ඕන හුප්ටක් පාවිච්චි කරන අය වෙනුවෙන් මේ thread එක. 😊

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මේ ප්‍රොසෙස් එක ඉක්මන් කරන්න විදිහක් නැද්ද බ්‍රෝ ??
    රෙසලුෂන් එකයි ට්‍රිම් කරලා ඒ ගමන්ම බාන්න වගේ

    private youtube videos download kraganna puluanda? a kiyanne mata balanna access thiyena private dapuwa
    ට්‍රයි කරලා බලපන්කො ඉතින්
    ------ Post added on Dec 2, 2022 at 10:38 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,898
    2
    15,640
    113
    මේ ප්‍රොසෙස් එක ඉක්මන් කරන්න විදිහක් නැද්ද බ්‍රෝ ??
    රෙසලුෂන් එකයි ට්‍රිම් කරලා ඒ ගමන්ම බාන්න වගේ

    ට්‍රයි කරලා බලපන්කො ඉතින්
    ------ Post added on Dec 2, 2022 at 10:38 AM
    එ‍් කියන්නෙ මොකක්ද? 🤔 උඹට මුලින් තියෙන්නෙ resolution එකයි, trim කරන ටිකයි තෝරලා run කරන්න තමයි. Run වෙන්න දැම්මට පස්සෙ වෙන්න පුළුවන් උපරිම වේගෙන් අදාළ කොටස විතරක් download වෙනවා. Network stream access තියෙන සයිට් (YouTube, Facebook, Instagram, ප්‍රධාන වැල සහ වීඩියෝ සයිට් බොහෝමයක්) වල නම් අදාළ කොටස විතරයි බෑවෙන්නෙ. එහෙම නොදෙන සයිට්වල තමයි සම්පූර්ණ එක temp විදිහට බාලා trim කරන්න වෙන්නෙ. උඹට ඉක්මන් කරන්න ඕන කොයි කොටසද? 🤔
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    එ‍් කියන්නෙ මොකක්ද? 🤔 උඹට මුලින් තියෙන්නෙ resolution එකයි, trim කරන ටිකයි තෝරලා run කරන්න තමයි. Run වෙන්න දැම්මට පස්සෙ වෙන්න පුළුවන් උපරිම වේගෙන් අදාළ කොටස විතරක් download වෙනවා. Network stream access තියෙන සයිට් (YouTube, Facebook, Instagram, ප්‍රධාන වැල සහ වීඩියෝ සයිට් බොහෝමයක්) වල නම් අදාළ කොටස විතරයි බෑවෙන්නෙ. එහෙම නොදෙන සයිට්වල තමයි සම්පූර්ණ එක temp විදිහට බාලා trim කරන්න වෙන්නෙ. උඹට ඉක්මන් කරන්න ඕන කොයි කොටසද? 🤔
    පුළුවන් උපරිම වේගෙන් කියන එක තමයි :( මම හිතුවේ ලින්ක් එකයි රිසලුෂන් එකයි ට්‍රිම් සීන් එක විතරක් වෙනම කෝඩ් කරලා තිබ්බොත් ප්‍රොසෙස් එක තවත් ඉක්මන් වෙයි කියලා එහෙම වෙන එකක් නෑ නේද ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,898
    2
    15,640
    113
    පුළුවන් උපරිම වේගෙන් කියන එක තමයි :( මම හිතුවේ ලින්ක් එකයි රිසලුෂන් එකයි ට්‍රිම් සීන් එක විතරක් වෙනම කෝඩ් කරලා තිබ්බොත් ප්‍රොසෙස් එක තවත් ඉක්මන් වෙයි කියලා එහෙම වෙන එකක් නෑ නේද ?
    නෑ නෑ resolution එක select වෙලා, අදාළ කොටස start එකට ගිහින් stop එක දක්වා බෑවෙන එකයි වෙන්නෙ. උඹට වැඩේ slow ද බං ඉතින්? Accelerator on කරලා බලහන් වේගය වෙනස් වෙනවද කියලා. Multi thread තියා ගන්න දෙනවා නම් සෑහෙන වෙනසක් තියෙනවා.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    නෑ නෑ resolution එක select වෙලා, අදාළ කොටස start එකට ගිහින් stop එක දක්වා බෑවෙන එකයි වෙන්නෙ. උඹට වැඩේ slow ද බං ඉතින්? Accelerator on කරලා බලහන් වේගය වෙනස් වෙනවද කියලා. Multi thread තියා ගන්න දෙනවා නම් සෑහෙන වෙනසක් තියෙනවා.
    නෑ එහෙමත් නෑ සෑහීමක් නෑනේ ඒකයි. Download speed එක අඩු නම් මේක on කරලා multi thread accelerate කරන්න පුළුවන්. මේකේ තේරුම මොකක්ද ?? අප්ලෝඩ් වෙන ස්පීඩ් එක ගැන නේද මේ කියන්නේ ???
    මල්ටි ත්‍රෙඩ් කියන්නේ ?? ටැබ් දෙකකින් වීඩියෝ දෙකක් ප්‍රොසෙස් කරන්නත් පුලුවන්ද ?? දෙකක් එක පාර කරලා නෑ ඒකයි
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,898
    2
    15,640
    113
    නෑ එහෙමත් නෑ සෑහීමක් නෑනේ ඒකයි. Download speed එක අඩු නම් මේක on කරලා multi thread accelerate කරන්න පුළුවන්. මේකේ තේරුම මොකක්ද ?? අප්ලෝඩ් වෙන ස්පීඩ් එක ගැන නේද මේ කියන්නේ ???
    මල්ටි ත්‍රෙඩ් කියන්නේ ?? ටැබ් දෙකකින් වීඩියෝ දෙකක් ප්‍රොසෙස් කරන්නත් පුලුවන්ද ?? දෙකක් එක පාර කරලා නෑ ඒකයි
    උඹලට ඉතින් එ‍්කත් සෑහීමක් නෑ. මේක IDM වගේම multiple connections වලින් download කරලා accelerate කරන එකක් බං. Drive එකට Download වෙන speed එක ගැන කියන්නෙ. Upload එකක් කොහෙදිවත් වෙන් නෑනෙ.

