kauru hari omi gahana hati basic guide ekak denna puluwanda?![]()
එහෙම බෙදුවහම බෙදපු එකාට දකුණෙ ඉන්න එකා තමුන්කාගෙ කාඩ් ටික බලලා තමුන්ගෙ වාසිය අනුව තුරුම්පු(Trump) කියන්න ඕන.
ඒ කියන්නේ එකම සිම්බල් එක ගොඩක් ඇවිල්ලා නම් ඒක කියන්න ඕන.
එහෙම trumps කියලා ඒකෙන් හොඳ කාඩ් එකක් දාන්න ඕන. අත හැමතිස්සෙම යන්නේ වමට(anti-CW).
අරූ තුරුම්පුව දාලා ඊට පස්සෙ අදින එකා ගාවත් තුරුම්පු තිබුණොත් අනිවා තුරුම්පුවක්ම ගහන්න ඕන. එහෙම නොදා වෙන කොලයක් දාලා මාට්ටු වුණොත් පිහියෙන් ඇනලා මරන්න(එහෙම කරාම නඩු වැටෙන්නෙත් නැහැලු ලංකාවෙ නීතියට අනුව). ඔන්න ඌගෙ අතේ තුරුම්පු එකක්වත් තිබුනෙ නැත්තම් වෙන කොලයක් දාන්න පුළුවන්. හැබැයි කොහොම හරි මුලින් දාපු තුරුම්පුව වැඩි කොලයක් දාලා කපන්න ඕන. හතර දෙනාම කාඩ් දාලා තුරුම්පුව කැපුව පිළ කාඩ් හතර වෙනම ළඟ තියා ගන්න ඕන. අතකට තුරුම්පු එකක් වත් පාස් වුණේ නැත්තම් වැඩි කොළේ ගහපු පිළට කාඩ් හතර ගන්න පුළුවන්.
තුරුම් නොකිය අත් පහක්,හයක්,හතක් දිනලා නම් පැරදුන පිළෙන් අනිත් දින්න පිළට කැට කොළ දෙකක් දෙන්න ඕන. එක පිළක් හරි අත් අටම දිනුවොත් පැරදුන පිළෙන් කැට කොළ තුනක් දෙන්න ඕන. ඒ විදිහට වෙච්ච අතක් අපි සාමාන්‍යයෙන් කියන්නේ "කපෝතියක්" කියලා. පිල් දෙකම එක පාර අත් හතර හතර දින්නොත් ඒ වෙලාවෙ කාටවත් කැට කොළ දෙන්නේ නෑ. ඒ වගේ ඒවට කියන්නෙ "රෙපෝරු" කියලා. හැබැයි ඊගාව අතේ හතරට වඩා දිනපු පිළට පැරදුන පිළෙන් කැට කොළ දෙකක් දෙන්න ඕන. එහෙම කරලා කැට කොළ දහයක් එක්කහු කරගන්න පිළ තරඟයෙන් දිනනවා.

eka dawsak bn mala gedarakdi bn ath wahala gahala thwa podden ethana thwa mageyak wenwa yako....බාල්දි ගහපන් අත් හංගලා. අන්තිමට ගුටි කන්න හරි.අපි නම් කැරම් ගහනකොට ඉත්තො උස්සනවා.
![]()

