Adoo ela kollek ne uba... !! Mama dan danne meke creator elekiriye kollek kiyala ...
podi aul dekk thiynwa mata...
- Mama google drive ekt download krpu files Jdownloder 2 eken download krnkot "BLocked from google" kiyala msg ekk enwa... mekat krnn mokk hari dnnwd bn..? Jdownloder arenna drive eke share link ekk aran download krnn puluwn wena download managers uba dannwad
TS or m3u8 or
Aria2c me cell walin monwd bn krnn puluwn... Youtube,Pornhub wage link dammoth direct download wenaw d
එළ බං thanks.

උඹ download කරන්නෙ තමන්ගෙ drive එකට නම් ඉතින් IDM වුණත් පුළුවන්නෙ බං. එ් නැතත් සාමාන්‍ය Browser එකකින් හරි පුළුවන්. උඹට view only තියෙනවා නම් මම දන්න විදියට ලේසියෙන් download කරන්න බැහැ. Google එකෙන් key එක සැරෙන් සැරේට වෙනස් කරනවා.
Ts, m3u8 වලින් පුළුවන් DRM encrypted streams එහෙම බාන්න. ඔය Amazon prime එහෙම play කරලා බෑවාම encrypted නිසා පේන් නැතිව යනවනෙ. එ් අවුල නෑ, මොකද උඹ බලනවා වගේම real time decrypt වෙලා බෑවෙන්නෙ. TS ඉතින් Encrypted සහ නැති දෙවිදිහටම එනවා. Pornhub, xhamster, streamtape, daily motion වගේ DRM නැති, නිකන්ම Key encrypted එ්වාත් බාලා mp4 විදිහට ගන්න පුළුවන්. (copy video url කරලා, page url නෙවෙයි) IDM වලින් ඕවා බෑවාට fast forward එහෙම කරද්දි හිර වෙනවනෙ. එ් ප්‍රශ්න නෑ. Mp4 convert වෙලා save වෙන්නෙ.
Aria2c එකත් සාමාන්‍යයෙන් හොඳ downloader එකක්. Linux පාවිච්චි කරන උන්ට IDM වගේ තියෙන්නෙ ඕක තමයි. සෑහෙන වැඩ කෑලි දාන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය සමහර සයිට්වලින් link මාරු කරාම, හිර කරාම එහෙම එ්වා auto detect කරගෙන ලින්ක් වෙනස් කරලා බා ගන්නවා. අනික බාගෙට නැවතුණ එකක් resume කරන්න ඕන වුණොත් වෙන mirror ලින්ක් එකක් හරි දාලා එ් නමින්ම තිබ්බාම හරි. පට්ට භාණ්ඩයක්. ඉතින් එ්කත් add කරා. කැමති කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නෙ.
YouTube එකක් හදන්න මම කලිනුත් ට්‍රයි කරා හරි ගියේ නැහැ. 360p, 720p දෙක විතරක් නම් පුළුවන්. අනික් එ්වා audio video දෙකම බාලා අමුණන්න ඕන. මම තව ටිකක් ට්‍රයි කරලා බලන්නම්. දැනට උඹට savefrom.net එකෙන් වගේ VIDEO URL එක අරගෙන එ්ක දාලා නම් මේකෙන් download කරගන්න පුළුවන්.

