ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
machan mama meka install kala poddak kiyapan weda karanne kohomada kiyala

මචන් මේක ඉන්ස්ටෝල් කෙරුවයින් පස්සේ ගූගල් ක්‍රෝම් ඇඩ්රස් බාර් එක ගාව පුංචි අයිකන් එකක් එනවා. සිංහලෙන් ටයිප් කරන්න ඕන වෙලාවට අයිකන් එක ක්ලික් කරලා සිංහල සිලෙක්ට් කරගනින් මචන් .