ඕනම හුප්තක් තමන්ගෙම Google drive එකට බාන්නෙ මෙහෙමයි

Sen-lu

Well-known member
  • එහෙම limit එකක් තියෙනවාද බං? Torrent cell එකෙන් බාද්දි නම් ඔය ප්‍රශ්නෙ නැහැ. මොකද libtorrent එක කොහොමත් දෙක compare කර කරනෙ බාන්නෙ. ඉතින් මගදි නැවතුණත් තිබ්බ තැනින්ම restart වෙනවා.

    මම බලන්නම් එහෙම සීන් එකක් මෙතනත් කරන්න පුළුවන්ද කියලා. Maximum size එක දාන්න option එකකුයි, එ‍් කොටස save වෙන්නයි දැම්මා නම් හරි මම හිතන්නෙ. ඊට පස්සෙ download කරද්දි ඊළඟ කොටස විතරක් ගන්න දාන්නම්. හිටහංකො හදලා දාන්න.

    ------ Post added on Jul 14, 2022 at 4:12 AM

    😍😍
    එල එල ට්‍රයි එකක් දාල බලපං. මම ට්‍රයි කරා හරිගියෙ නෑ. 12GB විතර zip files ටිකක් ගන්න තියෙනව mega downloder එකෙන් link එක හදල idm දාල ලිමිට් එක එනකොට රව්ටර් එක restart කර කර ඉන්න ගියාම එපාවෙනව.
     
    • Sad
    Reactions: Ridunapm

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    එල එල ට්‍රයි එකක් දාල බලපං. මම ට්‍රයි කරා හරිගියෙ නෑ. 12GB විතර zip files ටිකක් ගන්න තියෙනව mega downloder එකෙන් link එක හදල idm දාල ලිමිට් එක එනකොට රව්ටර් එක restart කර කර ඉන්න ගියාම එපාවෙනව.
    Try megabasterd
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    එල එල ට්‍රයි එකක් දාල බලපං. මම ට්‍රයි කරා හරිගියෙ නෑ. 12GB විතර zip files ටිකක් ගන්න තියෙනව mega downloder එකෙන් link එක හදල idm දාල ලිමිට් එක එනකොට රව්ටර් එක restart කර කර ඉන්න ගියාම එපාවෙනව.
    මචන් zip files ටිකක් නම් ඉතින්‍ කේස් එකක් නෑනෙ. උඹ zip files සේරම තියෙන folder එක නැතුව, zip files ටික වෙන වෙනම දාලා ගනින්කො. Individual Zip files එකක්වත් ලිමිට් එකට වඩා ලොකු නැත්නම් උඹට කිසිම අවුලක්‍ වෙන්නෙ නෑ. Limit පැන්න ගමන් runtime restart කරපන්. කීප සැරේකින් drive එකට බා ගත්තාම හරි. Drive එකේ ඉඩ තියෙනවා නම් බෑවාට පස්සෙ අ‍ැතුළෙ zip එකක් ගහලා download කරන එක පට්ට simple. මම thread එකක් දැම්මත් එක්ක. 😍🙏

    Private දෙයක් නෙවෙයි නම් මට folder එකේ ලින්ක් එක දාපන්කො. මම බාලා, සේරගෙන්ම zip එකක් හදලා උඹට share කරන්නම්. මගෙ drive එකේ ඕන තරම් ඉඩ තියෙනවා. 😇

    Try megabasterd

    මේ යකා මේක terminal එකෙන් දුවන්න හැදුවා නම් මට google Colab එකෙන් දුවවන්න තිබ්බා. එ‍්ත් ඕක වැඩ Linux gui වල විතරයි. අපරාදෙ. 😒

    ------ Post added on Jul 14, 2022 at 4:48 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,650
    167,282
    113
    එකමත් එක රටක
    Season 9 Reaction GIF by The Office
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    එට්ගකොට අපේ drive එකේ 15gb space එක තියෙන්නේ 60gb විතර එකක් ඔහොම දාගන්න බැරිද
    එහෙම නම් බැහැ බං ඉතින්. තියෙන ඉඩ ටික තමයි. එ‍්ත් උඹට ගොඩක් වැදගත් දෙයක් නම් කියහන් මගෙ එකට download කරලා link දෙන්නම්. දිගටම බෑ සතියකට වගේ. මට unlimited space තියෙනවා. 😇

