ඕනිම E Book එකක් Free ගන්න මෙන්න ක්‍රමයක්

Zorrow

Active member
  • Jul 5, 2025
    175
    94
    28
    t.me
    කිව්වට මන් දන්නෙත් නෑ බං දන්න එකෙක් කියන්නකො එහෙම ක්‍රමයක් තියෙනවද
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,843
    1
    6,693
    113
    Phone එකේ read කරනවානම් Ebook එපා, EPub ගන්න + MoonReader+ App highly recommended 💯
     
    • Like
    Reactions: War Fighter

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,372
    1
    17,102
    113
    −273.15°C
    නිති විරෝධි PDF වංචාවට එරෙහි වෙමු!
    ‍යළි නොලියමි!
    - විදෙස් ලේඛක එකමුතුව

    ලකේ පංකාවේ උන් විතරයි ලේඛකයෝ. අනික් උන් ලේඛකයෝ නෙවෙයි. 😂
    තමන්ට හොරකම් කරන්න හොඳයි, අනික් උන් තමන්ගෙන් හොරකම් කරද්දී තමයි ප්‍රශ්නේ. 🤭
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807

    ඇත්ත ( ඕක නෙමේ හොදම එක සමහරක් උන් english or gemini hali copy ) කරලා යටින් උගෙ අයිතිය සුරකින්නලු
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,372
    1
    17,102
    113
    −273.15°C
    ඇත්ත ( ඕක නෙමේ හොදම එක සමහරක් උන් english or gemini hali copy ) කරලා යටින් උගෙ අයිතිය සුරකින්නලු
    සුපිරි බඩු තමයි ඉන්නේ. නෙට් එකෙන්, ඉංග්‍රීසි පොත් වලින් උස්සපු කතා අනික් පැත්තට ලියන උදවිය ඉන්නේ. කිසිම ක්‍රෙඩිට් එකක් වත් දෙන්නෙ වත් නෑ.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,914
    1,336
    113
    minissu amaruven poth liyanne, thopita horen gandda nemey ballo.
    salli dila ganin.
    (umba vidiyak hoya gaththot meketh dapan)
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    සුපිරි බඩු තමයි ඉන්නේ. නෙට් එකෙන්, ඉංග්‍රීසි පොත් වලින් උස්සපු කතා අනික් පැත්තට ලියන උදවිය ඉන්නේ. කිසිම ක්‍රෙඩිට් එකක් වත් දෙන්නෙ වත් නෑ.
    ලංකාවේ තියෙන පරිවර්තනය කරපු නවල් 95% හොරට කරපුවා. ලියපු එකා දන්නෙවත් නෑ
     
    • Like
    Reactions: Absolute Zero

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    ලංකාවේ තියෙන පරිවර්තනය කරපු නවල් 95% හොරට කරපුවා. ලියපු එකා දන්නෙවත් නෑ
    wattpad පැත්තෙ රවුමක් ගහලා වරෙන්කො හෙනම මානසික ලෙඩ්ඩු ටිකක් ඉන්නෙ