ඕමි ගහන්න 4ක් ඕනෙ. ටීම් දෙකකට සෙල්ලම් කරන්නේ. මුලින්ම 2කේ ඉඳන් 6 වෙනකන් කාර්ඩ් ටික අයින් කරන්න ඕන. ඒ අයින් කරන කාඩ් වලට කියන්නේ කැට කොල කියලා. ඒ කියන්නේ කාඩ් 52ක් තියෙන් පැක් එකේ ඕමි ගහන්න ගන්නේ 32ක් විතරයි. ඒ කියන්නේ 2,3,4,5,6(Heart♥,Spade♠,Clubs♣,Diamond♦)ඔක්කොම අයින් කරන්න ඕන කැට කොළ වලට. ඔය අයින් කරන කැට කොළ 20 තමයි ළකුණු වලට ගන්නේ. ඒ කාඩ් වලින් Spade♠,Clubs♣ ටික එක පිළක් ගන්න ඕන(කළු කාඩ්). අනිත් Diamond♦,Heart♥ ටික අනිත් පිළ වෙනම තියා ගන්න ඕන(පිල් දෙකටම 10ගානේ).
දැන් කාඩ් 32කින් නේ අපි සෙල්ලම් කරන්නේ.. ඒ 32 ඩෙක් එක හොඳට අනලා(shuffle)කරලා අනිත් එකාට පකන්න දෙන්න ඕන. පස්සේ 32 ඩෙක් එක එකපාරට කොළ 4 ගානේ 4 දෙනාට පාස් කරන්න ඕන(බෙදා ගන්න).ඒම කරලා ඉවර උනාම එකෙක්ට කොළ 8 ගානෙ තියෙන්න ඕන.එහෙම බෙදුවහම බෙදපු එකාට දකුණෙ ඉන්න එකා තමුන්කාගෙ කාඩ් ටික බලලා තමුන්ගෙ වාසිය අනුව තුරුම්පු(Trump) කියන්න ඕන.
ඒ කියන්නේ එකම සිම්බල් එක ගොඩක් ඇවිල්ලා නම් ඒක කියන්න ඕන.
එහෙම trumps කියලා ඒකෙන් හොඳ කාඩ් එකක් දාන්න ඕන. අත හැමතිස්සෙම යන්නේ වමට(anti-CW).
අරූ තුරුම්පුව දාලා ඊට පස්සෙ අදින එකා ගාවත් තුරුම්පු තිබුණොත් අනිවා තුරුම්පුවක්ම ගහන්න ඕන. එහෙම නොදා වෙන කොලයක් දාලා මාට්ටු වුණොත් පිහියෙන් ඇනලා මරන්න(එහෙම කරාම නඩු වැටෙන්නෙත් නැහැලු ලංකාවෙ නීතියට අනුව). ඔන්න ඌගෙ අතේ තුරුම්පු එකක්වත් තිබුනෙ නැත්තම් වෙන කොලයක් දාන්න පුළුවන්. හැබැයි කොහොම හරි මුලින් දාපු තුරුම්පුව වැඩි කොලයක් දාලා කපන්න ඕන. හතර දෙනාම කාඩ් දාලා තුරුම්පුව කැපුව පිළ කාඩ් හතර වෙනම ළඟ තියා ගන්න ඕන. අතකට තුරුම්පු එකක් වත් පාස් වුණේ නැත්තම් වැඩි කොළේ ගහපු පිළට කාඩ් හතර ගන්න පුළුවන්.
සම්පූර්ණ අතක් ඉවර වුණාම ළකුණු බෙදන්නෙ මෙහෙම(කැට කොළ). තුරුම්පු කියපු පිළ අත් පහක් හරි හයක් හරි හතක් හරි දින්න නම් ඒ ගත්ත පිළ(දිනපු පිළ) අනිත් පිළෙන් කැට කොළ එකක් දෙන්න ඕන(printed numbers not matters).තුරුම් නොකිය අත් පහක්,හයක්,හතක් දිනලා නම් පැරදුන පිළෙන් අනිත් දින්න පිළට කැට කොළ දෙකක් දෙන්න ඕන. එක පිළක් හරි අත් අටම දිනුවොත් පැරදුන පිළෙන් කැට කොළ තුනක් දෙන්න ඕන. ඒ විදිහට වෙච්ච අතක් අපි සාමාන්‍යයෙන් කියන්නේ "කපෝතියක්" කියලා. පිල් දෙකම එක පාර අත් හතර හතර දින්නොත් ඒ වෙලාවෙ කාටවත් කැට කොළ දෙන්නේ නෑ. ඒ වගේ ඒවට කියන්නෙ "රෙපෝරු" කියලා. හැබැයි ඊගාව අතේ හතරට වඩා දිනපු පිළට පැරදුන පිළෙන් කැට කොළ දෙකක් දෙන්න ඕන. එහෙම කරලා කැට කොළ දහයක් එක්කහු කරගන්න පිළ තරඟයෙන් දිනනවා.
![]()
පොඩ්ඩක් සෙල්ලම් කරාම ඕන ගොනෙකුට තේරුම් ගන්න පපුළුවන්.. බැලුව නම් රෙප් එකක් දීපන්කො. ගොනා කිව්වට සොරි හොඳේ..![]()
