් හුරුයි. මේ පවතින වෛරී ක්‍රෝධ දේශපාලනය නවත්වලා මෛත්‍රිය පතුරුවන්න." යැයි ද හෙතෙම පවසා සිටියේය.

    බලේ ඉන්න කාලෙ හොරකන් කරල තියෙනවනම් අත්අඩංගුවට ගන්නවා. ඒක මෙයා කිවුවත් එකය් නැතත් එකයි. නිකන් බබා වෙන්න එනවා දැන් 70ත් පැනලා