ඇත්ත ( ඕක නෙමේ හොදම එක සමහරක් උන් english or gemini hali copy ) කරලා යටින් උගෙ අයිතිය සුරකින්නලුනිති විරෝධි PDF වංචාවට එරෙහි වෙමු!
යළි නොලියමි!
- විදෙස් ලේඛක එකමුතුව
ලකේ පංකාවේ උන් විතරයි ලේඛකයෝ. අනික් උන් ලේඛකයෝ නෙවෙයි.
තමන්ට හොරකම් කරන්න හොඳයි, අනික් උන් තමන්ගෙන් හොරකම් කරද්දී තමයි ප්‍රශ්නේ.![]()
සුපිරි බඩු තමයි ඉන්නේ. නෙට් එකෙන්, ඉංග්‍රීසි පොත් වලින් උස්සපු කතා අනික් පැත්තට ලියන උදවිය ඉන්නේ. කිසිම ක්‍රෙඩිට් එකක් වත් දෙන්නෙ වත් නෑ.ඇත්ත ( ඕක නෙමේ හොදම එක සමහරක් උන් english or gemini hali copy ) කරලා යටින් උගෙ අයිතිය සුරකින්නලු
ලංකාවේ තියෙන පරිවර්තනය කරපු නවල් 95% හොරට කරපුවා. ලියපු එකා දන්නෙවත් නෑසුපිරි බඩු තමයි ඉන්නේ. නෙට් එකෙන්, ඉංග්‍රීසි පොත් වලින් උස්සපු කතා අනික් පැත්තට ලියන උදවිය ඉන්නේ. කිසිම ක්‍රෙඩිට් එකක් වත් දෙන්නෙ වත් නෑ.
wattpad පැත්තෙ රවුමක් ගහලා වරෙන්කො හෙනම මානසික ලෙඩ්ඩු ටිකක් ඉන්නෙලංකාවේ තියෙන පරිවර්තනය කරපු නවල් 95% හොරට කරපුවා. ලියපු එකා දන්නෙවත් නෑ