mchan palaweni kola 4ta neda thurumpu kiynna one... thurumpu kiyna ekata nathiwa anith 3n denata half cote ghanna puluwan... vඕමි ගහන්න 4ක් ඕනෙ. ටීම් දෙකකට සෙල්ලම් කරන්නේ. මුලින්ම 2කේ ඉඳන් 6 වෙනකන් කාර්ඩ් ටික අයින් කරන්න ඕන. ඒ අයින් කරන කාඩ් වලට කියන්නේ කැට කොල කියලා. ඒ කියන්නේ කාඩ් 52ක් තියෙන් පැක් එකේ ඕමි ගහන්න ගන්නේ 32ක් විතරයි. ඒ කියන්නේ 2,3,4,5,6(Heart♥,Spade♠,Clubs♣,Diamond♦)ඔක්කොම අයින් කරන්න ඕන කැට කොළ වලට. ඔය අයින් කරන කැට කොළ 20 තමයි ළකුණු වලට ගන්නේ. ඒ කාඩ් වලින් Spade♠,Clubs♣ ටික එක පිළක් ගන්න ඕන(කළු කාඩ්). අනිත් Diamond♦,Heart♥ ටික අනිත් පිළ වෙනම තියා ගන්න ඕන(පිල් දෙකටම 10ගානේ).
දැන් කාඩ් 32කින් නේ අපි සෙල්ලම් කරන්නේ.. ඒ 32 ඩෙක් එක හොඳට අනලා(shuffle)කරලා අනිත් එකාට පකන්න දෙන්න ඕන. පස්සේ 32 ඩෙක් එක එකපාරට කොළ 4 ගානේ 4 දෙනාට පාස් කරන්න ඕන(බෙදා ගන්න).ඒම කරලා ඉවර උනාම එකෙක්ට කොළ 8 ගානෙ තියෙන්න ඕන.එහෙම බෙදුවහම බෙදපු එකාට දකුණෙ ඉන්න එකා තමුන්කාගෙ කාඩ් ටික බලලා තමුන්ගෙ වාසිය අනුව තුරුම්පු(Trump) කියන්න ඕන.
ඒ කියන්නේ එකම සිම්බල් එක ගොඩක් ඇවිල්ලා නම් ඒක කියන්න ඕන.
එහෙම trumps කියලා ඒකෙන් හොඳ කාඩ් එකක් දාන්න ඕන. අත හැමතිස්සෙම යන්නේ වමට(anti-CW).
අරූ තුරුම්පුව දාලා ඊට පස්සෙ අදින එකා ගාවත් තුරුම්පු තිබුණොත් අනිවා තුරුම්පුවක්ම ගහන්න ඕන. එහෙම නොදා වෙන කොලයක් දාලා මාට්ටු වුණොත් පිහියෙන් ඇනලා මරන්න(එහෙම කරාම නඩු වැටෙන්නෙත් නැහැලු ලංකාවෙ නීතියට අනුව). ඔන්න ඌගෙ අතේ තුරුම්පු එකක්වත් තිබුනෙ නැත්තම් වෙන කොලයක් දාන්න පුළුවන්. හැබැයි කොහොම හරි මුලින් දාපු තුරුම්පුව වැඩි කොලයක් දාලා කපන්න ඕන. හතර දෙනාම කාඩ් දාලා තුරුම්පුව කැපුව පිළ කාඩ් හතර වෙනම ළඟ තියා ගන්න ඕන. අතකට තුරුම්පු එකක් වත් පාස් වුණේ නැත්තම් වැඩි කොළේ ගහපු පිළට කාඩ් හතර ගන්න පුළුවන්.
සම්පූර්ණ අතක් ඉවර වුණාම ළකුණු බෙදන්නෙ මෙහෙම(කැට කොළ). තුරුම්පු කියපු පිළ අත් පහක් හරි හයක් හරි හතක් හරි දින්න නම් ඒ ගත්ත පිළ(දිනපු පිළ) අනිත් පිළෙන් කැට කොළ එකක් දෙන්න ඕන(printed numbers not matters).තුරුම් නොකිය අත් පහක්,හයක්,හතක් දිනලා නම් පැරදුන පිළෙන් අනිත් දින්න පිළට කැට කොළ දෙකක් දෙන්න ඕන. එක පිළක් හරි අත් අටම දිනුවොත් පැරදුන පිළෙන් කැට කොළ තුනක් දෙන්න ඕන. ඒ විදිහට වෙච්ච අතක් අපි සාමාන්‍යයෙන් කියන්නේ "කපෝතියක්" කියලා. පිල් දෙකම එක පාර අත් හතර හතර දින්නොත් ඒ වෙලාවෙ කාටවත් කැට කොළ දෙන්නේ නෑ. ඒ වගේ ඒවට කියන්නෙ "රෙපෝරු" කියලා. හැබැයි ඊගාව අතේ හතරට වඩා දිනපු පිළට පැරදුන පිළෙන් කැට කොළ දෙකක් දෙන්න ඕන. එහෙම කරලා කැට කොළ දහයක් එක්කහු කරගන්න පිළ තරඟයෙන් දිනනවා.
![]()
පොඩ්ඩක් සෙල්ලම් කරාම ඕන ගොනෙකුට තේරුම් ගන්න පපුළුවන්.. බැලුව නම් රෙප් එකක් දීපන්කො. ගොනා කිව්වට සොරි හොඳේ..![]()

