ඕනේ මෙපමණයි..

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    methsri said:
    lassana poem eka machan

    කොචිචර කාලයක් ඉන්නද ???
    මැරෙනකන් ඉන්නද????
    යන්න කලින් එක වරක්...
    ආදරෙන් බැලුවනන්...
    මෙ ගිනි ගොඩත්....
    ඔලුවෙ තියන්...
    මම ඉන්නවනෙ ...
    ඔයා එනකන්...

    නුඔ යද්දි
    එක් වරක් වත්
    මා දිහා
    නොබැලුවේ....
    නො එන්න නමද
    සදහටම......
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    coolkasun said:
    නුඔ යද්දි
    එක් වරක් වත්
    මා දිහා
    නොබැලුවේ....
    නො එන්න නමද
    සදහටම......

    එ උනත් ....
    ඔබ නැතුව ..
    මොකටද මගෙ ලෝකෙ...
    මොකටද මගෙ ජීවිතේ...
    පුලුවන් කාලයක් ...
    ඉන්නවා ...මග බලන්....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    methsri said:
    එ උනත් ....
    ඔබ නැතුව ..
    මොකටද මගෙ ලෝකෙ...
    මොකටද මගෙ ජීවිතේ...
    පුලුවන් කාලයක් ...
    ඉන්නවා ...මග බලන්....


    බලා සිටිය හැක
    කාලයක්
    එනමුදු...
    මාගේ
    ජීවිතය
    අමරණීයද?
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    coolkasun said:
    බලා සිටිය හැක
    කාලයක්
    එනමුදු...
    මාගේ
    ජීවිතය
    අමරණීයද?

    සසර අවසන් වෙන...
    තුරාවට...
    ආත්මයක්...ගානේ..
    ඉන්නව ..මග ....බලාන...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    methsri said:

    සසර අවසන් වෙන...
    තුරාවට...
    ආත්මයක්...ගානේ..
    ඉන්නව ..මග ....බලාන...


    මම නුඔට ආදරය වග
    දැන දැනම
    හැර ගියේ ඇයිද?
    සිහින
    මගේ
    බොද කර.......
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මට සැකයි,
    නුඔ ගැන.
    නො එන්නේ,,
    මා
    වෙත.
    වෙන...,,
    උනුහුමක්වත්????####
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    coolkasun said:
    මම නුඔට ආදරය වග
    දැන දැනම
    හැර ගියේ ඇයිද?
    සිහින
    මගේ
    බොද කර.......


    coolkasun said:
    මට සැකයි,
    නුඔ ගැන.
    නො එන්නේ,,
    මා
    වෙත.
    වෙන...,,
    උනුහුමක්වත්????####



    ජීවිතේ සියල්ල...
    අස්ථීර බව දැන දැනත්...
    ඔයාවම පතන්නෙ...
    ඔයාවම පුදන්නෙ...
    ඇයි කියා..
    නොහැගෙයි ....
    මේ හිත..ඔය ආදරේම...
    ඉල්ලන්නෙ ඇයි ???
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඇත්තටම
    ආදරය
    හැගෙන්නේ
    එක්
    වරක්ද,,,,,
    එයයි

    සිත
    පතන්නේ
    නුඔවම
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    දහස් වාරයක්...
    මැරි මැරී....උපදින්නන්....
    කම් නැ මට...
    එක වරක්නන් ආදරේ ...
    ඇති වෙන්නෙ...
    කම් නැ මට...
    ඒ සියල්ල...දරාන....
    ඉන්නන් මම.....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සැපවත් කරමි

    අවදි වු වේලේ පටන්
    සිහි වන්නේ නුඔ වමය
    නින්දේදීත්
    සිහිනය
    නුඔමය......
    ඉවසනු නොහැක තව,
    පැමිණෙන්න මා වෙතට.
    සැපවත් කරමි
    මම
    නුබේ
    මුලු
    දිවියම...............
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    amila_mp said:
    එල කොල්ලෙක්නෙ
    ඔහොම යන් ඔහොම යන්

    කොර මචන්

    මචන් වැඩ කාරය වෙලා වගේ