ඕන ATM එහෙකින් සල්ලි ගන්න ඇහැක් විදියක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මගේ එකේ චිප් එකක් නැහැ ඉලෙක්ටෝනික් Only කියලා ගහලා තියෙනවා.
    .

    Mata meka hambune (Activate karanna thibbe HNB eken)

    k4BM6H.jpg
     

    AnuradhaRa

    Well-known member
  • අනුරාධගෙ දුප්පත් මොළේට අනුව අහල තියෙන්නෙ ගොං ප්‍රශ්නයක්නෙ
    ඕනම බැංකුවක කාඩ් එකක් දාල ඕන බැංකුවක ATM මැෂින් එකකින් සල්ලි ගන්න පුලුවන්

    අයකරන ගාස්තුව වෙනස් වෙනව එච්චරයි
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    LOLC Visa Debit කාඩ් වල කපන්නේ නැහැ මචන් එහෙම සල්ලි මොන ATM එකෙන් ගත්තා ත්.

    උන්ගේ Online Banking හොදයි වෙන Bank වලට යවන සල්ලි වලට රු 30 කපන්නේ නැහැ

    Online Banking Free දෙන්නේ උන්
    දැනුත් එහෙමද? (වෙන ATM එකකින් ගන්න කොට 30, Annual fees, SMS alert charge, Online banking charge)
    FD වල පොලිය අනිත් ඒවාට සාපේක්ෂව කොහොමද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    දැනුත් එහෙමද? (වෙන ATM එකකින් ගන්න කොට 30, Annual fees, SMS alert charge, Online banking charge)
    ඒවා ඔකොම Free
    FD වල පොලිය අනිත් ඒවාට සාපේක්ෂව කොහොමද?
    FD නම් දාලා නැහැ සාමාන්‍ය ඉතුරු කිරීමේ ගිණුමක් මට තියෙනවා එකට ලොකු පොලියක් ගෙවනවා උන්.

    Support එකත් හොදයි උන්ගේ.
     
    • Love
    Reactions: Little Hulk

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    ඒවා ඔකොම Free

    FD නම් දාලා නැහැ සාමාන්‍ය ඉතුරු කිරීමේ ගිණුමක් මට තියෙනවා එකට ලොකු පොලියක් ගෙවනවා උන්.

    Support එකත් හොදයි උන්ගේ.
    Ow LB FINANCE / LOLC

    Saving account walata 7% gewanawa

    LB finance eke cim app eka thiyanwa habai unge atm withdrwal walata charge karanwa

    E athin lolc eke saving acc eka maru sahenna aya gawa thiyanwa wage eka

    Issara lolc eka commercial bank ekath ekka combined wela card eka dunne

    Habai dan HNB la ekka ekathu wela denne

    HNB / COMMERCIAL / SAMPATH oya bank 3 ma lankatawa mulinma loke aluthenma awa technologies hadunwala deepu saha thamath dena banks

    Example: google wallet mulinma impliment kare combank eka

    Anika lankawe pradana pele godak shop wala thiyana POS macchine okkoma wage HNB
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕනම ATM එකකින් සල්ලි ගන්න වෙන ප්‍රායෝගික උවමනාව මොකද්ද බං? උබට සතියකට දෙකකට කෑශ්වලින් කරන පේමන්ට්ස්වලට ඕන කරන සල්ලි ප්‍රමානය පර්ස් එකේ තියාගනින්කෝ.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    ඕනම ATM එකකින් සල්ලි ගන්න වෙන ප්‍රායෝගික උවමනාව මොකද්ද බං? උබට සතියකට දෙකකට කෑශ්වලින් කරන පේමන්ට්ස්වලට ඕන කරන සල්ලි ප්‍රමානය පර්ස් එකේ තියාගනින්කෝ.
    eka kena anuwa wenas wenawa ban, salli ganna eka 0 withdrwal fee eka sahenna watinawa

    Mata meka hambune (Activate karanna thibbe HNB eken)

    k4BM6H.jpg
    man call karala unge CS eken ahuwa ehen kiwwe,

    Chipless card and chip card dekama issue karanawalu

    Chipless eka combank
    Chip eka ena card eka HNB th kiyala thama kiwwe

    thamath dekama issue karanwalu,

    $ payment puluwan kiwwa chip card eke, call karala active karaganna onelu Online payment walata
     
    • Like
    Reactions: Kolama

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,565
    383
    83
    Kurunegala
    LOLC Card Ekai Acc Eka Ganai Full Wistharayak KIyannako. On Line Free Transfer Karannai Free ATM Withdrwel Karannai Puluwanda KIyala 💦