තුරුම්පු කියන්න ඕනේ පලවෙනි කොළ හතර බලල නෙ මචන්, තුරුම්පු කීවට පස්සේ තමා නේ ඉතුරු කොල හතර බෙදන්න්නේ
ඔව් බන් ඇත්ත. ලියනකොට පටලැවිලා. මට මගේ ඔළුවෙ තියෙන අදහස් පිළිවෙළට ලියන්න අමාරුයි බන්. මොළේ Transferring cable එකේ Bit rate එක අඩුයිද කොහෙද.
බාල්දි ගහපන් අත් හංගලා. අන්තිමට ගුටි කන්න හරි.අපි නම් කැරම් ගහනකොට ඉත්තො උස්සනවා.
![]()
mchan palaweni kola 4ta neda thurumpu kiynna one... thurumpu kiyna ekata nathiwa anith 3n denata half cote ghanna puluwan... v![]()

ow ban sorry poddak mata liyaddi patalawila![]()

BALDI nemei yako BALDU
. "Seporu" ekata "Reporu". Samaharu "Kapothi" ekata "Basthi" kiyala kiyanawa. "Mastha Baldu" 
mekka ghala baldi peralagena mastha baldu una un kiyak athida bn...Api kiyanne ehemai ban. "Seporu" ekata "Reporu". Samaharu "Kapothi" ekata "Basthi" kiyala kiyanawa. "Mastha Baldu"
![]()

mekka ghala baldi peralagena mastha baldu una un kiyak athida bn...![]()

mn kiwweth bn oya hora weda krala ghala..Ow ithin mama nam salli ottu walata gahanne na ban. ape patte ekek buuru gahala naya wela ge ugas karala. passe miniha bella wela dan maruna. Ehemath harak innawa ithin.![]()

apoo buru ghana thanakwath inna hoda na bn..
eka parak ape paththe buru polaka case ekak ghin thun denekwa marala tibba... 