ඕන ATM එහෙකින් සල්ලි ගන්න ඇහැක් විදියක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    කුකුලොහ්,
    ඕන ATM එහෙකින් සල්ලි ගන්න ඇහැක් කාඩ් එකක් මොකක්ද තියෙන්නෙ? දැනට ඒකට පාවිච්චි කරන්නෙ Frimi Debit Card එක. ඒත් දැන් උන්ගේ Offer මුකුත් නෑ. සල්ලි ගන්නවට Rs.30කුත් කපනෝ. මේකට මම දැන් mk?

    ප:ලි:- Rs.30 කැපුනට කමක් නෑ. ඕන එහෙකින් ගන්න ඇහැකි නම් එච්චරයි.
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    මොකෙන් ගත්තත් 30ක් කපනව තමා කාඩ් එකට අදාල බැංකුවෙන් ගන්නෙ නැත්තන්.

    ඒකට කමක් නෑ කියමුකෝ. බොලා මොකක්ද පාවිච්චි කරන විදිය?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    කුකුලොහ්,
    ඕන ATM එහෙකින් සල්ලි ගන්න ඇහැක් කාඩ් එකක් මොකක්ද තියෙන්නෙ? දැනට ඒකට පාවිච්චි කරන්නෙ Frimi Debit Card එක. ඒත් දැන් උන්ගේ Offer මුකුත් නෑ. සල්ලි ගන්නවට Rs.30කුත් කපනෝ. මේකට මම දැන් mk?
    HSBC Adavance platinum or Premier

    but umba oya 30rs ekata nahina widiya dakkama terenawa oya uda card deka ganna umbata salary ekak ne kiyala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ඒකට කමක් නෑ කියමුකෝ. බොලා මොකක්ද පාවිච්චි කරන විදිය?
    කොමර්ශල් එකේ ඩෙබිට් කාර්ඩ් එක. කාඩ් කොච්චර තිබ්බත් බැංකු අකවුන්ට් කොච්චර තිබ්බත් ඕකෙ විතරයි සල්ලි තියෙන්නෙ. ලඟම තියෙන BOC atm එකෙන්මසල්ලි අරගෙන ගත්ත සල්ලි වලට වඩා රුපියල් 30 එව්ව පූජා කරල ඇති.
     
    • Love
    Reactions: KrishanL89

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මොකෙන් ගත්තත් 30ක් කපනව තමා කාඩ් එකට අදාල බැංකුවෙන් ගන්නෙ නැත්තන්.
    LOLC Visa Debit කාඩ් වල කපන්නේ නැහැ මචන් එහෙම සල්ලි මොන ATM එකෙන් ගත්තා ත්.

    උන්ගේ Online Banking හොදයි වෙන Bank වලට යවන සල්ලි වලට රු 30 කපන්නේ නැහැ

    Online Banking Free දෙන්නේ උන්
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    LOLC Visa Debit කාඩ් වල කපන්නේ නැහැ මචන් එහෙම සල්ලි මොන ATM එකෙන් ගත්තා ත්.

    උන්ගේ Online Banking හොදයි වෙන Bank වලට යවන සල්ලි වලට රු 30 කපන්නේ නැහැ

    Online Banking Free දෙන්නේ උන්
    Ehema kapan nati ewage annual fee ekk tianawane?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Ehema kapan nati ewage annual fee ekk tianawane?
    එහෙම නැහැ මචන් ඔකොම Free උන්ගේ මම දැන් අවුරුද්දකට වඩා Use කරනවා මේ වෙනකම් උන් මගේ සතපහක් කැපුවේ නැහැ අරවට මේවට, SMS ඇලට් උනත් ෆ්‍රී

    මම Payment Gateway එකක් ගත්තා එකත් ගොඩක් හොදයි කිසිම Fee එකක් නැහැ එකේත්

    Company Account එකක් ඇරියා එකත් FREE 25000 ඒවා එහෙම ගත්තේ නැහැ වෙන Bank වල වගේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    කුකුලොහ්,
    ඕන ATM එහෙකින් සල්ලි ගන්න ඇහැක් කාඩ් එකක් මොකක්ද තියෙන්නෙ? දැනට ඒකට පාවිච්චි කරන්නෙ Frimi Debit Card එක. ඒත් දැන් උන්ගේ Offer මුකුත් නෑ. සල්ලි ගන්නවට Rs.30කුත් කපනෝ. මේකට මම දැන් mk?

    ප:ලි:- Rs.30 කැපුනට කමක් නෑ. ඕන එහෙකින් ගන්න ඇහැකි නම් එච්චරයි.
    moken gattath 30 kapanwa.
    offers na bn hama card ekatama
    Debit card nm offers atththema nathi tharam
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    Owa fd ekk dala ganna bari da bn
    wesige puthalage fd rate 10% walata wada adui ban :-D

    mama premier customer knk but experiennce eken kiyanne goo hathai. boru baila scene unge tiyenne. ekama waasiya oya money withdraw scene eka (onama ATM ekakin puluwan) and spending walin 1% umbata points widiyata hambenawa. so 10000 spend kaloth 100 rupees enawa
     
    • Wow
    Reactions: batwise

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    HSBC Adavance platinum or Premier

    but umba oya 30rs ekata nahina widiya dakkama terenawa oya uda card deka ganna umbata salary ekak ne kiyala

    @tharakaf

    මචන්,
    මේකේ ඉන්න එකම පොර උබ විතරයි කියලා හිතාගෙන හැසිරෙන්න එපා. උබට වඩා, මට වඩා තව පොරවල් සෑහෙන්න ඉන්නවා මේකම. මම ගොඩක් තැන්වල දැකලා තියෙනවා උබ මේකෙ ඉන්න අනිත් උන්ව දෙකේ කොලේට දාල කතා කරනව. ඒකයි මේක දැම්මේ. Credit Card එකක් තියෙන එක අද කාලෙ සාමාන්‍ය දෙයක් බන්. උබට හිතෙනවා ඇති ඒක ලොකු දෙයක් කියලා උබ ඉන්න සමාජෙත් එක්ක.

    image.png

    image.png
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    LOLC mona bank eken gaththath free. Annual fee ekakuth na. Habai online payment/ foreign currency payments mokuth karanna ba and magnetic strip card ekak denne. ATM only da manda
     
    Last edited: