ඕනවට වැඩිය gym යන අයට, ගොඩක් දුවන අයට හාට් කේස් එනවා වැඩිද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ne bn, daily weda karana minissune. kettui, hodata mahansi wenawa pora. mesan weda karana set eke head.
    50 ekkenam beheth bibi gedara inne, wena wena leda nisa, mahathai. eyanam thamath hospital eke
    Daily වැඩ කරාට මදි පෝෂණය ලැබෙන් නැත්තන්. ලෝක ඉතිහාසය බලද්දි හොඳට පේනව nutrition කියන එකත් එක්ක ලෝකෙ වෙනස් වෙච්ච හැටි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක් ලක්ෂාන් අබේනායක
    ඔය ඉස්සර ගෝටට පුකදීගෙන වියත්මගේ හෑලි ලියපු, නගින්නේ නෑ කියලා ගෑනි දාලා ගියපු දොස්තරයා නේද😅
    ඕකා ශිහාන්ටත් මොකක්ද ගෝත කතාවක් කියලා ට්‍රොල් වුනා සමනල් ඩොකා. ඕකට නම් හොදම වැඩේ😅😅😅
    දැන් අකවුන්ට් එකත් ලිමිට් කරගෙන ඉන්නවා😅😅😅


    https://web.facebook.com/lanka007


    k3K6DID.png

    CN777dN.png

    PtI6pft.png

    HG6Visc.png

    Hdl6XuS.jpeg
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    ඔයා කියන කෙනාගේ කේස් එක හාට් ඇටැක් නෙවෙයි. ඒ ඔහු තමන්ට දරන්න බැරි තරමේ ක්‍රියාකාරකම් වල යෙදිම නිසා වෙච්ච දෙයක්. මේකත් කියන්නැ එතිකලි. නමුත් මට ඔහු වෙනුවෙන් ඇත්ත කතාව කියන්න එපැයි.

    හැමෝම මොන දේ කරත් මෙනො ක්‍රියාකාරකම මොන ඩයට් එක කරත් තමන්ගේ සිරුර ගැන අවධානයෙන් අවශ්‍ය ප්‍රමාණයට තමන්ගේ ගෝල් එක හිතේ තියන් අදාල අයගේ උපදෙස් මත කරන්න ඕනා.

    වන්නකු වැනි අන්තගාමිදෙවල් වලට යොමු වෙන්න එපා කියලා මම නිතර කියන්නෙත් ඕකයි. සිනි අඩුවිම මාරන්තිකයි. ඒක මතක තියාගන්න ඕනා හැමොම්.
    poddak first para eka elaborate karannako machan, I mean personal dewal newei but daranna bari part eka.
     
    • Like
    Reactions: dfgrendezvous

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    කොරෝනා වැක්සීන් එක තමයි ඕකට හේතුව. මාත් මොඩ කමට ගිහින් ගහ ගත්තා. දැන් ලෙඩ ජාති මම් හොයාගෙන එන්නේ :dull: කොරෝනා වැක්සීන් එක අවුල් කියලා හැමෝම කියන්න කලින් මගේ ඇගෙන්ම මට දැනුනා. ඒත් ඒවෙනකොට 2ක් විදලා ඉවරයිනේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    ඔය ඉස්සර ගෝටට පුකදීගෙන වියත්මගේ හෑලි ලියපු, නගින්නේ නෑ කියලා ගෑනි දාලා ගියපු දොස්තරයා නේද😅
    ඕකා ශිහාන්ටත් මොකක්ද ගෝත කතාවක් කියලා ට්‍රොල් වුනා සමනල් ඩොකා. ඕකට නම් හොදම වැඩේ😅😅😅
    දැන් අකවුන්ට් එකත් ලිමිට් කරගෙන ඉන්නවා😅😅😅


    https://web.facebook.com/lanka007


    k3K6DID.png

    CN777dN.png

    PtI6pft.png

    HG6Visc.png

    Hdl6XuS.jpeg
    මිනිහා ගෝටාට දුන්නා තමයි..නමුත් ගෝටාට විරුද්ද වෙලා ඌටම විරුද්දව අරගලේ කරපු එකෙක්. මුලින්ම එදා ඡනාධිපති මන්දිරේට පැනපු එකෙක්.

    ඌට වරද තේරුනා. අරගලයටත් අද jvp එකටත් හැරිලා ඉන්න ගො⁣ඩක් අය 69 ලක්ෂය අතර තමයි බං. මිනිස්සු තමයි වෙනස් වෙන්නෙ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,394
    6,556
    113
    ඔබ ඉහළ ජානමය අවදානමක් සහිතව උපත ලැබුවද, ඔබ හොඳ ශාරීරික ව්‍යායාම චර්යාවක් අනුගමනය කරන්නේ නම්, හෘදයාබාධ අවදානම අඩු වේ, ශාරීරික ව්‍යායාම, සම්බන්ධයෙන් කල අධ්‍යයනයන් ගෙන් පෙන්නුම් කර ඇත්තේ හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සහ ඔබේ ජීවිතය දිගු කිරීමට නිසි පරිදි සිදුකරන ශාරීරික ව්‍යායාම පිටුවහලක් වන බවයි.
    කොයි දේත් හොයලා බලලා කරන්න ඕන හැමෝටම හැමදේම එකම ප්‍රමාණයෙන් කරන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: dfgrendezvous

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ලඟදි දැක්කා ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක්ට (ලක්ෂාන් අබේනායක කියලා) හාට් ප්‍රශ්නයක් ඇවිල්ලා. පොර අවුරුදු 40 විතර. හොඳට බොඩි එක මේන්ටේන් කරන, කඳු නගින, දවස ගානේ km ගානක් දුවන පොරක්.

