ඕපනායක කෝච්චි පාර දිගේ ඇවිද යමු

pulliya

Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    පට්ටම පොස්ට් එකක්.ගොඩක් වෑදගත්.මෙහෙම තෑන් තියනවා කියලා දන්නෙත් අදයි.මෙ වෑඩේට වෙච්ච මහන්සිය අපතෙ ගිහින් නැ මචන්
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    දැන් නම් ගොඩ දාගන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ,
    එත් SLR එකට වගකීමක් තියෙනවා තමන්ගේ දෙපාර්තමේන්තුවට අයත් පොදු දේපල මෙහෙම නිස්කාරනේ අයාලේ තියෙන්න ඇරල විනාශ නොවී පවත්වාගන්න.
    මේවා එක්කෙනෙකුට දෙන්නෙකුට අයිති දේවල් නෙමේනේ. පොදු දේපලනේ..
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    excellent work. This is proper use of blog or social media for sharing of information(correct information). Unlike using for cheap political gains.
    Cant this lead to something bigger. Creation of public awareness and ultimately preservation of these sites for future generations. Can social media play a bigger role ? I do not think that you should stop here. Think out of the box, this may be a good start for something valuable for future.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif
     

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    අද කොලඹ ඉඳල රත්නපුර යන බස් ගොඩ සහ සෙනඟ දැක්කම අඉ මෙහෙම උනෙ කියත් හිතෙනව. දේශපාලනය කොතරම් දුර හිතලද කියල හිතෙනව :no:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,939
    113
    Dubai
    අඩේ එලටම මහන්සි වෙලා තියෙනවා වැඩේට. ගොඩක් ස්තූති මේක ශෙයා කරාට. මොකද මේ ලිපියේ කරුණු දන්නේත් නෑ වගේම මේ තැන් දැකලා නෑ. උඹේ මේ පොස්ට් එකට පිංසිද්ධ වෙන්න දෙයක් දැන ගත්තා වගෙම දැක ගත්තා. පුළුවන්නම් නානුඔය ඉදලා නුවර එලියේ රේල් පාර ගැනත් හොයලා බලන්න ට්‍රැයි එකක් දීපන්.. රෙප් දෙන්න විදියක් නෑ කලින් එකේ දුන්න නිසා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අද උදෙත් ඕපනායක සිට කහවත්තටත්, කහවත්තේ සිට වටාපතටත් රේල් පාර දිගේ ආවා...
    මෙන්න හවස තේර්ඩ් එක දාලා....නියමයි අයියා...දිගටම කරගෙන යමු....



    You must spread some Reputation around before giving it to Minimuthu Mora again.​

    :growl::growl: