methsri said:lassana poem eka machan
කොචිචර කාලයක් ඉන්නද ???
මැරෙනකන් ඉන්නද????
යන්න කලින් එක වරක්...
ආදරෙන් බැලුවනන්...
මෙ ගිනි ගොඩත්....
ඔලුවෙ තියන්...
මම ඉන්නවනෙ ...
ඔයා එනකන්...
නුඔ යද්දි
එක් වරක් වත්
මා දිහා
නොබැලුවේ....
නො එන්න නමද
සදහටම......
