ඕනෙම ස්කේල් එකකට ගැලපෙන්න අකුරු හදාගමු - AutoCAD Tutorial
ඔටෝකැඩ් ඩ්‍රෝවින් එකක් අදිද්දි එක එක කොටස් වෙන වෙන ස්කේල් වලට හරවගන්න සිද්දවෙනවා අපිට.. එතකොට ඒ කොටස් වල අඩංගු වෙලා තියන අකුරු ඒ ඒ අදාල ස්කේල් වලට ගැලපෙන විදිහට හරවගන්න වෙනවා. මොකද නැත්නම් අන්තිමට ප්‍රින්ට් එක ගද්දි අකුරු එක එක සයිස් වෙලා අච්චාරුවක් වෙලා තියෙයි. ඉතින් හරි ක්‍රමයක් නැතුව මේ වැඩේ කරන්න ලේසි නෑ. එත් අදින් පස්සේ ඒ ගැන වද වෙන්න එපා. හරියට ඉගෙනගෙන හරියට වැඩේ කරන හැටි මම කියලා දෙනවා. හැමදාම වගේ ඔයාලගේ අදහස් සාදරයෙන් පිළිගන්නවා..

උපුටා ගැනීම : Saagaraya Blog
වැඩි විස්තර : ඕනෙම ස්කේල් එකකට ගැලපෙන්න අකුරු හදාගමු - AutoCAD Tutorial