ඕපදූප - චිකන් එක්ක වතුර

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මස් ටිකක් ගන්න ගියා පුස්සෙල්ලාව එකට.
    තිබ්බ ලොකු සයිස් කුකුලෙක් කපල දෙන්න කිව්ව හිටපු එකීට

    කපාගෙන යනකොට මැශින් එක හිර වෙනව වගෙ ඇහුන නිසා මන් බලන් හිටියා
    ඇතුලෙ වතුර පිරිල සෑහෙන්න.

    අයිස්+මස් කැපෙන්නෙ නෑ , එ නිසා මැශින් හිර වෙනව
    අරකිත් දැක්කෙ නෑ වගෙ ඉන්නව, දමල ගහල එන්නත් බැරි නිසා මන් කිව්ව ඕකෙ සෑහෙන්න වතුරනෙ, එ ඇයි කියල

    මේකම තවත් දවසක උනා, හොකන්දර විද්‍යාල හන්දියෙ
    කුකුල ඇතුලෙ අයිස් සැහෙන්න

    ෆ්‍රිඩ් වලට අයිස් දානවලු, ඔන්න ඕහොම ගොබ්බ කතාවක්
    එක්කො මුන් ෆ්‍රිජ් ඕෆ් කරනවද දන්නෙත් නෑ, නැත්නන් ෆාම් එකෙන්ම වතුර ගහල එවනවද දන්නෙත් නෑ.

    මන් කිව්ව, මට ඔහොම වැඩක් නෑ, අයිස් ටික අය්න් කරල දෙන්න කියල
    එ වෙ# මූන පුක කරගගෙන එහෙන් මෙහෙන් අයිස් කඩල දුන්න. පට්ට හු#ති. උන්ට කියල වැඩක් නෑ ඒ ගැන
    මහ එකෙක්ට කියන්න ඕන

    ගෙදර ගෙනල්ල බැලින්න සැහෙන්න අයිස් තියනව තව. සල්ලිනෙ බන් :(

    කුකුල කිරනකොට රුපියල් 3200ක් වගෙ තිබ්බ
    අන්තිමට කෑලි ආයෙ වෙනම කිරන කොට 2937ට බැහැල

    බලපන්, 250ක් මන් නිකන් පුදනව උන්ට තව පොඩ්ඩෙන්

    මෙව්වට හරි නියාමනයක් නෑ මේ ඉලව් රටෙ
    චීනෙත් මන් දැකල තියන වීඩියො වල , සුපර් මාකට් වල මස් තියෙන්නෙ වැකුම් කරල වගෙ හුලන් අයින් කරල ෆ්‍රීස් කරල

    මස් ගන්නව නන්, උඩම එව ගනිල්ල මීට පස්සෙ , නැත්නන් අයිස් වල බරටත් චිකන් ගානම ගෙවල එන්න වෙන්නෙ

    --

    හොමගම නිකන් මස් කඩ තියනව
    උන් ගෙන් ච්කන් කිලොවක් ගත්තොත් ලී කුඩුත් ග්‍රෑම් 20ක් විතර හම්බෙනව.
    ගෙදර ඇවිල්ල ලී කුඩු හොඑදන්න ඕන මන් ඊලගට

    එකෙක් කැපුවට පස්සෙ, ලී කොටෙ උඩින් පොඩි කට් එකක් දන්න ඕන, මාලු කඩ නියමෙට මේ වැඩෙ කරනව
    මේ බූරුවො ඒක කරන්නෙ නෑ, හැත්ත
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    giphy.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මස් ටිකක් ගන්න ගියා පුස්සෙල්ලාව එකට.
    තිබ්බ ලොකු සයිස් කුකුලෙක් කපල දෙන්න කිව්ව හිටපු එකීට

    කපාගෙන යනකොට මැශින් එක හිර වෙනව වගෙ ඇහුන නිසා මන් බලන් හිටියා
    ඇතුලෙ වතුර පිරිල සෑහෙන්න.

    අයිස්+මස් කැපෙන්නෙ නෑ , එ නිසා මැශින් හිර වෙනව
    අරකිත් දැක්කෙ නෑ වගෙ ඉන්නව, දමල ගහල එන්නත් බැරි නිසා මන් කිව්ව ඕකෙ සෑහෙන්න වතුරනෙ, එ ඇයි කියල

    එතකොට කියනව, බර කුකුල්ලු යටම දාලලු එන්නෙ, ගෙනාවට පස්සෙත් අවුට්ලට් එකෙ ෆ්‍රිජ් වලත් යටලු ඉන්නෙ. ඔන්න ඕහොම ගොබ්බ කතාවක්
    එක්කො මුන් ෆ්‍රිජ් ඕෆ් කරනවද දන්නෙත් නෑ, නැත්නන් ෆාම් එකෙන්ම වතුර ගහල එවනවද දන්නෙත් නෑ.

