ඕපදූප - නිදහස් අද්‍යාපනය

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය convert කරන්නේ GPt එකෙන්ද
    ඔව්. ළඟදීම ත්‍රිපිටකයෙ සාරාංශයක් හදවාගෙන කියවල නිවන් යන්න හිතන් ඉන්නෙ

    "Write a summary in English for this story"
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මේ හදුන්කූරු සීන් එක මොකක්ද බං හැමතැනම මාත් දැකලා තියෙනවා. ඒ මිනිස්සුම හදුන්කූරු කාගෙන් හරි අරන් කැමැත්තෙන් විකුනනවද නැත්නම් කව්රු හරි එකෙක් ඒ මිනිස්සු ලව්වා විකුනෝනවද
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Paw :(

    Oya wagema thawath samahara aya innw... Api salli dunnata e salli yanne thawath minihekta.. Aththama kawda boru karanne kawda kiyala hitha ganna bh..
    Ara nugegoda paththe ehema inne hal bima dagena ahidina kenek.. Ehema karaddi aththtama asarana kenektawath minissu salli nodi innw ithin
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    මරදානේ පොලිසිය පැත්තට වෙන්න තියෙන ෆ්ලයි ඔවර් එකෙන් 176 බස් එක ගන්න සහිරා එක පැත්තට බහින කොට එතන තියෙන කහ කුන්දිරා පොල් ගහ යට වයසක සීය කෙනෙක් ඉන්නවා සපත්තු මහන.

    ගිය බදාදා මන් එතනින් යනකොටත් හිටියා එනකොටත් හිටියා. යද්දිත් ෆ්ලයි ඕවර් එක උඩටම නැගලා ට්‍රෙන් එක අල්ලගන්න පරක්කු වෙන එක පැත්තක දාල ආපහු බැහල ඇවිත් සපත්තු දෙක එයාට කියල මහගත්තා. කෝච්චිය පරක්කු වුනා ගිහින් තිබ්බ ඒක . ඒත් උදේ ඉදන් සාක්කුවේ rs.50 විතරක් තිබ්බ (එයා මහද්දී දැක්කා කමිස සාක්කුව) මනුස්සයට කුලිය 700 වැඩිපුර 300 ක් දාල 1000 ක්ම දුන්නා.(මගේ වෙලාවට අතේ සල්ලි තිබ්බා) :)
    ඒ මනුස්සය සල්ලි ගන්නකොට කොහොමත් කොලේ ඉඹල වඳිනවා වගේ එකක් කරලා ගන්නේ, :sorry:

    මන් එතැනින්ම තමා සපත්තු මහන්නේ, අවුරුදු ගානක් තිස්සේ. මන් අවුරුදු ගානකට පස්සේ මරදානේ එනකොට හිතුවේ කොරෝනා වලින් පස්සේ මේ සීය නැති වෙලත් ඇති කියල.
    නෑ ඉන්නවා.:(:(:(

    ගොඩ කාලෙකට පස්සේ මම කරපු හොඳ වැඩක්. :)
    මටත් ඔහොම mixed ෆීලින්ග් ආවා.

    මේ මනුස්සය තාමත් දුක් විඳිනවා. (එයා නිදාගන්නේ ෆ්ලයි ඕවර් එකේම කොනක. හිගන්නු වගේ නෙමේ එතන හොදට සුද්ද කරලා තියාගන්නවා) :love:
    මන් අන්තිමට එහෙම සල්ලි වැඩිපුර දීල මහගත්තේ අවුරුදු 3 විතර කලින් අලුත් අවුරුද්ද ට නිවාඩු ළඟ දවසක, එදා දෙකම මහලා 700 ක් දුන්නේ. එතකොට කුලිය 400 යි. එදත් වැස්ස ක් සෙට් වෙලා ගාඩර් එක මැද ඉඳන් මැහුවේ.
    උද්දමනය, :dull:
    ඉවරයක් නැති වැස්ස ,:dull:
    ජිවිතේ අන්තිම කාලේ දුක් විදින එක. :(
    ඔය rs.1000 න ඒ මනුස්සය දවස් කීයක් ඉන්නද :(:sorry:
    ඕව තමා හිතුනේ
    ඩිල්ෂාන් (youtube) වගේ මේ වගේ මිනිස්සුන්ට කැත නැතුව Rs. 5000 වත් දික්කරන්න පුළුවන් කම තිබ්බ නම් හොඳයි කියලත් හිතුනා.
    අත පාන්නේ නැතුව මොනව හරි කරලා (වැරදි වැඩ නෙමේ) කීයක් හරි හම්බ කරන මිනිස්සුන්ට දුන්නට පවු නැ . :yes:👍

    rs .300 ට ලියපු හෑල්ල දිග වැඩියි තමා. :sorry:

