ඕපදූප - නිදහස් අද්‍යාපනය

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,932
    113
    ලන්කා බැන්කුව අසල කිලිටි වස්ත්‍රය්ක් ඇදගත් ගැහනියක් හිගාකනු පෙනුනි.
    හිගාකෑම වෙනුවට ඇය කරන්නෙ, යන අයට හදුන් කූරු දිගු කරමින් බැගෑපත් වීමය
    සමහරෙක් ඇයට රුපියල් 20ක් දිගු කරයි

    ඇය මටද හදුන් කූරු මිටියක් දිගු කලද මම එය අහක බලාගෙන ඇතුලට ගියෙමි.
    උන්දෑ මගෙන් රුපියල් හෝ ගලවනු බොරුය.

    .Smart බලු කුණා :ROFLMAO:
     
    • Sad
    Reactions: NRTG and Solo Rider

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    'අපිත් කොලබ යැයි පාරම් බෑවද, රාත්‍රී 10 යනු හෝමගම නගරය නිදියන වෙලාවකි, '

    හෝමාගමට කොළඹ කිව්ව එකාට බල්ලෝ දම්මලා උකේ අරින්න එපයි මුලින්ම.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ මහ පවු කාරයෙක්.
    අර නිකම අනුරදයට කොත්තු කන්න සල්ලි යවන එකේ
    මේ මනුස්සයට රුපියල් 500 දුන්න නම් ලොකු පිනක්.​
    @Solo Rider me katawata uba mokada kiyanne ? ay dunne natte salli ubalata puchchanna salli tiyeddi mokadda aula?
    @AnuradhaRa uba marila nathnam mekata reply ekak dapan
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    'අපිත් කොලබ යැයි පාරම් බෑවද, රාත්‍රී 10 යනු හෝමගම නගරය නිදියන වෙලාවකි, '

    හෝමාගමට කොළඹ කිව්ව එකාට බල්ලෝ දම්මලා උකේ අරින්න එපයි මුලින්ම.

    හරි ඕයි
    පොඩ්ඩක් එහාට ගියාම කොලබ තමයි :cautious:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Mama iye giya bike eka service ekata danna podi badaginnak awa parata parak danna kyala giya laga kadekata ethana senaga mage issarahin wadi una manussayek wadiwela ros pan ekai hodi ekai kyada ahuwama 60i kiwwa ekak genna kiwwama hena podi ros pan ekakui hodi poddakui genawa mata hena aul mama ita passe thawa parata genna kyala ara manussayatath dila bilath gewala awa 150ka wage kawa e manusaya mama bila gewaddi epama kiwwa unata gewala mama awa genuine manussayek poddak hamba karata.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Solo Rider me katawata uba mokada kiyanne ? ay dunne natte salli ubalata puchchanna salli tiyeddi mokadda aula?
    @AnuradhaRa uba marila nathnam mekata reply ekak dapan

    මන් එක පාරටම ඒක විස්වාස කරෙ නෑ බන්.
    නිකන් too good to be true wagene

    දැන් නන් හිතෙනව ඇත්ත වෙන්න ඇති කියල, ආයෙ හම්බුනෙ නැති උනාම එ ගෑනු කෙනා

    e kellath boho wita Art faculty ekaka..ita passe rakiya diyaw diyaw kiyala ka gahai...
    lankawe educaion makawala hadanna one nattam hamadama duppath thama...
    ane manda art faculty tika athe paye wada karana ewa karnna one
    Agreed to certain extent
    උබද ඕක ලිව්වේ බල්ලෝ?? :unsure:
    ලස්සනට ලියලා තියනව
    Yep

    කුනා කීයක්වත් දීලා නෑ. බර ටයිටල් එකකට හෑල්ලක් නම් ලියලා. 😒
    😒

    Aaye hambuna nan denna hitiye
    ------ Post added on Dec 10, 2023 at 7:16 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම තියෙන වෙලාවට කල්පනා කර කර ඉන්නේ නෑ තිබ්බොත් දුන්න. උන් කුඩු ගැහුවත් ඒකයි එකෙන් ඔය වගේ වැඩක් කරත් ඒකයි.
    ගොඩක් මිනිස්සුන්ට මේ කාලේ අමාරුයි
    නියම විදියට දෙන්නෙ එහෙම තමයි බන්...Great(y)
    මමත් පුළු පුළුවන් විදියට දෙනව...උන් මොනව කලත් එකයි.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    අපිත් කොලබ යැයි පාරම් බෑවද, රාත්‍රී 10 යනු හෝමගම නගරය නිදියන වෙලාවකි, බොහෝ කඩවල් වසා ඇත, ශෙඩ් එක වසා ඇත.
    හන්දීයෙම ත්‍රීවීල් 2-3ක වීල් කරුවන් නිදි කිරමින්, සිගරැට් බොමින් කතා බහ කරනු ඇසේ.
    බඩ මහත සාජන් කෙනෙක් සහ කෙසග කොස්සෙක් හන්දියේම කඩ දොරකට හේත්තු වී සිටිනු පෙනෙයි.
    මම බොහො විට සමහර බැන්කු කටයුතු වලට යන්නෙ මේ වෙලාවටය.
    දවල් වෙලාවට රාජ්‍ය බැන්කු වල ඒ ටී එම් වලට කිට්ටු වෙන්න බැරිය.

