Owe, airtel freedom pack scn eka. "මම airtel sim එකක් අරන් unlimited social media pack එකක් දාල බැලුව. ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන්"මොකද්ද බන්? Airtel එකද?
Owe, airtel freedom pack scn eka. "මම airtel sim එකක් අරන් unlimited social media pack එකක් දාල බැලුව. ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන්"මොකද්ද බන්? Airtel එකද?
නෑ නෑ බං. උඹ drive එකෙන් ගිහින් ගන්න ගියාම තමයි data යන්නෙ. එ්කත් airtel social package නම් free.මමත් හිතුවේ දෙපරක් download කරන්න තියෙන නිසා දේපාරක් ඩේට කැපෙනවා ඇති කියලා. එත් එහෙම වෙන්නෙ නැත්තම් අවුලක් නෑ. අපරාදේ මම එහෙම එකක් ඩවුන්ලෝඩ් කරන්න ගිහිල්ලත් stop කලා ඩේටා කැපෙනවා ඇති කියල drive එකට download කරද්දී.
Airtel වල unlimited social media package වල google drive free බන්. ත්‍රෙඩ් එකේ දාල තියන විදියට google drive එකට දාගෙන ඒකෙන් බැලුවත් download කරත් ඩේට යන්නෑ.Owe, airtel freedom pack scn eka. "මම airtel sim එකක් අරන් unlimited social media pack එකක් දාල බැලුව. ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන්"
onama hupthak puluwan kiyala sureda?හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. මේක colab notebook එකක්. උඹලාට code ගගහා ඉන්නවාට වඩා මේක පහසුවක් වෙයි. ලින්ක් එක මතක තියා ගන්න හරිම ලේසියි.
bit.ly/onahuptak
(ඕන හුප්ටක්, ඔක්කොම simple letters)
View attachment 177693
මේක මමම නිවාඩු දවසෙ නිකන් ඉන්න ගමන් හදපු එකක්. Google collaborator එක හරහා තමන්ගෙම Google drive එකට ඕනම direct link file එකක්, torrent එකක්, mega.co.nz ෆයිල් එකක් බා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.
කරන්න තියෙන දේ අතිශයින්ම සරලයි. තමන්ගෙ google account එකට log වෙලා, අවශ්‍ය විදියට කැමති cell එක run කරන්නයි තියෙන්නෙ. කරන හැටි කාටත් තේරෙන සිංහලෙන්ම දාලා තියෙනවා.
Direct link එකක්, torrent එකක නම් magnet link එකක්, mega.co.nz වල ලින්ක් එකක් අදාළ තැනට දාලා, run කරලා mount access දුන්නාම ඉබේම තමන්ගෙ drive එකට බෑවෙනවා. කැමති නම් ඉවර වෙනකල් බලාගෙන ඉන්නත් පුළුවන්. නැත්නම් tab එක close කරත් වැඩේ background එකේ ඉවර වෙනවා.
ඉතින් එහෙම නම් ටිකක් ට්‍රයි කරලා එහෙම බලලා පුරුදු වෙලා, පස්සෙ අවශ්‍ය ඕනම වෙලාවක ඕන හුප්තක් බා ගන්න මේක පාවිච්චි කරපන්. අපැහැදිලි තැනක් තියෙනවා නම් අහපන්. ලින්ක් එක මතක තියා ගනින් bit.ly ස්ලෑෂ් onahuptak (ඕන හුප්ටක්).
bit.ly/onahuptak
එහෙම නම් තවත් වැදගත් දේකින් හමු වෙමු.
කරන හැටි අපැහැදිලි අයට පින්තූර එක්ක මේ reply වල දාලා තියෙනවා. දිග වැඩි නිසා main thread එකේ දැම්මේ නැහැ.
1. සාමාන්‍ය file එකක් බාන හැටි.
https://elakiri.com/threads/ඕනම-හුප්තක්-තමන්ගෙම-google-drive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27951860
2. Torrent එකක් බාන හැටි.
https://elakiri.com/threads/ඕනම-හුප්තක්-තමන්ගෙම-google-drive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27951926
3. Mega.nz එකෙන් file එකක් බාන හැටි.
https://elakiri.com/threads/ඕනම-හුප්තක්-තමන්ගෙම-google-drive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27952203
Editor access තියෙන එකක් නම් පුළුවන්. සාමාන්‍යයෙන් විදිහටම login වෙලා එ්ක තෝරන්න තියෙන්නෙ. View only නම් බැහැ.Shared Drive 1ta banna puluwanda?