    සින්ග්ල්සිහ් වලින් දාපුවම කියවන්න අමාරු හන්ද සිංහලෙන්ම දැම්ම. :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඔව්.
    අනික් පැත්තට අවුල් උනාට මේ විධියට වැඩ නේ
    ළඟදීම ත්‍රිපිටකයෙ සාරාංශයක් හදවාගෙන කියවල නිවන් යන්න හිතන් ඉන්නෙ

    "Write a summary in English for this story"
    එක ආයේ අලුතෙන් හදන්න දෙයක් නෑ. ත්‍රිපිටකය ගැන අහන ඒවට reference එක්කම ChatGPT දෙනවා

    මේ හදුන්කූරු සීන් එක මොකක්ද බං හැමතැනම මාත් දැකලා තියෙනවා. ඒ මිනිස්සුම හදුන්කූරු කාගෙන් හරි අරන් කැමැත්තෙන් විකුනනවද නැත්නම් කව්රු හරි එකෙක් ඒ මිනිස්සු ලව්වා විකුනෝනවද
    මේකයි ඕකේ සීන් එක. ඇත්තටම ඒ මිනිස්සුන්ට අපිට මොකවත් විකුන්න ඕනි නෑ. ඒ උනාට හිගා කන්නත් මොකද්ද වගේ. ඒ නිසා ඔය මොකක් හරි අයිටම් එකක් අතට ගන්නවා ඕක ගෙදරකට නිතර පාවිච්‍චි වෙන එකක්, හදුන්කුරු කපුරු බෝල තමා ජනප්‍රියම. ගොඩක් වෙලාවට ඕක අරන් අපිව මීට් වෙන්නේ අපිට ඒක අරගෙන යන්න බැරි වෙලාවක. ඉතින් ගොඩක් උන් ඕකට රුපියල් 50ක් වගේ දෙන්නේ නැතුව 20ක් වගේ දෙනවා. අයිටම් එක විකුණන් නැතුව විකුණලා අඩුම ඒ වගේ හතර පස් ගුණයක් ගියාම ඔන්න කවුරු හරි 50 දීලා අරගන්නවා.කපුරු බෝලත් දැන් අඩුයි පොඩි අයිටම් එකක් නිසා මිනිස්සු ගන්නවා.

    තව වර්ගයක් ඉන්නවා ලෙඩ රිපෝට් අරගෙන නගින. ගොඩක් උන් ගෙන එකා මැරිලා වලලත් ඉවරයි. පොන් නම්බර් එහෙම තිබ්බට එහෙමත් එකෙක් තමා ඕක චෙක් කරන්නේ ඉතින් ඔන්න ඒ වගේ උන්ටත් 20 කෑලි ටික සෙට් වෙනවා.

    ඔහොම ඉන්නවා තව වර්ග.

    ඔව්ව ජෙනුයින් කරන උනුත් ඉන්නවා. කොහොමද බං අපි වෙන් කරගන්නේ ඔය රුපියල් 20ට ඕක. අනික ඌව අල්ල ගත්ත කියල වෙන දේකුත් නෑ.
    ------ Post added on Dec 10, 2023 at 8:48 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166

    :yes::yes:
    සමහරු කෑම ජාති අරන් එනව. කොලිටිය ෂුවර් නැති හින්ද කන්නෙ නෑ. ඒත් ගන්නව. සමහරු ටිකට් අරන් එනව. ඉඳහිට ටවුමෙ අරෙහෙ මෙහේ රස්තියාදු ගහල තේකක් බොන්න කඩේකට ගියාම සමහරු එනව කන්න සල්ලි නැති හින්ද නිස්සද්දව කහට එකක් බොනව. චෙක් වුනොත් එහෙම අයට පොඩි දෙයක් හරි අරන් දෙනව. පොඩියට හරි සමාජ වගකීමක් ඉටු කලාම පුදුම සතුටක් තියෙන්නෙ. :love2:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    මේ හදුන්කූරු සීන් එක මොකක්ද බං හැමතැනම මාත් දැකලා තියෙනවා. ඒ මිනිස්සුම හදුන්කූරු කාගෙන් හරි අරන් කැමැත්තෙන් විකුනනවද නැත්නම් කව්රු හරි එකෙක් ඒ මිනිස්සු ලව්වා විකුනෝනවද
    මෙහෙමයි වෙන්නේ. ;)

    කට්ටිය දැම්මල විකුනනවා.. ඊට පස්සේ සෝෂල් මිඩියා වල මේ වගේ දුක හිතෙන ලස්සන කතාවක් දෙබස් එක්ක ලියල promote කරනවා එක එක තැන ඉන්න කෙනා ව ..