    Tab වලින් නෙවෙයි, එකම link එක connections කීපයකින්. (16 දක්වා, status එකේ අ‍ැත්තටම ගන්න ගාන CN විදිහට වැටෙනවා)

    Colab free එක කොහොමත් single cell තමයි දුවන්නෙ. හැබැයි උඹට අවශ්‍ය නම් google account ඕන තරම් ගාණක් වෙන වෙනම tab වල open කරලා එ‍්වාට වෙන වෙනම ඕන දෙයක් බා ගන්න පුළුවන්. මම torrent කීපයක් වගේ බාන්න තිබුණාම ඔය වැඩේ කරනවා. එතකොට ඉක්මන් නෙ.
     
    • Wow
    Reactions: Micheal Corleon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Onahuptak Rules 💪

    DXItkPN.png
     
    • Love
    Reactions: IndrajithGamage

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    උඹලට ඉතින් එ‍්කත් සෑහීමක් නෑ. මේක IDM වගේම multiple connections වලින් download කරලා accelerate කරන එකක් බං. Drive එකට Download වෙන speed එක ගැන කියන්නෙ. Upload එකක් කොහෙදිවත් වෙන් නෑනෙ.

    Tab වලින් නෙවෙයි, එකම link එක connections කීපයකින්. (16 දක්වා, status එකේ අ‍ැත්තටම ගන්න ගාන CN විදිහට වැටෙනවා)

    Colab free එක කොහොමත් single cell තමයි දුවන්නෙ. හැබැයි උඹට අවශ්‍ය නම් google account ඕන තරම් ගාණක් වෙන වෙනම tab වල open කරලා එ‍්වාට වෙන වෙනම ඕන දෙයක් බා ගන්න පුළුවන්. මම torrent කීපයක් වගේ බාන්න තිබුණාම ඔය වැඩේ කරනවා. එතකොට ඉක්මන් නෙ.
    අඩේ ඒ කියන්නේ ඇක්සලරේට් කරොත් වැඩේ ඉක්මන්ද එතකොට ඔටෝම එහෙම වෙන්නම දාලා නැත්තේ ඇයි ???
    ඒ කියන්නේ දැන් මම වෙනස් වෙනස් වීඩියෝ දෙකක් හරි එකම එකේ කොටස් දෙකක් බාගන්න ඕනි නම් ටැබ් දෙකකින් එකම ගුගල් එකට බාන්න බෑ . වෙන වෙනම අකවුන්ට් දෙකකට බාන්න ඕනි නේද ?
     