එහෙමද. බලමුකො try කරලා. වැඩේ කියන්නෙ mega හුත්තලාගෙ security සීන් වැඩියි බං. Source code වත් නෑ. හුත්තලාගෙ api එකෙන් විතරයි හැම දේම පුළුවන්. තව හිතලා බලන්නම්කො මොකක් හරි කරන්න පුළුවන්ද කියලා. අර megabasterd කාරයාගෙ technic එක පාවිච්චි කරා නම් හරි වගේ. එ්ත් මට එච්චරම දුරට ගිය දැනුමක් නෑනෙ.Slow බං එපා වෙනව
Limit එකට වැඩී බං. 8GB වලට වඩා වැඩි ඒව තියෙන්නෙ ඒකය අවුල. J downloder එකෙන් මොනාහරි කරන්න පුළුවන්ද බලපං බං. මෙගා එකේ ලිමිට් එකට ඇවිත් කොලැබ් රන්ටයිම් එක රීස්ටාර්ට් කරාම j downloder එකටත් අමුතුවෙන් ලොග්වෙන්න ඕන. එහෙම නොවී රීස්ටාර්ට් කරන්න ක්‍රමයක් තියෙනවනම් සුපිරි.
මේක පොඩ්ඩක් බලහංකො.
එළ. Udemy නම් download කරන්න එක ක්‍රමයක් කියලා නැහැ බං. එකෙන් එකට වෙනස්. සමහරු නම් කෙලින්ම බාන්න දෙනවා. එතකොට ලේසියි. තව වීඩියෝස් එහෙමත් කෙලින්ම බාන්න පුළුවන්නෙ. තියෙන හැටියට තමයි. මොකක් වුණත් direct link ගත්තා නම් මේකට බාන්න පුළුවන්.මේක මරු බන්TFS...උඹ කලින් කියපු නිසා මම airtel sim එකක් අරන් unlimited social media pack එකක් දාල බැලුව. ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන්. පොඩි පොඩි අවුල් තිබ්බත් වැඩේ ලාබයි.
මේකෙන් udemy course download කරන්නෙ කොහොමද බන්? Course එකේ තියන video ටික වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්නවද?
------ Post added on Jul 14, 2022 at 12:27 PM
Airtel social media package එකට youtube වගේම Google drive නුත් free බං. ගොඩක් speed නම් නෑ. 700-800kbps වගේ එන්නෙ. හැබැයි ඕන තරම් free.Isthuuthy
Mchn, mae scn eka mokakda bn??
------ Post added on Jul 14, 2022 at 12:51 PM
එ්ක පට්ට ලාබයි බං. 1036 කට දැම්මාම GB 60 ක්, දවසට 2GB ගාණෙ හම්බෙනවා. Facebook, youtube, whatsapp වලට ඔය 2GB කැපෙන්නෙත් නැහැ. අනිත් උන්ගෙ 360p youtube package වගේ නෙවෙයි, 720p බලන්න තරම් fast.Owe, airtel freedom pack scn eka. "මම airtel sim එකක් අරන් unlimited social media pack එකක් දාල බැලුව. ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන්"
උඹ hook, line and sinker මාකටින් ක්‍රමවේදය ගැන පොඩ්ඩක් හොයලා බලපන් මචං. වැදගත් දෙයක් වුනත් දෙන්න වෙන්නෙ package කරලා. බල්ලන්ට බෙහෙත් පෙත්තත් මස් කෑල්ලක් අස්සෙ දාලා දෙනවා වගේ තමයි.onama hupthak puluwan kiyala sureda?
mata eha gedara akkage huptha download karaganna one...
ඔව් බං එ්ක තමයි අවුල. මම ඕක bypass කරන්න ක්‍රමයක් හිතන ගමන්. Ip වෙනස් කරලා කරන්න පුළුවන් නම් හරි. මම ටිකක් study කරලා විසඳුමක් දෙන්නම්.MEGA.NZ - MAX 5GB
Thanks මචං.supiriyak wage test karala balanna ona![]()
POR EKA TIYANAWANAM PULUWANඔව් බං එ්ක තමයි අවුල. මම ඕක bypass කරන්න ක්‍රමයක් හිතන ගමන්. Ip වෙනස් කරලා කරන්න පුළුවන් නම් හරි. මම ටිකක් study කරලා විසඳුමක් දෙන්නම්.
දැනට මෙගා එකේ තනි file එකක් 5GB ට වැඩි නැති folder එකක් වගේ නම් මේක එක එක file එකට පාවිච්චි කරලා, ඊට පස්සෙ runtime එක restart කරලා කරන්න පුළුවන්. තනි file එකක් GB 5 ට වැඩි නම් තමයි කේස් එක.
මම කොහොම හරි මේක විසඳන්නම් අනිවා.
Thanks මචං.
------ Post added on Jul 14, 2022 at 1:47 PM
ඔව් මම phone එකට යූස් කරන්නේ නම් ඒක තමයි. ඒක අවුලක් නෑ තමයි. ඒත් අද දන්නේ drive free කියලා.කොහෙවත් කියලා නෑනේ ඒක.නෑ නෑ බං. උඹ drive එකෙන් ගිහින් ගන්න ගියාම තමයි data යන්නෙ. එ්කත් airtel social package නම් free.![]()
Mae set eken koi package ekada ganna one?Airtel social media package එකට youtube වගේම Google drive නුත් free බං. ගොඩක් speed නම් නෑ. 700-800kbps වගේ එන්නෙ. හැබැයි ඕන තරම් free.