    මේ වගේ හොඳට දුවන, gym යන කීප දෙනෙක්ට අවුරුදු 34-40-45 දී වගේ හාට් කේස් ගොඩක් එනවා වගේ නැද්ද?
    මැරතන් වගේ ලොකු distance දුවනකොට risk එකක් තියනවා කියලා අහලා තියනව
     
    • Like
    Reactions: dfgrendezvous

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මිනිහා ගෝටාට දුන්නා තමයි..නමුත් ගෝටාට විරුද්ද වෙලා ඌටම විරුද්දව අරගලේ කරපු එකෙක්. මුලින්ම එදා ඡනාධිපති මන්දිරේට පැනපු එකෙක්.

    ඌට වරද තේරුනා. අරගලයටත් අද jvp එකටත් හැරිලා ඉන්න ගො⁣ඩක් අය 69 ලක්ෂය අතර තමයි බං. මිනිස්සු තමයි වෙනස් වෙන්නෙ.

    මූ කවද්ද බන් ගෝටට විරුද්ද වුනේ😅 අරගලේ කාලෙත් බැන බැණ බයි හෑලි ලිය හිටියේ ඕකා. ඔය පල්ලෙහා තියෙන්නේ ඕකා තෙල් නැති කාලේ තෙල් එපා බයික් වලින් යමු කියලා කැම්පේන් එකක් කරන්න ආපු හැටි. මෑතක් වෙනකන්ම කරේ මහින්ද හොදයි මහින්ද හොදයි කිය කිය රෙදි අපුල්ලපු එක. දකුනු පැත්තේ ඉදන් තුන් වෙනියට වයිට් ශර්ට් එකක් ගහගෙන ඉන්නේ ලක්ශාන්😅

    nBaJudA.png


    sIp1QZG.png
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මූ කවද්ද බන් ගෝටට විරුද්ද වුනේ😅 අරගලේ කාලෙත් බැන බැණ බයි හෑලි ලිය හිටියේ ඕකා. ඔය පල්ලෙහා තියෙන්නේ ඕකා තෙල් නැති කාලේ තෙල් එපා බයික් වලින් යමු කියලා කැම්පේන් එකක් කරන්න ආපු හැටි. මෑතක් වෙනකන්ම කරේ මහින්ද හොදයි මහින්ද හොදයි කිය කිය රෙදි අපුල්ලපු එක. දකුනු පැත්තේ ඉදන් තුන් වෙනියට වයිට් ශර්ට් එකක් ගහගෙන ඉන්නේ ලක්ශාන්😅

    nBaJudA.png


    sIp1QZG.png
    ඕක ද චාන්යා එක්ක ඇරගන්නව කිව්වෙ. ඕක හොස්පිට්ල් එකේදි බලන්න ගියා කියලා ඒකිම හෑල්ලක් දාල තිබුනෙ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    dawasa gane cardio karama onawata wada repair wenne kohomada tissues or idk ange kaali.
    ida photo eke widhata nam anga duk windina wage penumal thiyenne idk
    e kiwwe muscle ehema adu wen bara dala onawata wada reps wadiyen karama ena type eke angak wage mama hithanne.

    Meka nan wenna puluwan ne



    උඹ කියන එක හරි. හැබැයි ගොඩක්ම හාට් ප්‍රශ්න ආපු තරුණ උන් (අවුරුදු 40 වගේ) හොඳට ඇක්ටිව් ෆිට් පොරවල්. අර බඩවල් මහත උන්ට කේස් වැඩිපුර එන්න ගන්නේ 60 විතර උනාම.
    ------ Post added on Apr 2, 2024 at 6:54 PM
    active fit nathi ay heart prashana walin oya wayase marena ela aduyi kiyala official report ekak thiyenawada?
    mama nam hithanne media, social media walin katha wenne fit , active aya adu waysen heart case walin marunama nisa , ehema wadiyen penawa athi anith eka,
    media walin kiya ne nha rasawath bawa adu wena nisa, inawata wada wada, exercise karala marunoth e katha.
    ------ Post added on Apr 2, 2024 at 8:29 PM
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඕක ද චාන්යා එක්ක ඇරගන්නව කිව්වෙ. ඕක හොස්පිට්ල් එකේදි බලන්න ගියා කියලා ඒකිම හෑල්ලක් දාල තිබුනෙ
    ඔව් ඔව් මචං මූ තමයි. අර පිළිකා රෝගීන් ටාගට් කරලා හදන දෙළුම් කැරිය එක්ක ඇරගත්තෙත් මූ තමයි
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔව් ඔව් මචං මූ තමයි. අර පිළිකා රෝගීන් ටාගට් කරලා හදන දෙළුම් කැරිය එක්ක ඇරගත්තෙත් මූ තමයි

    Paw ban monawa unath.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Paw ban monawa unath.
    පොලිටිකල් කැම්පේන් කරන මොකෙක්ටවත් පවු කියන්න හොද නෑ මචන්. පොහොට්ටුවෙ වුනත් සජබේ වුනත් රනිල්ගේ වුනත් අනුරගෙ වුනත් පොලිටිකල් කැම්පේන් කරන දේශපාලන ගනිකාවො රංචුව නිසා තමයි රට විනාසයට පාර කැපුනේ. ඒ වගේ රස්සා කරලා කන බොන බැල්ලිගේ පුතාලා හැම එකාටම හාර්ට් ඇටෑක් ඇක්සිටඩන්ට් පිළිකා හැදිලා බල්ලෝ වගේ මැරිලා යන්න ඕනි.