ඕබල ප්රීම කොත්තුමී කන්නෙ නැද්ද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,000
    2,997
    113
    43
    Wakanda
    මමනම් කන්නෙ නෑ සල්ලි නැති හින්ද
    අන්තිමට කනකොට පැකට් එක රු හැටයි

    ඔය පිලිකා හැදෙනව කියල කන්නෙ නෑ සමහරු. තොපි කනවද. ලමයින්ට දෙනවද? හේසාන් කියනව මහරගම කැන්සර හොස්පිටල් එකේ ප්‍රීමා කොත්තුමීවාට්ඨුව කියල එකක් තියෙනව කියල.
     
    • Haha
    Reactions: Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    කොත්තු මී කාලා පිලිකා හැදිච්ච උන්ට වෙනම වාට්ටුවක් තියෙනවා කියල සිංහලුන්ගෙ ඔලුවලට දාලා තියෙන්නෙ. ඉරාජයත් හදපු සින්දුවක තිබ්බා කොත්තු මී බිල්බෝඩ් එකක් පෙන්නල කැන්සර් හොස්පිට්ල් එක පෙන්නන සීන් එකක්.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,788
    7,998
    113
    මෙන්න මෙතන...
    මමනම් කන්නෙ නෑ සල්ලි නැති හින්ද
    අන්තිමට කනකොට පැකට් එක රු හැටයි

    ඔය පිලිකා හැදෙනව කියල කන්නෙ නෑ සමහරු. තොපි කනවද. ලමයින්ට දෙනවද? හේසාන් කියනව මහරගම කැන්සර හොස්පිටල් එකේ ප්‍රීමා කොත්තුමීවාට්ඨුව කියල එකක් තියෙනව කියල.
    තෝ නම් කාඩ වේසිගෙ පුතෙක්..
     
    • Angry
    Reactions: Besamaayam

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,931
    113
    මමනම් කන්නෙ නෑ සල්ලි නැති හින්ද
    අන්තිමට කනකොට පැකට් එක රු හැටයි

    ඔය පිලිකා හැදෙනව කියල කන්නෙ නෑ සමහරු. තොපි කනවද. ලමයින්ට දෙනවද? හේසාන් කියනව මහරගම කැන්සර හොස්පිටල් එකේ ප්‍රීමා කොත්තුමීවාට්ඨුව කියල එකක් තියෙනව කියල.
    මේක කියෙව්වම "ඇත් එජකුලේට" මතක් උනා :rofl:
     
    • Like
    Reactions: Besamaayam

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කනව ප්‍රීම / මැගී හැම එකම පරිම සැර වැඩි දැන් සිංහලුන්ගේ නයි මිරිස් උන්මාදේ නිසා

    මම අහල බැලුව අපේක්සා රෝහලෙන් කොත්තුමී , මැගී කියල වාට්ටුවක් තියේද කියල එහෙම එකක් නෑ එක බොරුවක්
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,997
    113
    43
    Wakanda
    කනව ප්‍රීම / මැගී හැම එකම පරිම සැර වැඩි දැන් සිංහලුන්ගේ නයි මිරිස් උන්මාදේ නිසා

    මම අහල බැලුව අපේක්සා රෝහලෙන් කොත්තුමී , මැගී කියල වාට්ටුවක් තියේද කියල එහෙම එකක් නෑ එක බොරුවක්
    කොත්තුවක් කන්න ගියත් මිරිස් තලියක් අතෑරල

    ගෙදර ගෙනල්ලා කන්නේ නැහැ. කලාතුරකින් එළියේදි කනවා
    පොඩි උන් ඉල්ලන හින්දද
    කක්තාරකත් ස්ටප්ගාලික් බෙඩ් කන්නෙ ඔහොමයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,693
    113
    මල ජරාවල් කන්න එපා
    පොල් සම්බෝල, බිත්තර, මස්, මාලු, මීකිරි කාපල්ලා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    masketa dawasak owa kawata mkuth wenne na! idala hitala wasa podda kuth kapal!

    මල ජරාවල් කන්න එපා
    පොල් සම්බෝල, බිත්තර, මස්, මාලු, මීකිරි කාපල්ලා
    oo e karala ethanol dala hadana arakku bada palenna beepalla!
    ------ Post added on Feb 21, 2026 at 11:09 AM
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඉස්සර ඉඳ හිට කෑවා. දැන් නම් පැත්ත පළාතක ගේන්නේ නෑ. හොඳට කියවලා බලපන් ඔවයේ තියෙන ingredients.

    නූඩ්ල්ස් කනවා නම් ඔය හරිශ්චන්ද්‍ර එකක් ගෙනල්ලා බිත්තර චිකන් ලීක්ස් කැරට් දාලා හදලා ගන්නවා.

    හැමදේම ලේසිය පහසුව හොයන්න ගිහින් තමයි අපිට කෙල වෙන්නේ
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    ඉස්සර ඉඳ හිට කෑවා. දැන් නම් පැත්ත පළාතක ගේන්නේ නෑ. හොඳට කියවලා බලපන් ඔවයේ තියෙන ingredients.

    නූඩ්ල්ස් කනවා නම් ඔය හරිශ්චන්ද්‍ර එකක් ගෙනල්ලා බිත්තර චිකන් ලීක්ස් කැරට් දාලා හදලා ගන්නවා.

    හැමදේම ලේසිය පහසුව හොයන්න ගිහින් තමයි අපිට කෙල වෙන්නේ
    dn harichchndra eka boka set na freelan lage ekak thiye eka set
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Raw ara processed ekak wath honda na..
    Habai ekak wath cancer hadenawa kiyala oppu karalath na..
    Enisa indala hitala awlak na kawata.
    Eth puluwan tharam gedara uyan kanna.