ඕනෙම website එකක් හැක් කරමු...

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඕනෙම website එකක් හැක් කරමු...

    කැමතිද අතට අහුවෙන ඕනෙම වෙබ්සයිට් එකක් හැක් කරන්න? :confused:
    එහෙනම් ඉතින් තමන් කැමති වෙබ්සයිට් එකට ගිහින් මෙන්න මේ ජාවා ස්ක්‍රිප්ට් එක address bar එකේ ගහල එන්ටර් කරන්න විතරයි තියෙන්නේ...:):):yes:

    javascript: document.body.contentEditable = 'true'; document.designMode = 'on'; void 0

    මේ තියෙන්නේ මම ජොලියට වගේ එළකිරි හැක් කරපු හැටි :lol::lol:

    screen01ze.jpg



     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    maxxxxxxxxaaaaaaaaa ban
    GAYANI WATHSALA
    AAAAAAAAAAAaaaaaaaaaaaaaaaaaaaaaaa..............=)