    මන් කිව්ව, මට ඔහොම වැඩක් නෑ, අයිස් ටික අය්න් කරල දෙන්න කියල
    එ වෙ# මූන පුක කරගගෙන එහෙන් මෙහෙන් අයිස් කඩල දුන්න. පට්ට හු#ති. උන්ට කියල වැඩක් නෑ ඒ ගැන
    මහ එකෙක්ට කියන්න ඕන

    ගෙදර ගෙනල්ල බැලින්න සැහෙන්න අයිස් තියනව තව. සල්ලිනෙ බන් :(

    කුකුල කිරනකොට රුපියල් 3200ක් වගෙ තිබ්බ
    අන්තිමට කෑලි ආයෙ වෙනම කිරන කොට 2937ට බැහැල

    බලපන්, 250ක් මන් නිකන් පුදනව උන්ට තව පොඩ්ඩෙන්

    මෙව්වට හරි නියාමනයක් නෑ මේ ඉලව් රටෙ
    චීනෙත් මන් දැකල තියන වීඩියො වල , සුපර් මාකට් වල මස් තියෙන්නෙ වැකුම් කරල වගෙ හුලන් අයින් කරල ෆ්‍රීස් කරල

    මස් ගන්නව නන්, උඩම එව ගනිල්ල මීට පස්සෙ , නැත්නන් අයිස් වල බරටත් චිකන් ගානම ගෙවල එන්න වෙන්නෙ

    --

    හොමගම නිකන් මස් කඩ තියනව
    උන් ගෙන් ච්කන් කිලොවක් ගත්තොත් ලී කුඩුත් ග්‍රෑම් 20ක් විතර හම්බෙනව.
    ගෙදර ඇවිල්ල ලී කුඩු හොඑදන්න ඕන මන් ඊලගට

    එකෙක් කැපුවට පස්සෙ, ලී කොටෙ උඩින් පොඩි කට් එකක් දන්න ඕන, මාලු කඩ නියමෙට මේ වැඩෙ කරනව
    මේ බූරුවො ඒක කරන්නෙ නෑ, හැත්ත

    Katu kana @Solo Rider moko me mas kali hoyanne... lol
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,195
    113
    ෆාර්ම් හවුස් එකක තැනකින් ගනින් නැත්තන් පොල දවසට පොලෙන් ගන්න අලුත් ඒව. අයිස් නැතිව. අයිස් එක්ක තිබ්බම රහත් නෑ ඉව්වම.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    game nanage mas kaden ganin yako...oya labbawal walin ganne

    නාන කඩයක් නෑ බන්
    තනි ශින්හල එවුන් ඉන්නෙ :(

    up
    නියපොතු කන්න එපා භල්ලෝ

    නවත්තගන්න බැරුව ඉන්නෙ

    උබ නියපොතු කනවද සොලෝ... ඔව් ඔව් හද පෙන්නුවම aegilla තමයි බැලුවේ

    නවත්තගන්න බැරුව ඉන්නෙ

    ෆාර්ම් හවුස් එකක තැනකින් ගනින් නැත්තන් පොල දවසට පොලෙන් ගන්න අලුත් ඒව. අයිස් නැතිව. අයිස් එක්ක තිබ්බම රහත් නෑ ඉව්වම.

    හොයාගන්ඩ ඕන පොට් එකක් :confused:
     
    • Like
    Reactions: thesasindu and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,195
    113
    නාන කඩයක් නෑ බන්
    තනි ශින්හල එවුන් ඉන්නෙ :(

    නවත්තගන්න බැරුව ඉන්නෙ

    නවත්තගන්න බැරුව ඉන්නෙ

    හොයාගන්ඩ ඕන පොට් එකක් :confused:
    අනිවා ඇති අපේ නං පොල තියෙන හරියේ දෙක තුනක් තියේ. ඌරු ගන්න නාන නොවන කඩේකුයි අනික්වා ගන්න නාන කඩේ කුයි සෙට් කරගන්න.