ඕගොල්ලන්ගේ computer එක male ද female ද

sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    මගෙ computer එක නම් Male I Love You තියන තැනට ඔන වචනයක් දාතැකි වැඩෙ නම් එල

    Rep++++
     
    • Like
    Reactions: kape

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඒ මචෝ කොල්ලොන්ට කිට්ටු වෙන්න දෙන්න එපා :lol: :lol: :lol: :lol: :lol:
    පිස්සුද බන් අපේ අම්ම එහෙම දැන ගත්තනම් මගේ කාමරේ කෙල්ලෙක් තියාගෙන ඉන්නවා කියලා මල මගුලයි...:lol::lol::lol: ඒ නිසා මම දඩස් ගාල ඒ කෙල්ලව මකල දැම්මා...:P:P:P:P
     
    • Like
    Reactions: AselaAsanka

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    පිස්සුද බන් අපේ අම්ම එහෙම දැන ගත්තනම් මගේ කාමරේ කෙල්ලෙක් තියාගෙන ඉන්නවා කියලා මල මගුලයි...:lol::lol::lol: ඒ නිසා මම දඩස් ගාල ඒ කෙල්ලව මකල දැම්මා...:P:P:P:P

    :lol::lol:
    11.gif
     
    Oct 20, 2011
    208
    83
    0
    අඩේ මං වගේම ගඩු කටහඩක් ඈහුණ බං ...

    ෂික් මං හිතුවේ කෙල්ලෙක් කියල...


    නැත්තං මොනවහරි කරගන්න තිබුණ

    මෙන්න මරැම ආතල් එක් අර I love you තියල තියෙන තැනට මං I Fuck You කියල ගැහුව ... මේ බල්ල මට I fuck you ලු..... මුගේ අම්මට...

    උඹලත් ගහල බලපල්ලකෝ...


     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    හික්ස් මේකනම් පට්ට.:nerd: අපිට ඕන එකක් ටයිප් කරලා කාට හරි යවන්න පුළුවන් :lol::lol: REP+