    dandeen

    Active member
  • Aug 24, 2021
    83
    102
    33
    Torrent එකේ ඇතුලේ තියෙන files වලින් තමුන්ට ඕනි file එක විතරක් select කරල download කරන්න හදන්න බැරිද bro, සම්පූර්ර්ණ Torrent එකම download කරන්නේ නැතුව...
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,898
    2
    15,640
    113
    අඩේ ඒ කියන්නේ ඇක්සලරේට් කරොත් වැඩේ ඉක්මන්ද එතකොට ඔටෝම එහෙම වෙන්නම දාලා නැත්තේ ඇයි ???
    ඒ කියන්නේ දැන් මම වෙනස් වෙනස් වීඩියෝ දෙකක් හරි එකම එකේ කොටස් දෙකක් බාගන්න ඕනි නම් ටැබ් දෙකකින් එකම ගුගල් එකට බාන්න බෑ . වෙන වෙනම අකවුන්ට් දෙකකට බාන්න ඕනි නේද ?
    ඔව් ඔව් ඉක්මන්. එකම දේ accelerate කරන්න ඕන වෙන්නෙ සමහර site විතරයි. (Facebook එහෙම ඕනම නෑ ඉතින්) අනික සමහර site connections කීපයක් පාවිච්චි කරොත් download block කරනවා. ඉතින් හොඳම දේ අවශ්‍ය වුණාම on කරගන්න එක. 😊 අමාරු දෙයක් නෙවෙයිනෙ.

    ම් ඔව් බං එහෙම නම් බෑ. කොහොමත් තනි drive එකක colab free එකෙන් run කරන්න දෙන සීමාවක් තියෙනවා. අපි ඔය පොඩි වැඩකට පාවිච්චි කරාට mount කරන හැම සැරේම උඹට Intel Xeon 64 core processor එකකුයි, 12GB RAM එකකුයි Assign කරනවා බං. ඉතින් වෙන වෙනම කීපයක් එකේම දානවා කියන්නෙ උන්ටත් ඔය වගේ මැෂින් කීපයක් උඹට දෙන්න වෙන ටිකක් පාඩු වැඩක්.

    Torrent එකේ ඇතුලේ තියෙන files වලින් තමුන්ට ඕනි file එක විතරක් select කරල download කරන්න හදන්න බැරිද bro, සම්පූර්ර්ණ Torrent එකම download කරන්නේ නැතුව...
    එ‍්ක ටිකක් සංකීර්ණ වැඩක් බං. මාත් ඔය ගැන කල්පනා කරා. මම ටිකක් බලන්නම්කො. 😊
    ------ Post added on Dec 2, 2022 at 12:54 PM
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඔව් ඔව් ඉක්මන්. එකම දේ accelerate කරන්න ඕන වෙන්නෙ සමහර site විතරයි. (Facebook එහෙම ඕනම නෑ ඉතින්) අනික සමහර site connections කීපයක් පාවිච්චි කරොත් download block කරනවා. ඉතින් හොඳම දේ අවශ්‍ය වුණාම on කරගන්න එක. 😊 අමාරු දෙයක් නෙවෙයිනෙ.

    ම් ඔව් බං එහෙම නම් බෑ. කොහොමත් තනි drive එකක colab free එකෙන් run කරන්න දෙන සීමාවක් තියෙනවා. අපි ඔය පොඩි වැඩකට පාවිච්චි කරාට mount කරන හැම සැරේම උඹට Intel Xeon 64 core processor එකකුයි, 12GB RAM එකකුයි Assign කරනවා බං. ඉතින් වෙන වෙනම කීපයක් එකේම දානවා කියන්නෙ උන්ටත් ඔය වගේ මැෂින් කීපයක් උඹට දෙන්න වෙන ටිකක් පාඩු වැඩක්.

    එ‍්ක ටිකක් සංකීර්ණ වැඩක් බං. මාත් ඔය ගැන කල්පනා කරා. මම ටිකක් බලන්නම්කො. 😊
    ------ Post added on Dec 2, 2022 at 12:54 PM
    Youtube එකෙන් බ්ලොක් කරයිද ??? මම බාන්නේ Youtube එකෙන් ගොඩක්
     
    Similar threads