    එහෙම නැත්නම් ඉතින් උඹට ඕන තරම් google account හදලා 15GB කෑලි බා ගන්න පුළුවන්. 🙏
     
    • Sad
    Reactions: Riduna pumka Antare

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Drive ekt bagena aye desktop ekt bagand data double ynwne 🫠
    උඹට පැටලිලා බං. Drive එකට බාන එක වෙන්නෙ remote විදිහට. (අදාළ තැනින් google server වලට) ඊට පස්සෙ drive එකෙන් ගන්න තියෙන්නෙ. Data කොහොමත් යන්නෙ එක පාරයි. මේකෙ වාසිය full speed බාන්න පුළුවන් ඕනම දෙයක්. අනික අනිවාර්යයෙන්ම resume කරන්න පුළුවන්. ඉතින් සමහර සයිට්වල තියෙන speed limit, resume කරන්න බැරි අවුල් එහෙම නැහැ. අනික torrent එකක් වුණත් සම්පූර්ණ බාන්නෙ නැතිව online ම බාලා, අවශ්‍ය ටික විතරක් ගන්න පුළුවන්. ලොකු කෝස් එකක වගේ ටිකෙන් ටික අරන් ඉගෙන ගන්න අයට, TV series එකම බාලා episode එකෙන් එකට බලන්න කැමති අයට වගේ නියමයි. Google drive එකෙන් stream කරන්නත් පුළුවන් වීඩියෝ එහෙම. ඉතින් වාසි ගොඩයි. 👍

    මේක කිව්වාම ඉතින් සමහරු අඬාගෙන එයි. හැබැයි airtel 1036 පැකේජ් එකට youtube එක්ක google drive නුත් free. ඉතින් data යන්නෙම නෑ කියලත් හිතන්න පුළුවන්. මට එයාර්ටෙල් එකෙන් සල්ලි දෙනවාට නෙවෙයි, කාටත් වාසි නිසා කියන්නෙ. 👍

    😍

    😍
    ------ Post added on Jul 14, 2022 at 11:40 AM
     
    • Love
    Reactions: Gwynbleidd

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ

    මමත් හිතුවේ දෙපරක් download කරන්න තියෙන නිසා දේපාරක් ඩේට කැපෙනවා ඇති කියලා. එත් එහෙම වෙන්නෙ නැත්තම් අවුලක් නෑ. අපරාදේ මම එහෙම එකක් ඩවුන්ලෝඩ් කරන්න ගිහිල්ලත් stop කලා ඩේටා කැපෙනවා ඇති කියල drive එකට download කරද්දී.
     
    • Like
    Reactions: Ridunapm

    Sen-lu

    Well-known member
  • Try megabasterd
    Slow බං එපා වෙනව
    මචන් zip files ටිකක් නම් ඉතින්‍ කේස් එකක් නෑනෙ. උඹ zip files සේරම තියෙන folder එක නැතුව, zip files ටික වෙන වෙනම දාලා ගනින්කො. Individual Zip files එකක්වත් ලිමිට් එකට වඩා ලොකු නැත්නම් උඹට කිසිම අවුලක්‍ වෙන්නෙ නෑ. Limit පැන්න ගමන් runtime restart කරපන්. කීප සැරේකින් drive එකට බා ගත්තාම හරි. Drive එකේ ඉඩ තියෙනවා නම් බෑවාට පස්සෙ අ‍ැතුළෙ zip එකක් ගහලා download කරන එක පට්ට simple. මම thread එකක් දැම්මත් එක්ක. 😍🙏

    Private දෙයක් නෙවෙයි නම් මට folder එකේ ලින්ක් එක දාපන්කො. මම බාලා, සේරගෙන්ම zip එකක් හදලා උඹට share කරන්නම්. 😇
    Limit එකට වැඩී බං. 8GB වලට වඩා වැඩි ඒව තියෙන්නෙ ඒකය අවුල. J downloder එකෙන් මොනාහරි කරන්න පුළුවන්ද බලපං බං. මෙගා එකේ ලිමිට් එකට ඇවිත් කොලැබ් රන්ටයිම් එක රීස්ටාර්ට් කරාම j downloder එකටත් අමුතුවෙන් ලොග්වෙන්න ඕන. එහෙම නොවී රීස්ටාර්ට් කරන්න ක්‍රමයක් තියෙනවනම් සුපිරි.

    මේක පොඩ්ඩක් බලහංකො.
     
    • Sad
    Reactions: Ridunapm

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මේක මරු බන්(y) TFS...උඹ කලින් කියපු නිසා මම airtel sim එකක් අරන් unlimited social media pack එකක් දාල බැලුව. ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන්. පොඩි පොඩි අවුල් තිබ්බත් වැඩේ ලාබයි.

    මේකෙන් udemy course download කරන්නෙ කොහොමද බන්? Course එකේ තියන video ටික වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්නවද?
    ------ Post added on Jul 14, 2022 at 12:27 PM
     
    • Love
    Reactions: Ridunapm

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Isthuuthy

    මේක මරු බන්(y) TFS...උඹ කලින් කියපු නිසා මම airtel sim එකක් අරන් unlimited social media pack එකක් දාල බැලුව. ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන්. පොඩි පොඩි අවුල් තිබ්බත් වැඩේ ලාබයි.

    මේකෙන් udemy course download කරන්නෙ කොහොමද බන්? Course එකේ තියන video ටික වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්නවද?
    ------ Post added on Jul 14, 2022 at 12:27 PM
    Mchn, mae scn eka mokakda bn??
    ------ Post added on Jul 14, 2022 at 12:51 PM