    එක දකින මේවගේ 👇 හිත උණුවෙන සිංහලු හොයාගෙන ගිහින් සල්ලි දෙනවා.
    පව් කියලා හිතුනා එකටනම් :(

    solo එහෙම නෑ හැබැයි 🥱
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    දවස අවසාන හින්ද යමක් කියන්නම් මචෝ , දානයක් දීල තමන්ගේ සතුට අනුන් ගාව හොයන්න එපා.එහෙම කලොත් ලැබෙන්නේ දුකමයි.මගේ ලඟට එන ඕන කෙනෙක්ට මගේ හැටියට හැකිදේ කරලා දෙනවා.කාගේවත් ලොකු පුංචි කම් හොර කම් මාර කම් මට අදාල නෑ.යමෙක් හොරෙක්ද ? කියල හොයන්න කලින් හොරෙක් නොවන්නේ කවරෙක්ද ? කියල හදවතට එකගව හිතල බලන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මෙහෙමයි වෙන්නේ. ;)

    කට්ටිය දැම්මල විකුනනවා.. ඊට පස්සේ සෝෂල් මිඩියා වල මේ වගේ දුක හිතෙන ලස්සන කතාවක් දෙබස් එක්ක ලියල promote කරනවා එක එක තැන ඉන්න කෙනා ව ..

    එක දකින මේවගේ 👇 හිත උණුවෙන සිංහලු හොයාගෙන ගිහින් සල්ලි දෙනවා.

    solo එහෙම නෑ හැබැයි 🥱
    @Solo Rider කුණු පෙරේතයා තමයි. කුණු කුම්බලා මාළු වලට විතරයි යහමින් වියදම් කරන්නේ ...... 🤭 🤭
    👌👌👌👌

    Friends Kids GIF by Storyful
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ලියපු එකා ත් ඒ සමාජෙම තමයි ඒත් කීයක් වත් දීල නෑ.... ඒ වුනාට ටොල්ක්
    උබල අරගල කරෙත් ඔහොම තමයි
    එහෙම ඉගෙන ඇවිත් තමයි
    රටේ උන්ගෙ කරැමෙ පටන් ගන්නෙ
    සැමෑජවෑදෙ ගාගෙන
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    අපිත් කොලබ යැයි පාරම් බෑවද, රාත්‍රී 10 යනු හෝමගම නගරය නිදියන වෙලාවකි, බොහෝ කඩවල් වසා ඇත, ශෙඩ් එක වසා ඇත.
    හන්දීයෙම ත්‍රීවීල් 2-3ක වීල් කරුවන් නිදි කිරමින්, සිගරැට් බොමින් කතා බහ කරනු ඇසේ.
    බඩ මහත සාජන් කෙනෙක් සහ කෙසග කොස්සෙක් හන්දියේම කඩ දොරකට හේත්තු වී සිටිනු පෙනෙයි.
    මම බොහො විට සමහර බැන්කු කටයුතු වලට යන්නෙ මේ වෙලාවටය.
    දවල් වෙලාවට රාජ්‍ය බැන්කු වල ඒ ටී එම් වලට කිට්ටු වෙන්න බැරිය.

    ලන්කා බැන්කුව අසල කිලිටි වස්ත්‍රය්ක් ඇදගත් ගැහනියක් හිගාකනු පෙනුනි.
    හිගාකෑම වෙනුවට ඇය කරන්නෙ, යන අයට හදුන් කූරු දිගු කරමින් බැගෑපත් වීමය
    සමහරෙක් ඇයට රුපියල් 20ක් දිගු කරයි

    ඇය මටද හදුන් කූරු මිටියක් දිගු කලද මම එය අහක බලාගෙන ඇතුලට ගියෙමි.
    උන්දෑ මගෙන් රුපියල් හෝ ගලවනු බොරුය.
    බැන්කුවට ගොස් මගෙ කටයුත්ත අහවර වී, ශේශය පිරික්සු වෙමි

    "මහත්තයා,"
    මම හැරී බලන විට, අර හිගාන ගැහැනිය බැගෑපත් මුහුනින් මදෙස බලා සිටී.
    "ඇයි"
    "මහත්තය මට උදව්වක් කරන්න, මේ සල්ලි මේ නම්බරේට දාල දෙන්න"

    අද බිස්නස් සරුද යනුවෙන් ඇසීමට මට සිතුනත්, එය යටපත් කරගතිමි.
    හිගාකෑම සමාජයට කුඩු, අයිස් විකිනීම තරම් අහිතකර නැත.