    ලන්කා බැන්කුව අසල කිලිටි වස්ත්‍රය්ක් ඇදගත් ගැහනියක් හිගාකනු පෙනුනි.
    හිගාකෑම වෙනුවට ඇය කරන්නෙ, යන අයට හදුන් කූරු දිගු කරමින් බැගෑපත් වීමය
    සමහරෙක් ඇයට රුපියල් 20ක් දිගු කරයි

    ඇය මටද හදුන් කූරු මිටියක් දිගු කලද මම එය අහක බලාගෙන ඇතුලට ගියෙමි.
    උන්දෑ මගෙන් රුපියල් හෝ ගලවනු බොරුය.
    බැන්කුවට ගොස් මගෙ කටයුත්ත අහවර වී, ශේශය පිරික්සු වෙමි

    "මහත්තයා,"
    මම හැරී බලන විට, අර හිගාන ගැහැනිය බැගෑපත් මුහුනින් මදෙස බලා සිටී.
    "ඇයි"
    "මහත්තය මට උදව්වක් කරන්න, මේ සල්ලි මේ නම්බරේට දාල දෙන්න"

    අද බිස්නස් සරුද යනුවෙන් ඇසීමට මට සිතුනත්, එය යටපත් කරගතිමි.
    හිගාකෑම සමාජයට කුඩු, අයිස් විකිනීම තරම් අහිතකර නැත.

    "කෝ දෙන්න"
    ගැහැනිය මට අපිරිසිදු කොල කැබැල්ලක ලොකු අකුරෙන් ලියු නම්බරයක් සහ රුපියල් 1000ක නෝට්ටුවක් දිගු කලාය.
    මෙකල, රුපියල් 1000ක් යනු බැණ්කුවක් හරහා යැවීමට තරම් නොවෙ.
    මගෙ වෙලාවත් අපරාදෙ, මට සිතුනි

    "නමයි, අයිඩෙන්ටිටි නම්බරෙයි කියන්න "
    ගැහැනිය , වර්ශ 61 උපත ලැබුවෙකි.
    රෙෆරන්ස් එකට නම එබුවෙමි.

    ලබන්නාගෙ නමද කොල කෑල්ලෙ සටහන් වී ඇති අයුරු දුටු විට, වාසගම එකම බව මට වැටහුනි
    වර්ශ 2000ට කලින් තරුනියන්ට දමන නමකි

    "කාටද මේ සල්ලි යවන්නෙ"
    ඒ ටි එම් මැසිම සර බර හඩ නගමින්, තම කාර්‍ය ඉටු කරයි

    "මගෙ දුවට මහත්තය,"
    "එයා කොහෙද ඉන්නෙ"
    මම මෙතෙක් වෙලා ආරුඩ කරගෙන සිටි මූසල මූන ඉවත් කරගනිමින් විමසුවෙමි

    "දුව අනුරාදපුර කැම්පස් එකෙ මහත්තය"
    මම කිසිත් නොපැසුවෙමි, ඒත් ඇතුලටින් කම්පාවටද, දුකටද , පුදුමයටද පත් උනෙමි.

    "මෙන්න , රිසිට් එක"
    "බොහොම ස්තුතියි මහත්තයා"
    "හරි"

    ගැහැනිය නික්ම ගියාය
    මම එලියට විත් එදෙස බලාසිටියෙමි
    පනාගොඩ දෙසට පයින් ඇදෙමින් සිටි ගැහැනිය නොපෙනි ගියාය

    කලකට පෙර කිරියෙම දුටු ප්‍රවෞර්තියක් දෙකක් මතක් විය

    'මවගෙ අනුදැනුම ඇතිව සුලු පියා දියනියන් ගනිකා වුර්තියෙහි යොදවයි '
    'සූදු කෙලින්න ගොස් ණය වූ පියා දියනිය විකුනයි '

    එහෙව් රටේ හිගා කකා, දරුවන්ට උගන්නන අම්මලාද සිටින බව මට මොහොතකට අදහාගත නොහැකි විය

    සත්‍ය සිදුවීමකි
    උබද ලිව්වේ..
    පට්ට බන්
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    gewal kohed math homagama
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කුනා කීයක්වත් දීලා නෑ. බර ටයිටල් එකකට හෑල්ලක් නම් ලියලා. 😒

    එහෙම වෙනවා බං.
    මමත් ශොක් වෙලා ෆ්‍රීස් වෙලා පස්සේ අයියෝ කියලා හිතුන අවස්ථා තියනවා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    පහුගිය කාලෙ ආර්ථික අර්බුදේ නිසා ගොඩක් මධ්‍යම පාන්තික පවුල් පවා දුප්පත් මට්ටමට වැටුන..
    යන්තම් පන ගහල ඉන්නෙ ඔය පවුල්වල ටිකක් හොඳ පඩියක් ගන්න රස්සාවක් තියන කෙනෙක් ඉන්නවනම් විතරයි..
    ටවුන් වල තත්වෙ ඒකයි..
    ගම්වල මිනිස්සුන්ට වගේ හාල් පොල් ඉඩම් වලින් ලැබෙන්නේ නෑනෙ :-(
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    TFS.

    Mama danna abaditha pudgalayek innawa Yachaka rassawe yedila salli hoyagena lamayinta Uganwala, gedara ehema hadagena lassanata jeewathwena. ohuta dan three wheel ekakuth thiyenawa. Nasthiyak na ohuth lamayinta ugannanda thamayi wiyadam karanne.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අඩේ... මාර කතාවක් ඒක...
    ඒ ගෑණු කෙනා කියල තියෙන්නෙ ඇත්තක්නං, මාරම කතාවක්....

    "ඒ ගෑණු කෙනා කියල තියෙන්නෙ ඇත්තක්නං" කියන කොටස දාන්න වුනේ අපේ සමාජෙ මේ වගේ කතා දැකල තියෙන්නෙ පෝයට යන ටෙලිනාට්‍ය වලින් විතරක් වෙච්ච නිසා...