මම ඕනෑම සේවාවක් රුපියල් 100 වගේ සාධාරණ මුදලකට ලබාගන්න පුළුවන් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ කියන්නේ ඔයාලට වාහනයක් හොද ගන්න, පාර්ටියකට උයාගන්න, ගේ දොර අතුගාගන්න මේ වගේ ඕනෑම වැඩක් මම රු 100 වැනි සුළු මුදලකට කරලා දෙනවා. ඇත්තටම මේක වෙන්නේ මෙහෙමයි.
ඒ ටිකේම මහ වැස්සනේ බං.. ඒ හින්ද වතුර ගේන්න අම්මට ගගට යන්න බෑ කියල බාල්දි දෙකක් අතට දීල අපේ අම්ම මට වතුර ගෙනෙන් කිව්වා. මමත් ඉතින් බාල්දි දෙක අරන් ගගට ගිහිල්ල වතුර දෙකක් පුරෝගෙන එනකොට වතුරේ මොකද්ද දගලනවා වගේ දැක්ක. වැස්ස හින්ද ගග බොරවෙලා වතුරත් බොර පාටයි. පස්සේ මම අතත දාල බැලින්නං තඩි කොරළි මාලුවෙක්. මම ඉතිං නිකමට වගේ මූවත් අතේ තියාගෙනම කිව්වා "අද නං තෝව මම බැදගෙන කනවා" කියල. මෙන්න එතජෝටම මේ කොරලිය මට මනුස්සයෙක් වගේ කතා කරලා කියපි "මගේ හොද දරුවෝ නුඹ මාව මරන්න එපා. මාව ගෙදර ගිහිල්ල කන්න බොන්න දීල මාව ටැංකියක දාල ඇති කරන්න මම නුඹට පිහිට වෙන්නං" කියල. මම හොල්මන් උනා එක පාරටම මාළුවෙක් සිංහල කතා කරද්දී. ඊට පස්සේ මම ඇහුව "මම කොහොමද තමුසේ වගේ මාළුවෙක්ව විශ්වාස කරන්නේ නෑ මම තමුසෙව බදාගෙන කනවා" කියල.
එතකොට මේ කොරළිය කිව්වා ඔයාට දැන් වෙන්න ඕනේ වැඩක් කියන්න කියල. මම කිව්වා "මේ වතුර බාල්දි දෙන හෙන බරයි. මේ දෙකෙ එක වතුර බිංදුවක් වත් හැලෙන්නේ නැතුව ගෙදර යන්න ඕනේ" කියල. ඊට පස්සේ මට කොරලිය කිව්වා "මගේ හොද දරුවෝ නුඹ මෙහෙම කරපන්. මගේ පිට අතගගා මෙහෙම කියපන්- කොරළියාගේ අණ අහපං මට ඕනෑ දේ කරපං, මේ වතුර බාල්දි දෙක ගෙදර පලයන්" කියල කියන්න කියල. මමත් කොරලියගේ පිට අත ගගා එහෙම කිව්වා විතරයි වතුර බාල්දි දෙක පණ ඇවිල්ල වගේ ගෙදර ගිය. පස්සේ මම කොරළියවත් අරන් ගෙදර ආව. දැන් උගේ පිට අතගාල අර විදිහට වැඩක් කිව්වා ගමන් එක ඉබේම සිද්ධ වෙනවා.
ඉතිං, උඹලටත් උදව්වක් විදිහට සාධාරණ මුදලකට මම හිතුව ව්‍යාපාරයක් කරන්න. ඒ තමයි රු 100 වැනි මුදලකට උඹලට අවශ්‍ය ඕනෑම සේවාවක් ඉටු කරල දෙන්න. ඒ එක්කම උඹලට ඕනෙනං automatic ස්වයං වින්දනයක් උනත් ලබා දෙන්න පුළුවන් ඒ මුදලට. මහන්සි වෙන්න දෙයක් නෑ නිකංම ගැස්සෙනවා දඩබඩ ගාල. උඹලට තියෙන්නේ වාදී වෙලා ඉන්න විතරයි.
ගෙදර දොරේ දර පලන්න ඕනෙද? වාහනේ හෝදගන්න ඕනෙද? කටට රහට කෑම ටිකක් උයාගන ඕනෙද? කාමරේ අස්කරගන්නා ඕනෙද? දැම්මම PM එකක් දාන්න ඩීටේල්ඩ් ගේ කොරලියා සර්විසස් වලට.