    "කෝ දෙන්න"
    ගැහැනිය මට අපිරිසිදු කොල කැබැල්ලක ලොකු අකුරෙන් ලියු නම්බරයක් සහ රුපියල් 1000ක නෝට්ටුවක් දිගු කලාය.
    මෙකල, රුපියල් 1000ක් යනු බැණ්කුවක් හරහා යැවීමට තරම් නොවෙ.
    මගෙ වෙලාවත් අපරාදෙ, මට සිතුනි

    "නමයි, අයිඩෙන්ටිටි නම්බරෙයි කියන්න "
    ගැහැනිය , වර්ශ 61 උපත ලැබුවෙකි.
    රෙෆරන්ස් එකට නම එබුවෙමි.

    ලබන්නාගෙ නමද කොල කෑල්ලෙ සටහන් වී ඇති අයුරු දුටු විට, වාසගම එකම බව මට වැටහුනි
    වර්ශ 2000ට කලින් තරුනියන්ට දමන නමකි

    "කාටද මේ සල්ලි යවන්නෙ"
    ඒ ටි එම් මැසිම සර බර හඩ නගමින්, තම කාර්‍ය ඉටු කරයි

    "මගෙ දුවට මහත්තය,"
    "එයා කොහෙද ඉන්නෙ"
    මම මෙතෙක් වෙලා ආරුඩ කරගෙන සිටි මූසල මූන ඉවත් කරගනිමින් විමසුවෙමි

    "දුව අනුරාදපුර කැම්පස් එකෙ මහත්තය"
    මම කිසිත් නොපැසුවෙමි, ඒත් ඇතුලටින් කම්පාවටද, දුකටද , පුදුමයටද පත් උනෙමි.

    "මෙන්න , රිසිට් එක"
    "බොහොම ස්තුතියි මහත්තයා"
    "හරි"

    ගැහැනිය නික්ම ගියාය
    මම එලියට විත් එදෙස බලාසිටියෙමි
    පනාගොඩ දෙසට පයින් ඇදෙමින් සිටි ගැහැනිය නොපෙනි ගියාය

    කලකට පෙර කිරියෙම දුටු ප්‍රවෞර්තියක් දෙකක් මතක් විය

    'මවගෙ අනුදැනුම ඇතිව සුලු පියා දියනියන් ගනිකා වුර්තියෙහි යොදවයි '
    'සූදු කෙලින්න ගොස් ණය වූ පියා දියනිය විකුනයි '

    එහෙව් රටේ හිගා කකා, දරුවන්ට උගන්නන අම්මලාද සිටින බව මට මොහොතකට අදහාගත නොහැකි විය

    සත්‍ය සිදුවීමකි
    Me @Solo Rider kiyana magulak short and sweet kiyapan
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දවස අවසාන හින්ද යමක් කියන්නම් මචෝ , දානයක් දීල තමන්ගේ සතුට අනුන් ගාව හොයන්න එපා.එහෙම කලොත් ලැබෙන්නේ දුකමයි.මගේ ලඟට එන ඕන කෙනෙක්ට මගේ හැටියට හැකිදේ කරලා දෙනවා.කාගේවත් ලොකු පුංචි කම් හොර කම් මාර කම් මට අදාල නෑ.යමෙක් හොරෙක්ද ? කියල හොයන්න කලින් හොරෙක් නොවන්නේ කවරෙක්ද ? කියල හදවතට එකගව හිතල බලන්න.
    හරියටම හරි. දුන්නා නම් දුන්නා. ඒවගෙන් සිගරට් බිව්වද කුඩු, ගංජා ගැහුවද අදාල නැහැ. එහෙම සැක නම් නොදී ඉන්න එක වැඩිය හොඳයි.
     
    Sen-lu

    Well-known member
  • solo එහෙම නෑ හැබැයි 🥱
    ඌ තමා බිසස්නස් එක කරන්නෙ 😁. හෝමාගම හිඟන්නොංගෙ මහ මුදලාලි. ඔය රෑට රෑට යන්නෙ ඩේලි කලෙක්ෂන් එක ගන්න.