එ්ක පට්ට ලාබයි බං. 1036 කට දැම්මාම GB 60 ක්, දවසට 2GB ගාණෙ හම්බෙනවා. Facebook, youtube, whatsapp වලට ඔය 2GB කැපෙන්නෙත් නැහැ. අනිත් උන්ගෙ 360p youtube package වගේ නෙවෙයි, 720p බලන්න තරම් fast.
එ්කට අමතරව airtel to airtel free. අනිත් නෙට්වර්ක්වලටත් විනාඩි 250 ක් හම්බෙනවා. ඕකෙම තව 1249 ට එකක් තියෙනවා ඕන නෙට්වර්ක් එකකට සම්පූර්ණ කෝල් sms free. කලින් කියපු data කතා ටිකත් එක්ක.
පට්ටම සීන් එක google drive එකත් free එක බං. ඉතින් මේ ක්‍රමයෙන් කොච්චර බෑවත් free තමයි.
------ Post added on Jul 14, 2022 at 1:36 PM
ඔයිට යටින් අැති මචන් තව දෙකක්. එ්කෙන් 1039 එක. මේ තියෙන්නෙ. අැප් එකෙන් දාපන්. නැත්තම් 1039 ක් reload කරපන්.Mae set eken koi package ekada ganna one?
Mata GDrive through unlimited download tama mainly kara ganna one? and YouTube 720p balana puluwnda unlimited?
View attachment 177895
View attachment 177896
මට නිකන් කණාවට මීටර් වුණේ බං. 5GB add on එකක් දැම්මා කියල හිතාගෙන Windows 11 ISO එක drive එකට දාගෙන බෑවා. බෑවිලා ඉවර වෙලා බැලුවාම reload එකක් ගිහින් තියෙන්නෙ. Package වැටිලා නෑ. සල්ලිත් නොකැපී, data ත් නැතිව 5.6GB ද කොහෙද download වුණේ කොහොමද කියල හිතද්දි note වුණේ. ඉතින් කැහිල්ලට වගේ අායෙම drive එකට Windows 11 iso එක upload කරා test කරන්න. Data කැපුණෙම නෑ. මම හිතුවෙ මොකක් හරි අවුලක් කියලා. බලද්දි එහෙම නෑ, drive එකත් free.ඔව් මම phone එකට යූස් කරන්නේ නම් ඒක තමයි. ඒක අවුලක් නෑ තමයි. ඒත් අද දන්නේ drive free කියලා.කොහෙවත් කියලා නෑනේ ඒක.
Ela mchn thanks info වලට. මේකේ drive එකට download වෙන්න දාලා chrome එක close කලොත් අරක auto download වෙනවද බන්?ඔයිට යටින් අැති මචන් තව දෙකක්. එ්කෙන් 1039 එක. මේ තියෙන්නෙ. අැප් එකෙන් දාපන්. නැත්තම් 1039 ක් reload කරපන්.
View attachment 177905
මට නිකන් කණාවට මීටර් වුණේ බං. 5GB add on එකක් දැම්මා කියල හිතාගෙන Windows 11 ISO එක drive එකට දාගෙන බෑවා. බෑවිලා ඉවර වෙලා බැලුවාම reload එකක් ගිහින් තියෙන්නෙ. Package වැටිලා නෑ. සල්ලිත් නොකැපී, data ත් නැතිව 5.6GB ද කොහෙද download වුණේ කොහොමද කියල හිතද්දි note වුණේ. ඉතින් කැහිල්ලට වගේ අායෙම drive එකට Windows 11 iso එක upload කරා test කරන්න. Data කැපුණෙම නෑ. මම හිතුවෙ මොකක් හරි අවුලක් කියලා. බලද්දි එහෙම නෑ, drive එකත් free.
මම හිතන්නෙ youtube එක free කරන්න airtel උන් url range එකක් දානකොට drive එකේ files තියෙන googleusercontent එකත් free ඝණයට වැටිලා. අපිට අාතල් ඉතිම්.
සිද්ධිය වැඩිය වටේ යවන්න එපා. මීටර් වෙලා අයින් කරොත් හැමෝටම පාඩුව. මෙතන දැම්මෙ විශ්වාසයක් අැතිව. එළකිරියෙ මගෙ thread බලන උන් අතර රහසක් වගේ තියා ගමු.
------ Post added on Jul 14, 2022 at 3:06 PM
ඔව්, download progress bar එක පටන් ගන්නකල් හිටපං. Torrent නම් meta data බාලා ඉවර වෙලා torrent stream එක බාන්න පටන් ගන්නකල් හිටපං. ඊට පස්සෙ close කරාට අවුලක් නෑ. Background එකේ වැඩේ වෙනවා.Ela mchn thanks info වලට. මේකේ drive එකට download වෙන්න දාලා chrome එක close කලොත් අරක auto download වෙනවද බන්?
උඹලට සිංහල බැරිද බං?Airtel 625 freedom pack eka activated ekakin try ekak dunna, 1GB walin deduct una bn
PSme torrent eka gDrive ekakata dala denna puluwnda? 2 seeders inne sure na itn. 14.53GB
https://thepiratebay.org/description.php?id=13251622