ඕපනායක කෝච්චි පාර දිගේ ඇවිද යමු

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නූල් නොදාන්නම එපා වෙලා ඉන්නේ.
    ඒත් මගෙන් පස්සේ කෝච්චි මෝරා වැඩ බාරගැනීම පිළිබඳව හදපිරි සතුට!
    ජය වේවා! :)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    සෑහෙන වටිනා තොරතුරු ටිකක් දැන ගත්තා
    බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට...

    REP++++++
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නූල් නොදාන්නම එපා වෙලා ඉන්නේ.
    ඒත් මගෙන් පස්සේ කෝච්චි මෝරා වැඩ බාරගැනීම පිළිබඳව හදපිරි සතුට!
    ජය වේවා! :)

    කෝ පෙරා වගේ කෝ මෝරා :shocked::shocked::shocked:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Fatta ban,Math oya road eke oni tharam yanawa.But oya wisthara tika dena gatte ada, :)
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අද උදෙත් ඕපනායක සිට කහවත්තටත්, කහවත්තේ සිට වටාපතටත් රේල් පාර දිගේ ආවා...
    මෙන්න හවස තේර්ඩ් එක දාලා....නියමයි අයියා...දිගටම කරගෙන යමු....



    You must spread some Reputation around before giving it to Minimuthu Mora again.​
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    වැළලී ගිය අතීතය මතු කර අනාගතයට භාර කළ ඔබට තුති....!!!!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෝරා අයියා කරලා තියන තොරතුරු හා ජායාරූප එකතු කිරීම ඉතාම වටිනවා. මේ විදිහට මේ තොරතුරු ඉදිරිපත් කලේ නැත්නම් මේ ගොඩක් විස්තර කාළයේ වැලිතලාවටම යට වෙලා යනවා. මේ සමහර ස්ටේෂන් මම දැකලා තියනවා. නමුත් මම හිතුවේ ඒවා පරණ ගොඩනැගිලි කියලා. ඒවා මොනවද කියලා දැනගත හිටියෙ නෑ.
    විස්තර අපිත් එක්ක බෙදාගත්තට ස්තූති.