මගේ එකේ චිප් එකක් නැහැ ඉලෙක්ටෝනික් Only කියලා ගහලා තියෙනවා.
.
Mata meka hambune (Activate karanna thibbe HNB eken)
මගේ එකේ චිප් එකක් නැහැ ඉලෙක්ටෝනික් Only කියලා ගහලා තියෙනවා.
.
Ow man dakka dan aluthen un wada karanne hnb la ekka combank newe, parana auage thama combank thibbeMata meka hambune (Activate karanna thibbe HNB eken)
![]()
දැනුත් එහෙමද? (වෙන ATM එකකින් ගන්න කොට 30, Annual fees, SMS alert charge, Online banking charge)LOLC Visa Debit කාඩ් වල කපන්නේ නැහැ මචන් එහෙම සල්ලි මොන ATM එකෙන් ගත්තා ත්.
උන්ගේ Online Banking හොදයි වෙන Bank වලට යවන සල්ලි වලට රු 30 කපන්නේ නැහැ
Online Banking Free දෙන්නේ උන්
ඒවා ඔකොම Freeදැනුත් එහෙමද? (වෙන ATM එකකින් ගන්න කොට 30, Annual fees, SMS alert charge, Online banking charge)
FD නම් දාලා නැහැ සාමාන්‍ය ඉතුරු කිරීමේ ගිණුමක් මට තියෙනවා එකට ලොකු පොලියක් ගෙවනවා උන්.FD වල පොලිය අනිත් ඒවාට සාපේක්ෂව කොහොමද?
Ow LB FINANCE / LOLCඒවා ඔකොම Free
FD නම් දාලා නැහැ සාමාන්‍ය ඉතුරු කිරීමේ ගිණුමක් මට තියෙනවා එකට ලොකු පොලියක් ගෙවනවා උන්.
Support එකත් හොදයි උන්ගේ.
Machan oka online payments walata active da?Mata meka hambune (Activate karanna thibbe HNB eken)
![]()
DFCC තියෙනවා ගොඩක් පාමසි වල ,සිල්ලර කඩවලAnika lankawe pradana pele godak shop wala thiyana POS macchine okkoma wage HNB
eka kena anuwa wenas wenawa ban, salli ganna eka 0 withdrwal fee eka sahenna watinawaඕනම ATM එකකින් සල්ලි ගන්න වෙන ප්‍රායෝගික උවමනාව මොකද්ද බං? උබට සතියකට දෙකකට කෑශ්වලින් කරන පේමන්ට්ස්වලට ඕන කරන සල්ලි ප්‍රමානය පර්ස් එකේ තියාගනින්කෝ.
man call karala unge CS eken ahuwa ehen kiwwe,Mata meka hambune (Activate karanna thibbe HNB eken)
![]()