හුටා...කෙල්ලෙක් බන්...
මම දඩස් ගාල ෆයිල් එක මැකුවා බන්..
රේප්+++ දුන්නා හොදේ..![]()

kollek ban kohomada mehema deyak wenne machan kohomada kellek kollek kiyala katahada wenas wenne ++

පිස්සුද බන් අපේ අම්ම එහෙම දැන ගත්තනම් මගේ කාමරේ කෙල්ලෙක් තියාගෙන ඉන්නවා කියලා මල මගුලයි...ඒ මචෝ කොල්ලොන්ට කිට්ටු වෙන්න දෙන්න එපා![]()
![]()
![]()
![]()
![]()


ඒ නිසා මම දඩස් ගාල ඒ කෙල්ලව මකල දැම්මා...



පිස්සුද බන් අපේ අම්ම එහෙම දැන ගත්තනම් මගේ කාමරේ කෙල්ලෙක් තියාගෙන ඉන්නවා කියලා මල මගුලයි...ඒ නිසා මම දඩස් ගාල ඒ කෙල්ලව මකල දැම්මා...
![]()
